බයික් එකක් අරන් 1000km ක් පැදල නැතුව ඇති. අහක යන උන් උන්ගෙ පව් ගෙවන්න ඕන. නඩුකාරය අරුන්ට වන්දි ගෙවන්න කියන්නෙ නැතිව ට්‍රේලෙරේ ලයිට් නැති එක හොයන්න ඔන. ඌත් තදියමට ලයිෂන් වත් නැති උන් උඩ දානව.
ට්‍රේලරේ ලයිට් නෙමෙයි තොරණක් ගහල තිබ්බත් ඕකුන් දෙන්න වදිනවකොල්ලන්ට බැන්නට ට්‍රේලර් එකේ ලයිට් වත් නෑ නෙ
ඒ මහත්තුරු දෙන්නා ලොරිය පස්සෙන් සිං ගාල යන්න හදන්නේ. කවුද දන්නේ ට්‍රේලරේකුත් අටෝල කියල. ඒ කොටස පේන්නේ නෑ උන්ට.