"පවුම්" අද ගන්න පුලුවන් Place එකක් ඔනි මචං

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචංලා මගේ යාලුවෙක්ට UK යන්න තියනවා Next Week Tuesday , පොරට යන්න කලින් අතේ තියාගන්න පවුම් ටිකක් ගන්න ඔනි , එහෙම ගන්න පුලුවන් Place එකක් නැද්ද මචං , අද ගන්න පුලුවන්නම් හොදයි , අද Bank වහලා නිසා

    1785637917041.png
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    එයා පෝට් එකේදී පාස්පෝට් එක පෙන්නලා ගන්න පුළුවන්. රු 50,000ක් විතර වෙනකම් ගන්න පුළුවන් මන් හිතන්නේ.

    නැත්තන් ලංකා බැංකුවේ හෙඩ් ඔෆිස් එකෙන් ගන්නත් පුළුවන්. හැබැ‍යි උන්ට කලින් ඉන්ෆෝම් කරලා තියෙන්න ඕනේ. සල්ලි රෙඩි උනාම උන් කෝල් කරලා කියනවා. ඒත් පාස්පෝට් එක අරන් යන්න ඕනේ. (ඉරිදාට ඇරලා.)