හුප්තෝ, මේ පෘථිවිය අවුරුදු බිලියන 4.5ක් පරණයි. Gemini කියන විදියට ඒ කාලයෙන් 0.0066%ක් තමා මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙලා තියෙන්නෙ. Ice ages, heat waves, earthquakes, mega tsunamis, supervolcano eruptions, asteroid impacts අනන්ත සංඛ්‍යාවක් දැකල තියෙනවා මේ ලෝකේ. මිනිස්සු කාර්මික විප්ලවේ පටන් අරන් මේ දියුණුව ලබලා තාම අවුරුදු 200යි. මිනිස් ජීවිත කාල දෙකයි නැත්නම් තුනයි. බොරුවට පුක දෙන්න එපා. ලොකු උල්කාවක් වැටිලා හරි Yellowstone වගේ supervolcano එකක් erupt වෙලා නුදුරු අනාගතේ මේලෝකෙ තියෙන කාලගුණ දේශගුණ පැටර්න්ස් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. පත solar wind gust එකකින් අපේ මේ තාක්ෂණික ශිෂ්ඨාචාරය එක මොහොතින් ගල් යුගයට ඇදල දාන්න පුළුවන්.