කසාදයක් ගැන

nikeshsaranga567

Junior member
  • May 28, 2023
    54
    60
    18
    pissu huththiyo nathuwa ona kellekwa badapan
    ammo eknm kiyla wedak na, eka kunakin ynthan berune

    ඔය දැන් හරි මහන්සී කියල කියන්නෙ මට බැහැල මහන්සි වෙලා වැඩ කරල ගොඩ යන්න කම්මැලී කියන එකට සමාන වචනයක් විතරයි. තමං කරන දේම විතරක් ඔහේ හෙමීට කරගෙන අනුන්ගෙ පානෙන් ගොඩ යන්න බලන එක.
    e magulak newe bn mn kiynne , jiwithe minissunta ena prashna ekka mahansi wena awastha thiye anna eka............. financially goda yana ekak newe financially yanna I have my own plans
    ------ Post added on Jul 31, 2026 at 10:50 PM

    Good luck brother.
    ikmanta hoda kellek hamba wenna kiyala prarthana karanawa.

    ikmanata bedapun. tawa waysata yanna hoyanna amarui. 26n wage thama badinna ona
    thanks brother
    ------ Post added on Jul 31, 2026 at 10:51 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,053
    5,275
    113

    e magulak newe bn mn kiynne , jiwithe minissunta ena prashna ekka mahansi wena awastha thiye anna eka............. financially goda yana ekak newe financially yanna I have my own plans
    ------ Post added on Jul 31, 2026 at 10:50 PM

    ------ Post added on Jul 31, 2026 at 10:51 PM
    ඕක නිකන් මනස සන්සුන් කරගන්න හිත හදාගන්න තමන්ටම නිදහසට කාරණාවක් හදාගන්න කම්මැලි කමට කියන තවත් එක කතාවක් විතරයි. සරලවම තියෙන්නෙ ඔතන තනියෙම කට්ටක් කාල ගේමක් ගහන්න තියන කම්මැලි කම.