ඔලුවේ පැත්තක් රිදිලා ඇස් එක පාරට පෙන්නේ නැතිව යන්නේ ඇයි?

MeloMelo

Member
Mar 9, 2026
28
20
3
බෙල්ල පිටිපස්ස තදට රිදෙනවා සති දෙකක් තිස්සේ. ඇග පන නැතිවෙනවා.. එක දෙක වෙලා පෙනවා.. ඇස් නිලන්කාර වෙලා.. -
බෙහෙත් ගත්තට අඩු නැහැ
වයස 58 ක වගේ ගැහැණු කෙනෙක්ට.
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,383
    47,346
    113
    බෙල්ල පිටිපස්ස තදට රිදෙනවා සති දෙකක් තිස්සේ. ඇග පන නැතිවෙනවා.. එක දෙක වෙලා පෙනවා.. ඇස් නිලන්කාර වෙලා.. -
    බෙහෙත් ගත්තට අඩු නැහැ
    වයස 58 ක වගේ ගැහැණු කෙනෙක්ට.

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    දැන් ම පලයන් මචං... එක්කගෙන... පරක්කු කරන්න එපා.. හොස්පිටල් එකට පලයන්... විස්තරේ කියලා...
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    බරපතල ස්නායු හෝ මොලය ආශ්‍රිත ප්‍රශ්ණයක් වියහැක. ස්නායු සම්බන්ධ neurologist කෙනෙක්ට ඉක්මනට පෙන්නන්න.....
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    Those symptoms are comparable to high blood pressure, but even after taking medication, they do not clear up. So it's better to consult a specialist, but I suggest you immediately admit to the nearest government hospital.
     
    MeloMelo

    Member
    Mar 9, 2026
    28
    20
    3
    ගොඩක් ස්තුතී හැමෝටම.. එදාම හොස්පිටල් ඇඩ්මිඩ් කලා.. MRI එකක් කලා ඔලුවේ.. මොලයේ කලා.. කිසිම ප්‍රශ්නයක් නැහැ කියුවා.. මිග්‍රන් වලට මෙහෙම වෙන්න පුලුවන්ද?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,171
    5,847
    113
    ගොඩක් ස්තුතී හැමෝටම.. එදාම හොස්පිටල් ඇඩ්මිඩ් කලා.. MRI එකක් කලා ඔලුවේ.. මොලයේ කලා.. කිසිම ප්‍රශ්නයක් නැහැ කියුවා.. මිග්‍රන් වලට මෙහෙම වෙන්න පුලුවන්ද?
    මයිගෙන් සතියක් දෙකක් අල්ලලා හිටින්නේ නෑ නේ බන්. මොකක් හරි කෙස් එකක් ඇති. දැන් කොහොමද ලෙඩාට ????
     
    MeloMelo

    Member
    Mar 9, 2026
    28
    20
    3
    මයිගෙන් සතියක් දෙකක් අල්ලලා හිටින්නේ නෑ නේ බන්. මොකක් හරි කෙස් එකක් ඇති. දැන් කොහොමද ලෙඩාට ????
    දැන් අවුලක් නැහැ ආයෙත් ඇගේ ( ඔලුවෙන් පහල ) MRI එකක් කලා අද රිපෝර්ට් ආවේ.. ස්නායු දුර්වලයි කියුවා.. කොන්දේ ඇට දෙකක් වෙන් වෙලා කියුවා.. physiotherapy කරන්න කියුවා..