මිනුවන්ගොඩ යතුරුපැදි අනතුරේ දෙකට වෙන්වූ මළසිරුරු! (ජුගුප්සාජනක වීඩියෝ සහිතයි)

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බයික් එකක් අරන් 1000km ක් පැදල නැතුව ඇති. අහක යන උන් උන්ගෙ පව් ගෙවන්න ඕන. නඩුකාරය අරුන්ට වන්දි ගෙවන්න කියන්නෙ නැතිව ට්‍රේලෙරේ ලයිට් නැති එක හොයන්න ඔන. ඌත් තදියමට ලයිෂන් වත් නැති උන් උඩ දානව.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,407
    3,067
    113
    ඒ මහත්තුරු දෙන්නා ලොරිය පස්සෙන් සිං ගාල යන්න හදන්නේ. කවුද දන්නේ ට්‍රේලරේකුත් අටෝල කියල. ඒ කොටස පේන්නේ නෑ උන්ට.

    Pen natte halogen galawala low quality LED set karan inne un
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඊයේ පෙරේදා නාමල් වේසිගෙ පුතා හයි කැපෑසිටි වලට අවසර දෙන්න කතා කරා