නේපාල් වල ප්‍රසිද්දම කදු නගින්නෙක් වෙන
නිර්මාල් පර්චා මැරිල්ලු.
30 වෙනිදා පාකිස්තාන් වල උසම Broad Peak.
කියන උසම mountain නගිද්දි ඇවලන්ච් එකක් වෙලා.
මම මුගේ නෙට්ෆික්ස් ඩොකුම්න්ට්‍රි එකත් බැලුවා
Last edited:
https://www.netflix.com/il-en/title/81464765?source=35&fromWatch=truedirect link ekak deepan doc eka balanna
rip
apo ow Everest wala awurudhu ganakata kalin maruna un thaama cable wala ellenawa. genna widiyak nahaowa ohom thamai , ki denek marunada bn owa karanna ghin