නිරාගාමිකයන් හිඟයක්....

signshop

Well-known member
  • May 30, 2011
    12,349
    9,292
    113
    Dubai
    FB එකෙ තිබුනේ මේක. මේ නිව්ස් එක දැක්ක ගමන් මටත් හිතුන දෙයක් මේ. පන්සලට මොන තරම් බනිනවද අපේම එව්න්

    761462830_938513382599139_2423267573909623684_n.png

    නිරාගාමිකයන් හිඟයක්....
    සීදූවෙදි හරිම ආකර්ශනීය නිර්මාණයක් දැක්ක ...ලංකාවෙ පලවෙනි වතාවට අඩි 60 උසකින් යුක්තව සුදු යකඩින් නිර්මාණය කරපු ජේසු තුමාගෙ පිළිරුවක් කාදිනල් තුමා විසින්ම විවෘත කළ..වියදම ලක්ශ 300 ආසන්නයි කියල තොරතුරු දැක්ක ...
    ශ්‍රද්ධා භක්තියෙන් කල ඒ ක්‍රියාව ඒ අයගේ මානසික සුවය වෙනුවෙන් කල දෙයක්..
    💗

    වෙනද පන්සලක පිළිමයක් , දාගැබක් විවෘත වෙනකොට බුකියේ නලියන නිරාගාමිකයන් මම මේ වෙනුවෙන් දැක්කෙ නැහැ .. බනින්න හිනාවෙන්න මිනිස්සු දැක්කෙ නැහැ ...
    ඒක යහපත් කරුනක්...
    ඒත් ඒ නිරාගමිකයන්ට මොකද උනේ.. වඳ උනාද ?
    නැත්තං උන්ට ඇත්තටම තියෙන්නෙ වෙන ඇරියස් එකක් නේද ?

    Copied---
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,426
    24,731
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ශ්‍රද්ධා භක්තියෙන් කල ඒ ක්‍රියාව ඒ අයගේ මානසික සුවය වෙනුවෙන් කල දෙයක්..
    💗
    ඒ අයගෙ නිසා කමක් නෑ. මේ ප්‍රතිමාව නිසානම් හිත නිවෙන්නෙ නෑ. රෑකට දැක්කොත් බය හිතෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    @dilann aka කැකිරාවේ සුදස්සන මොකද මේ ගැන කියන්නෙ?
    කොහෙද ඔයි පන්සලක බුදු පිළිමයක් විවෘත කරාම කවුරුත් බැන්නේ ??
    අරන් වරෙන් එහෙම බැනපු තැනක් .

    ස්මන්තබද්‍ර මුනින්ද්‍රයානන්ගේ පිළිමය විවෘත කරද්දී නම් බෞද්ධයෝ තමයි බැන්නේ 🥱
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,426
    24,731
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහෙද ඔයි පන්සලක බුදු පිළිමයක් විවෘත කරාම කවුරුත් බැන්නේ ??
    අරන් වරෙන් එහෙම බැනපු තැනක් .

    ස්මන්තබද්‍ර මුනින්ද්‍රයානන්ගේ පිළිමය විවෘත කරද්දී නම් බෞද්ධයෝ තමයි බැන්නේ 🥱
    මේ යොහෝවද ඉන්නෙ කබායක් දාගත්ත ටර්මිනේටර්ද
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,412
    7,135
    113
    rage bait post බන්
    ඔය පිලිමෙ පඩේකට ගනං ගත්තෙ නැති එවුන් ඔය පෝස්ට් එක නිසා ට්‍රිගර් වෙලා කමෙන්ට් කරනවා ඇති දැං
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,008
    1,222
    113
    ලංකාවෙ පලවෙනි වතාවට අඩි 60 උසකින් යුක්තව සුදු යකඩින් නිර්මාණය කරපු ජේසු තුමාගෙ පිළිරුවක් කාදිනල් තුමා විසින්ම විවෘත කළ..වියදම ලක්ශ 300 ආසන්නයි කියල තොරතුරු දැක්ක ...
    පන්සලක වුණා නම් විතරයි මේවා.

    අපරාදෙ ඔය සල්ලි පිළිකා රෝහලට .........
    සම්මා කන්ස්ට්‍රක්ෂන්
    ඕවාද ආගමේ කරන්න කියලා තියෙන්නෙ
    කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද
    ළමා නිවාසෙකට දීපල්ලා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,318
    14,148
    113
    පෘථිවිය
    FB එකෙ තිබුනේ මේක. මේ නිව්ස් එක දැක්ක ගමන් මටත් හිතුන දෙයක් මේ. පන්සලට මොන තරම් බනිනවද අපේම එව්න්

    761462830_938513382599139_2423267573909623684_n.png

    නිරාගාමිකයන් හිඟයක්....
    සීදූවෙදි හරිම ආකර්ශනීය නිර්මාණයක් දැක්ක ...ලංකාවෙ පලවෙනි වතාවට අඩි 60 උසකින් යුක්තව සුදු යකඩින් නිර්මාණය කරපු ජේසු තුමාගෙ පිළිරුවක් කාදිනල් තුමා විසින්ම විවෘත කළ..වියදම ලක්ශ 300 ආසන්නයි කියල තොරතුරු දැක්ක ...
    ශ්‍රද්ධා භක්තියෙන් කල ඒ ක්‍රියාව ඒ අයගේ මානසික සුවය වෙනුවෙන් කල දෙයක්..
    💗

    වෙනද පන්සලක පිළිමයක් , දාගැබක් විවෘත වෙනකොට බුකියේ නලියන නිරාගාමිකයන් මම මේ වෙනුවෙන් දැක්කෙ නැහැ .. බනින්න හිනාවෙන්න මිනිස්සු දැක්කෙ නැහැ ...
    ඒක යහපත් කරුනක්...
    ඒත් ඒ නිරාගමිකයන්ට මොකද උනේ.. වඳ උනාද ?
    නැත්තං උන්ට ඇත්තටම තියෙන්නෙ වෙන ඇරියස් එකක් නේද ?

    Copied---
    උන් ටික දැන් දියවන්නාවේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    මේ දවස් වල ආණ්ඩුවට ගෙදර යවන්න බරටම වැඩ.
    දළඳා පෙරහැර කිට්ටු කරලා අලි ඇත්තු ගැන කතාරන්නත් එක්ක එලියට එයි.
     
    • Haha
    Reactions: wpril5