Daraz Mall Overseas order කේස් එකක්

lilman

Well-known member
  • May 10, 2009
    40,838
    54,287
    113
    Colombo
    මේකෙ අප්ඩේට් එකක් නෑ.බඩු මිසින් ද ? රිෆන්ඩ් ගන්න පුලුවන් වෙයිද ?

    • Sad
    Reactions: Asmodeus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    මේකෙ අප්ඩේට් එකක් නෑ.බඩු මිසින් ද ? රිෆන්ඩ් ගන්න පුලුවන් වෙයිද ?

    oka nam missing wage.. july 15 mma dapu overseas order eka 17 pending export clearance , 18 cleared , 21 delivered.
     
    • Like
    Reactions: lilman

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    Mokakda item eka. Oka mokakhari case ekakta reject wela. Daraz ewanne packages consolidate karala. podi podi orders okkoma loku carton walata dala ewanne. restricted item ekak set unoth carton ekama reject wenawa. ehema unoth oka sellerta return wenawa. okata refund illapan oka aye enne na. reject wena items warehouse yanna masayak wage yanawa. aug 5-10 wage weddi returned to warehouse kiyala pennai.
     
    Micro USB Cable එකක් බන්
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    Micro USB Cable එකක් බන්
    https://s.daraz.lk/s.Z4yK4

    mageth sathi 2 wenwa thama na

    ලංකාවෙ එවාත් තාම ලැබුනෙ නෑ බන්.

    මට හිතෙනවා මුන් වැඩි priority එකක් overseas ඒවාට දෙනවා කියලා. ලංකාවට ආපු ගමන් පහුවදාම වගේ deliver වුණා last 2 overseas orders. ඒ අතරමැද local එකක් දැම්මා.. ඒක 1 week ගියා delivery branch ඉදන් ලැබෙන්න. Daraz Dex delivery.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,240
    24,386
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mageth sathi 2 wenwa thama na
    https://s.daraz.lk/s.Z4yK4

    mata hithenwa mun wedi pirority ekak overseas ewata denawa kiyala. lankawta apu gaman pahuwadama wage deliver una last 2 overseas orders.
    e atharameda local ekak demma.. eka 1 week giya delivery branch idan lebenna. daraz dex delivery.
    මන් උන්ට චැට් කරල ඇහැව්ව ම්න් හුබ් එකෙන් ගන්නම් එවන්න පරක්කුනම් කියල. මේකි අඬන්න ගත්තනෙ ම්න් ඕරඩරේ ඩිලිවරි වෙනකම් හොයල බලන්නම් සොරි අරකයි මේකයි කියල. හෙඩ් ඔෆිස් එකෙන් කෝල් කරල තිබ්බ මට ආන්ස කරන්න බැරි උනා. රීඩයල් කරන්නත් බෑ ඒකට. ආයෙ කතා කරන්න ඕන.
    කූඹියොත් උන්ගෙ ඒව delivery කරනවද බ්න්. cod දැම්මෙ මණ්ඩලේ කචල් නිසා...
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    කූඹියොත් උන්ගෙ ඒව delivery කරනවද බ්න්. cod දැම්මෙ මණ්ඩලේ කචල් නිසා...
    ow samahara areas third-party courier haraha enne..
    tracking no eken aduragan puluwan athi mokakda courier eka kiyala..

    delivery company and unge website eka hoyagena.. tracking no copy karagena.. web eken track karala balanna.