අප අසන ප්‍රශ්නය: බලය සහ දේශපාලන සබඳතා හමුවේ වනජීවී නීතියත්, රටේ නීතියත් නමාීමට ඉඩ දෙනවාද? T-56 වැනි තහනම් ගිනි අවි ප්‍රාදේශීය දේශපාලඥයන් අතට පත්වුණේ කෙසේද? මෙම අසාධාරණයට සහ පරිසර විනාශයට එරෙහිව හඬ නැගීමට එකතු වන්න! නිසි පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරනු!