නිරාගාමිකයන් හිඟයක්....

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,115
    12,087
    113
    Ohio, USA
    නිරාගමිකයන්ටත් මේ දවස් වල ටිකක් අමාරුයි
    එයාලව මේ දවස්වල චබාත් හවුස්වලින් රෙන්ට් එකට අරන් ශෙකල් වලට ඉස්ලාම් ආගමට ගහන්න යූස් කරනවා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,215
    24,329
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කවුද යෝහොවා ??ඔතන ඉන්නවද ? :baffled:
    දෙවියන් වහන්සේ, සමහරකට ඉන්නව සමහරකට නෑ.

    අකුණු අනතුරු වෙන්න බැරිද ඕකෙන් ? 🥱
    ඔලුවෙ ඇන්ටනාව තියෙනෝ. බය වෙන්න දෙයක් නෑ ඒකෙන් ආරක්ෂා වෙනව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    ඔලුවෙ ඇන්ටනාව තියෙනෝ. බය වෙන්න දෙයක් නෑ ඒකෙන් ආරක්ෂා වෙනව.
    පහල උන් කකුල් වලට අත තියල වදින්න ගියොත් කෙලින්ම ස්වර්ගස්ථ වෙන එකක් නැද්ද අකුණු ගහන වෙලාවක ?
     
    • Haha
    Reactions: Hasistranger

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,814
    113
    Dubai
    760242023_1804205271018696_8932877352964346596_n.png
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,215
    24,329
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පහල උන් කකුල් වලට අත තියල වදින්න ගියොත් කෙලින්ම ස්වර්ගස්ථ වෙන එකක් නැද්ද අකුණු ගහන වෙලාවක ?
    හරියට ග්‍රවුන්ඩ් කරල නැත්තම් ඉවරයි. copper rod එක ලේසියට statue එක හේත්තු කරන් ගිහින් තියේනම් ළඟින් ගෙනිහින් තියේනම් ලීක් වෙනව. earth වෙන area එකේ ඉන්න එකත් රිස්ක් එකක් තියෙනව. neutral වෙනකන් පොළව දිගේ ඇදි ඇදී යනව. අඩි හයක් යටට mesh ගහල earth කරන්න ඕන.
    කොච්චර හොඳට lpi group වලින් ඇවිල්ල ගැහුවත් අකුණක් විශ්වාස කරන්න බෑ.

    christ the redeemer, unity, liberty statue same.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,555
    113
    wtf රෑට දැක්කොත් බය හිතෙනව ,, යකෙක් වගෙ,, අම්මො
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,737
    1
    60,388
    113
    Mother Earth
    බය වෙන්න එපා කැළබෙන්න එපා අපෙ දෙවිඳුන් අප සමගයි..
    ජල මැදින් ගියත් ගිණි මැදින් ගියත් අපෙ දෙවිඳුන් අප සමගයි..
    ගල් පිළිමයක් මැටි පිළිමයක් නොවෙයි අපේ ජේසූ..
    මට ජය ගෙනදෙන ජීවමාන රජිඳු.. :love2: 🤷‍♂️
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,606
    8,762
    113
    kandy
    මේකෙන් ඉන්න ගොන් පඩයෝ බුද්ධාගමට බැන්නට ඕවා පාරේ දැම්ම බලු බෙටි වගේ බන් .
    මොකෙක් වත් ගණන් ගන්නේ නෑ
    දැම්ම එකාගේ ආතල් එක විතරයි

    සිවුර ඇදගෙන බලු වැඩ කරපු උන් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් හිටියා .
    මොකක් හරි බලු වැඩක් කරපු ගමන් සිවුර පොරෝවාගෙන හිටියට , හාමුදුරු නමක් නෙවෙයි .
    මේකේ පොස්ට් දාන උන් ඒ බව දන්නේ නෑ
    ඕවා ගණන් ගන්නේ නැතුව ඉදපල්ලා

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,157
    74,401
    113
    FB එකෙ තිබුනේ මේක. මේ නිව්ස් එක දැක්ක ගමන් මටත් හිතුන දෙයක් මේ. පන්සලට මොන තරම් බනිනවද අපේම එව්න්

    761462830_938513382599139_2423267573909623684_n.png


    නිරාගාමිකයන් හිඟයක්....
    සීදූවෙදි හරිම ආකර්ශනීය නිර්මාණයක් දැක්ක ...ලංකාවෙ පලවෙනි වතාවට අඩි 60 උසකින් යුක්තව සුදු යකඩින් නිර්මාණය කරපු ජේසු තුමාගෙ පිළිරුවක් කාදිනල් තුමා විසින්ම විවෘත කළ..වියදම ලක්ශ 300 ආසන්නයි කියල තොරතුරු දැක්ක ...
    ශ්‍රද්ධා භක්තියෙන් කල ඒ ක්‍රියාව ඒ අයගේ මානසික සුවය වෙනුවෙන් කල දෙයක්..
    💗


    වෙනද පන්සලක පිළිමයක් , දාගැබක් විවෘත වෙනකොට බුකියේ නලියන නිරාගාමිකයන් මම මේ වෙනුවෙන් දැක්කෙ නැහැ .. බනින්න හිනාවෙන්න මිනිස්සු දැක්කෙ නැහැ ...
    ඒක යහපත් කරුනක්...
    ඒත් ඒ නිරාගමිකයන්ට මොකද උනේ.. වඳ උනාද ?
    නැත්තං උන්ට ඇත්තටම තියෙන්නෙ වෙන ඇරියස් එකක් නේද ?

    Copied---
    ලංකාවෙ නිරාගමික කියලා සෙට් එකක් නෑ, ඉන්නෙ බෞද්ධාගමට විරුද්ද උන් විතරයි. :yes: :yes: