ඉන්ද්‍රජිත් හරියටම කිව්වේ කොහොමද ජූලි අග වහිනවා කියලා?

patrickjane

Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    අඩෝ මූ හරියටම කිව්වේ කොහොමද බං ජූලි අග වහිනවා කියලා. වැස්සක් පේන තෙක් මානෙකම තිබ්බේ නැහැනේ ඊයේ වෙනකන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,927
    113
    Spider-Man GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,105
    166,136
    113
    එකමත් එක රටක
    Ithin ban weradichcha ewa ehenam anith ewn bump karanna epai. U ekka godak ewn awl neh
    ඉතින් යකෝ වැරදිච්ච කොච්චර bump වෙනවද . ඌ එවට එන්නේ නෑ . පොඩි එකක් හරිගියාම තමයි ඌ එන්නේ .
    ලංකාවේ සාත්තර කාරයෝ කරන්නෙත් ඔය වැඩේම තමයි .

    අවුරුද්ද මුල කියන ලෝකේ දරුණු ගං වතුර , සුළි කුනාටු , ගුවන් අනතුරු , ගිනිගැනීම් , යුද්ධ වෙන්ව කියලා . ඉතින් හැම අවුරුද්දෙම ලෝකේ කොහේ හරි ඕවා වෙන්ව්ව .
    වෙච්ච ගමන් අරු ඇවිත් මම කිව්වා කියනව :lol:
     
    • Like
    Reactions: TechnWeb

    patrickjane

    Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    ඉතින් යකෝ වැරදිච්ච කොච්චර bump වෙනවද . ඌ එවට එන්නේ නෑ . පොඩි එකක් හරිගියාම තමයි ඌ එන්නේ .
    ලංකාවේ සාත්තර කාරයෝ කරන්නෙත් ඔය වැඩේම තමයි .

    අවුරුද්ද මුල කියන ලෝකේ දරුණු ගං වතුර , සුළි කුනාටු , ගුවන් අනතුරු , ගිනිගැනීම් , යුද්ධ වෙන්ව කියලා . ඉතින් හැම අවුරුද්දෙම ලෝකේ කොහේ හරි ඕවා වෙන්ව්ව .
    වෙච්ච ගමන් අරු ඇවිත් මම කිව්වා කියනව :lol:
    ubata meter nadda, mu eka digata me gena thread damma. u wena ewata ohoma thread danne nahane. mama dakala thiyenawa mu wena ewata eka eka thread danawa. eth me wage thread godak damme nahane July aga wahinawa kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,105
    166,136
    113
    එකමත් එක රටක
    ubata meter nadda, mu eka digata me gena thread damma. u wena ewata ohoma thread danne nahane. mama dakala thiyenawa mu wena ewata eka eka thread danawa. eth me wage thread godak damme nahane July aga wahinawa kiyala
    මූ දිට්වා ගැන කියන්න ගිහින් නොන්ඩි උනා මතක නැද්ද ?
     
    • Like
    Reactions: Naughtykolla48

    patrickjane

    Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    මූ දිට්වා ගැන කියන්න ගිහින් නොන්ඩි උනා මතක නැද්ද ?
    ow habai. A scene eka mathakai. Eka mama na kiyanne na.

    But July wahinawa kiyala digatama kiwwa. Mu nkn July wahinawa, August wahinawa, Sept. wahinawa wage threads godak damme nahane. July wahinawa kiyala nitharama kiwwa. Ekath kiwwe July anthima dawaswala hariyatama wahinawa kiyala
     
    Similar threads