Hermes සමග automation

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    මගේ ඉතින් පරණ Lenovo legion 5 pro ලැප් එකක් තියෙන නිසා මේ ටිකේ පොඩ්ඩක් automation ටිකක් පටන් ගත්තා.
    ඉස්සෙල්ලම local gemma4 12b model එක දාලා hermes සමග telegram connect කරලා පටන් ගත්තා.
    පලවෙනි automation එකම හබක් උනා. ලැප් එකේ ෆැන් කැරකුනා පැයක් විතර මෙලෝ output එකක් නැ. මොඩල් එක වැඩක් නැ වගේ automation වලට.
    ඊට පස්සේ deepseek එකට connect කරා. හම්මට සුපිරියට වැඩ.

    දැන් ඔක්කොම කරන්නේ hermes ට කියලා. Flight ticket price monitoring, Lottery results monitoring, Stock market monitoring, torrent download management, home lights, fan, ac control ඔක්කොම උට කියලා තියෙන්නේ

    පොර සුපිරියට වැඩ. පට්ට කෝස්ට් effective deepseek එක. සති දෙකට 0.5 USD ගියේ ටෝකෙන් වලට.

    View attachment 268374

    Home light, fan, ac වලට නම් මම කාලෙකට කලින් esp32 + radio signal module එකක් use කරලා හදපු ගැජට් එකක් තියෙනවා API එකක් සමග webui එකක් expose කරලා. Hermes ට esp32 ip එකයි API spec එකයි දුන්නා විතරයි. ඔක්කොම හදාගත්තා

    HERMES කියන්නේ open claw වගේම එකක්.
    stock market monitor karanne kohomaa?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,350
    15,594
    113
    Personal lap වල install කරන්න එපා. කරනවා නම් docker වල වගේ install කරන්න.
    පුලුවන්නම් වෙනම lap එකක් තියාගන්න hermes ට.
    Setup එක මහා දෙයක් නැ. විනාඩි 10 ක් වගේ යන්නේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    Personal lap වල install කරන්න එපා. කරනවා නම් docker වල වගේ install කරන්න.
    පුලුවන්නම් වෙනම lap එකක් තියාගන්න hermes ට.
    Setup එක මහා දෙයක් නැ. විනාඩි 10 ක් වගේ යන්නේ.
    stock market monitor karanne kohomada?
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    Personal lap වල install කරන්න එපා. කරනවා නම් docker වල වගේ install කරන්න.
    පුලුවන්නම් වෙනම lap එකක් තියාගන්න hermes ට.
    Setup එක මහා දෙයක් නැ. විනාඩි 10 ක් වගේ යන්නේ.
    VM OK ?