අඩෝ මූ හරියටම කිව්වේ කොහොමද බං ජූලි අග වහිනවා කියලා. වැස්සක් පේන තෙක් මානෙකම තිබ්බේ නැහැනේ ඊයේ වෙනකන්.
Ithin ban weradichcha ewa ehenam anith ewn bump karanna epai. U ekka godak ewn awl nehඌ අවුරුද්දට අනාවැකි 20ක් විතර කියනව . 19ක් විතර වරදිනවා , එකක් හරියනවා ලාවට .
ඒක ගැන fake එකකින් ඇවිත් thread දානවාඌ අවුරුද්දට අනාවැකි 20ක් විතර කියනව . 19ක් විතර වරදිනවා , එකක් හරියනවා ලාවට .
ඉතින් යකෝ වැරදිච්ච කොච්චර bump වෙනවද . ඌ එවට එන්නේ නෑ . පොඩි එකක් හරිගියාම තමයි ඌ එන්නේ .Ithin ban weradichcha ewa ehenam anith ewn bump karanna epai. U ekka godak ewn awl neh

ubata meter nadda, mu eka digata me gena thread damma. u wena ewata ohoma thread danne nahane. mama dakala thiyenawa mu wena ewata eka eka thread danawa. eth me wage thread godak damme nahane July aga wahinawa kiyalaඉතින් යකෝ වැරදිච්ච කොච්චර bump වෙනවද . ඌ එවට එන්නේ නෑ . පොඩි එකක් හරිගියාම තමයි ඌ එන්නේ .
ලංකාවේ සාත්තර කාරයෝ කරන්නෙත් ඔය වැඩේම තමයි .
අවුරුද්ද මුල කියන ලෝකේ දරුණු ගං වතුර , සුළි කුනාටු , ගුවන් අනතුරු , ගිනිගැනීම් , යුද්ධ වෙන්ව කියලා . ඉතින් හැම අවුරුද්දෙම ලෝකේ කොහේ හරි ඕවා වෙන්ව්ව .
වෙච්ච ගමන් අරු ඇවිත් මම කිව්වා කියනව![]()
මූ දිට්වා ගැන කියන්න ගිහින් නොන්ඩි උනා මතක නැද්ද ?ubata meter nadda, mu eka digata me gena thread damma. u wena ewata ohoma thread danne nahane. mama dakala thiyenawa mu wena ewata eka eka thread danawa. eth me wage thread godak damme nahane July aga wahinawa kiyala
ow habai. A scene eka mathakai. Eka mama na kiyanne na.මූ දිට්වා ගැන කියන්න ගිහින් නොන්ඩි උනා මතක නැද්ද ?
කව්රු හරි අර අලියගේ පොටෝ එක දාපන්...