නේපාල් වල ප්‍රසිද්දම කදු නගින්නෙක් වෙන නිර්මාල් පර්චා මැරිල්ලු. 30 වෙනිදා පාකිස්තාන් වල උසම Broad Peak. කියන උසම mountain නගිද්දි ඇවලන්ච් එකක් වෙලා. මම මුගේ නෙට්ෆික්ස් ඩොකුම්න්ට්‍රි එකත් බැලුවා 😣