උඹලට හිතෙන්නැද්ද AI අප්පිරියා වෙලා දැන් Human Involvement වැඩි වෙනවා කියලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    උඹලට හිතෙන්නැද්ද AI අප්පිරියා වෙලා දැන් Human Involvement වැඩි වෙනවා කියලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,641
    49,996
    113
    සේදවත්ත
    උඹලට හිතෙන්නැද්ද AI අප්පිරියා වෙලා දැන් Human Involvement වැඩි වෙනවා කියලා
    අප්පො නෑ තාම AI පීක් එකට ආවේ නෑ.
    ඒත් ඇනලොග් යනවා මිනිස්සූ රෙසිස්ටන්ස් එකක් එක්ක ලෝකේ දෙකට බෙදෙයි , ඇනලොග් උන් පස්සෙ පන්නයි ☝️
     
    • Haha
    Reactions: Shamal3001

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    300
    306
    63
    තව ai developing වෙනව බං.AGI level එකට එන්න තව වැඩි කාලයක් යන් නැති වෙයි. එතකොට බලන්න ඕනි
     
    • Like
    Reactions: Shamal3001

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,033
    8,365
    113
    Kotahena
    එහෙම එපා වෙන්නේ දැන් තියන තත්වේ අනුව. Chatgpt මතකද ඉස්සර voice robotic වගේ. ඒත් දැං develop වෙලා ආව සැහෙන්න level එකකට වැඩි කාළයක් නැහැ.
    ඕකා තව අවුරුද්දක් ගියහම කොහොම වෙයිද.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    එහෙම එකක් නෑ. තාම AI හරියට track එකට ආවෙ නෑ. තාම පොඩ්ඩක් අවුල් තියෙනවනෙ. ඒක හැදිල ඔය AI එක කෘත්‍රීම Nuro method එකත් සම්බන්ධ වෙලා මේකෙ ඊගාව එකටත් එයි. එතකොට හිතාගන්න බැරි තරම් දේවල් වෙනස් වෙයි... තාමත් මේක Program එකක් විතරයි. ඔහොම ඉන්නකො තව කාලයකින් ඊගාව AI Generation එක එනකන්...

    ඒ අතර අපි ඔය Antiques බඩු වලට කැමත්තෙන් ඉන්නෙත කැසට් පීස්, පරන වීඩියෝ ගේම්, පරන dos ගේම්, එහෙම. ඒ කාලෙදිත් non-AI වලට කැමති පිරිසක් ඉඳී. හැබැයි එයාලට ඒක විනෝදාංශයක් විදියට තියාගන්නව ඇරෙන්න වෙන විකල්පයකුත් නැති වෙනව. ලෝකෙ ඉස්සරහට යන්න නම් AI ගාවගන්නම වෙනව ඉදිරියට...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,667
    10,254
    113
    උඹලට හිතෙන්නැද්ද AI අප්පිරියා වෙලා දැන් Human Involvement වැඩි වෙනවා කියලා
    සමහර යූටියුබ් චැනල් වල වීඩියෝ එකේ විනාඩි ගණනක් පැත්තකින් ඌ ඩබ් කරන්න පෙන්නනවා ai නෙමෙයි කියල පෙන්නන්න
     
    • Haha
    Reactions: Shamal3001