Louvere පන්නිපිටිය

Hehaje

Active member
  • Feb 4, 2022
    95
    248
    33
    අපෝ මහ ජරා ඉස්කෝලයක් 🤣🤣🤣🤣🤮🤮🤮🤮

    දැක්කම මූසලයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට මම දන්න එකෙක් පුතාල 3 දෙනෙක් යැව්ව. ලොකු එකා OL ෆේල් වෙලා ගෙදර නැවතුනා. දෙවැනි එකා 11 වසරේදී නැවතුනා. තුන්වෙනි එකා 10 වසරේදී නැවතුනා

    ඉස්කොලෙ වැරද්දක් ද කියන්න දන්නෙ නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,003
    113
    ඕකට මම දන්න එකෙක් පුතාල 3 දෙනෙක් යැව්ව. ලොකු එකා OL ෆේල් වෙලා ගෙදර නැවතුනා. දෙවැනි එකා 11 වසරේදී නැවතුනා. තුන්වෙනි එකා 10 වසරේදී නැවතුනා

    ඉස්කොලෙ වැරද්දක් ද කියන්න දන්නෙ නෑ
    ඕයි මේක ඉස්කෝලෙ වැරැද්දක් වෙන්නෙ කොහොමද
    තුන්දෙනාටම ඔහොම උනා නං අනිවා ගෙදර වැරැද්දක් කියයලා මට හිතෙන්නෙ

    O/L කියන්නෙ මහ ලොකු එක්සෑම් එකක් නෙමෙයින්
    ඒකත් බැරි නං අනිවා මහ පජාත ෆැමිලි එකක් වෙන්න ඇති
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ඕයි මේක ඉස්කෝලෙ වැරැද්දක් වෙන්නෙ කොහොමද
    තුන්දෙනාටම ඔහොම උනා නං අනිවා ගෙදර වැරැද්දක් කියයලා මට හිතෙන්නෙ

    O/L කියන්නෙ මහ ලොකු එක්සෑම් එකක් නෙමෙයින්
    ඒකත් බැරි නං අනිවා මහ පජාත ෆැමිලි එකක් වෙන්න ඇති

    දැන් කාලේ පොඩි උන් ඉගෙන ගන්නේ නෑ කොහොමත් ෆෝන් ඔබ ඔබ කාලේ කකා ඉන්නව විතරයි..ගිය පාර OL ෆේල් වුනේ රෙකෝර්ඩ් ඵකකුත් ඵක්ක..මහ උන්‍ ඉතිං ඉස්කෝලෙට බැණලා හිත හදාගන්නවා😅
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,003
    113
    දැන් කාලේ පොඩි උන් ඉගෙන ගන්නේ නෑ කොහොමත් ෆෝන් ඔබ ඔබ කාලේ කකා ඉන්නව විතරයි..ගිය පාර OL ෆේල් වුනේ රෙකෝර්ඩ් ඵකකුත් ඵක්ක..මහ උන්‍ ඉතිං ඉස්කෝලෙට බැණලා හිත හදාගන්නවා😅
    ඊට පස්සෙ NS එකක් එකක් අරගෙන ප්‍රයිම් මූවර් එකකට අඩයක් තියනවා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    ඕකට මම දන්න එකෙක් පුතාල 3 දෙනෙක් යැව්ව. ලොකු එකා OL ෆේල් වෙලා ගෙදර නැවතුනා. දෙවැනි එකා 11 වසරේදී නැවතුනා. තුන්වෙනි එකා 10 වසරේදී නැවතුනා

    ඉස්කොලෙ වැරද්දක් ද කියන්න දන්නෙ නෑ
    thaththa lotharaiyyak adila kotipathiyek una nattamiyekui amma kotuwe bo gaha yata inna baduwakui wenna athi. e wage adu kule moda jaana enna one ohoma O/L fail wenna.