පෘථිවිය ඉවරද

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    අනාගතය මොන වගේ වෙයි කියලද උඹල හිතන්නෙ
    Right Left political power මාරු වෙවී යන එකේ කෙළවරක් තියේවි ද 🤔 යුරෝප් ඉවරයි
    USA ඊටත් කලින් ඉවරයි. ජපානෙත් අවුල් වේගෙන යන බවත් පෙනී යනව.
     
    • Sad
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,599
    16,232
    113
    778ccb1b9ed720fbd73749f371b0bbc9acacf8b051e9a096064852ed6084dc8b_1.jpg

    ආපහු ලෝක යුද්ධයක් ඇවිත්, මේ අඩු ටෙස්ටෙස්ටරෝන් ලජබට වාමාංශික ලපයි සිපයි නැතිවෙලා, ජනගහනය reset කරන්න ඕන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,252
    49,611
    113
    සේදවත්ත
    අනාගතය මොන වගේ වෙයි කියලද උඹල හිතන්නෙ
    Right Left political power මාරු වෙවී යන එකේ කෙළවරක් තියේවි ද 🤔 යුරෝප් ඉවරයි
    USA ඊටත් කලින් ඉවරයි. ජපානෙත් අවුල් වේගෙන යන බවත් පෙනී යනව.
    එම බැලුවම ලෝකේ ශිශ්ඨාචාර කීයක් වෙනස් වෙලා තියනවද. කිංගිස්ථාන්ගේ මොංගෝලියාව අද ඉන්නවද නැද්ද දන් නෑ ලෝකේ උන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,583
    8,329
    113
    පෘතුව්ය හීට් වෙනවා අම්බානක ඉස්සරහට
    ඉන්න බැරි වෙනවා.
    සුනාම්, ඒර්ත් කුයික් වැඩි වෙනවා.
    කොහොමත් ප්‍රතුවියේ ඉන්න බැරි මට්ටමක්ට එනවා තව අවුරුදු 100 විතර
     
    • Like
    Reactions: Mr.dark

    dillido

    Active member
  • Sep 17, 2025
    111
    149
    43
    යුරෝපා මහාදවීපය අනෙක් ඒවට වඩා ඉකම්නින්ම විනාශය ට යන වා කියලා සයන්ස් ජර්නල් වල යනවා. ග්ලැසියර දිය වෙන එකේ ඉඳන් හිට් ස්ට්‍රෝක් එන්න පටන් අරන් මුළු weather පැටර්න් එකම වෙනස් වෙන්න අරන් තියෙන්නේ ලෝකෙටම.. ඕකේ ඉම්පැක්ට් එක කොහොමත් තව අවුරුදු දහයක් පහලොවක් වගේ වෙද්දි කෙලම වෙන සින් එකක් වෙයි..
     
    • Like
    Reactions: Mr.dark and netnet

    dikmon

    Active member
  • Apr 24, 2025
    197
    185
    43
    බුදු දහමෙ සදහන් කරපු කලි යුගයට එන්න එන්න ලන් වෙනව බ්‍රෝ. මේ දේවල් අපිට වෙනස් කරන්න බෑ. හිතල වැඩකුත් නෑ. ඉන්න කාලෙ හොදින් ජිවත් වෙලා මැරිල පලයල්ලා. උබලගෙ පස්සෙ පරම්පරාවන් ගැන බලාපොරොත්තු තියාගන්නත් එපා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    පෘතුව්ය හීට් වෙනවා අම්බානක ඉස්සරහට
    ඉන්න බැරි වෙනවා.
    සුනාම්, ඒර්ත් කුයික් වැඩි වෙනවා.
    කොහොමත් ප්‍රතුවියේ ඉන්න බැරි මට්ටමක්ට එනවා තව අවුරුදු 100 විතර
    හුප්තෝ, මේ පෘථිවිය අවුරුදු බිලියන 4.5ක් පරණයි. Gemini කියන විදියට ඒ කාලයෙන් 0.0066%ක් තමා මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙලා තියෙන්නෙ. Ice ages, heat waves, earthquakes, mega tsunamis, supervolcano eruptions, asteroid impacts අනන්ත සංඛ්‍යාවක් දැකල තියෙනවා මේ ලෝකේ. මිනිස්සු කාර්මික විප්ලවේ පටන් අරන් මේ දියුණුව ලබලා තාම අවුරුදු 200යි. මිනිස් ජීවිත කාල දෙකයි නැත්නම් තුනයි. බොරුවට පුක දෙන්න එපා. ලොකු උල්කාවක් වැටිලා හරි Yellowstone වගේ supervolcano එකක් erupt වෙලා නුදුරු අනාගතේ මේලෝකෙ තියෙන කාලගුණ දේශගුණ පැටර්න්ස් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. පත solar wind gust එකකින් අපේ මේ තාක්ෂණික ශිෂ්ඨාචාරය එක මොහොතින් ගල් යුගයට ඇදල දාන්න පුළුවන්.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    බුදු දහමෙ සදහන් කරපු කලි යුගයට එන්න එන්න ලන් වෙනව බ්‍රෝ. මේ දේවල් අපිට වෙනස් කරන්න බෑ. හිතල වැඩකුත් නෑ. ඉන්න කාලෙ හොදින් ජිවත් වෙලා මැරිල පලයල්ලා. උබලගෙ පස්සෙ පරම්පරාවන් ගැන බලාපොරොත්තු තියාගන්නත් එපා
    ඒක නම් එහෙම තමා. ඒත් ආපහු ඉපදෙන්නෙත් අපි ම නෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දියුණුව කියල පෙනුනට ටික ටික පරිහානියට තමා යන්නෙ..මනු සතා පරිසරය සමග ස්වාභාවික විදියට ජීවත් වෙන්නෙ නැතුව කරපු විපර්යාසයට ස්වභාව ධර්මයෙන්ම රිටන් එක දෙනවා නැත්තටම නැතිවෙන්ඩ Peak එකට ආවට පස්සෙ..
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    හුප්තෝ, මේ පෘථිවිය අවුරුදු බිලියන 4.5ක් පරණයි. Gemini කියන විදියට ඒ කාලයෙන් 0.0066%ක් තමා මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙලා තියෙන්නෙ. Ice ages, heat waves, earthquakes, mega tsunamis, supervolcano eruptions, asteroid impacts අනන්ත සංඛ්‍යාවක් දැකල තියෙනවා මේ ලෝකේ. මිනිස්සු කාර්මික විප්ලවේ පටන් අරන් මේ දියුණුව ලබලා තාම අවුරුදු 200යි. මිනිස් ජීවිත කාල දෙකයි නැත්නම් තුනයි. බොරුවට පුක දෙන්න එපා. ලොකු උල්කාවක් වැටිලා හරි Yellowstone වගේ supervolcano එකක් erupt වෙලා නුදුරු අනාගතේ මේලෝකෙ තියෙන කාලගුණ දේශගුණ පැටර්න්ස් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. පත solar wind gust එකකින් අපේ මේ තාක්ෂණික ශිෂ්ඨාචාරය එක මොහොතින් ගල් යුගයට ඇදල දාන්න පුළුවන්.
    මම කල්පනා කරේ ඕවට වඩා දේශපාලනික ආර්ථික සමාජීය තත්ත්වයන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    මම කල්පනා කරේ ඕවට වඩා දේශපාලනික ආර්ථික සමාජීය තත්ත්වයන්
    අපි ආර්ථික දේශපාලනික මොන පැත්තෙන් ප්ලෑන් කලත් මේ වගේ දේකින් අපේ අනාගතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mr.dark

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,583
    8,329
    113
    හුප්තෝ, මේ පෘථිවිය අවුරුදු බිලියන 4.5ක් පරණයි. Gemini කියන විදියට ඒ කාලයෙන් 0.0066%ක් තමා මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙලා තියෙන්නෙ. Ice ages, heat waves, earthquakes, mega tsunamis, supervolcano eruptions, asteroid impacts අනන්ත සංඛ්‍යාවක් දැකල තියෙනවා මේ ලෝකේ. මිනිස්සු කාර්මික විප්ලවේ පටන් අරන් මේ දියුණුව ලබලා තාම අවුරුදු 200යි. මිනිස් ජීවිත කාල දෙකයි නැත්නම් තුනයි. බොරුවට පුක දෙන්න එපා. ලොකු උල්කාවක් වැටිලා හරි Yellowstone වගේ supervolcano එකක් erupt වෙලා නුදුරු අනාගතේ මේලෝකෙ තියෙන කාලගුණ දේශගුණ පැටර්න්ස් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. පත solar wind gust එකකින් අපේ මේ තාක්ෂණික ශිෂ්ඨාචාරය එක මොහොතින් ගල් යුගයට ඇදල දාන්න පුළුවන්.
    serama guessing thami fonz. tho kiwaat moka kiwwat
     
    • Haha
    Reactions: TonyMontana83

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    74
    109
    33
    පිස්සුද බන් ලෝකේ දැන් තියෙන්නේ ඉතිහාසේ එදා මෙදා තුල තිබ්බ සාපේක්ෂව හොඳම state එකේ, මානුෂික බව වැඩිම සහ racism අඩුම කාලේ මේක, යුද්ධ අඩුම කාලේ මේක ඉස්සරහටත් අඩු වෙයි, globalization තමයි. විවිධ cultures වල මිනිස්සු එකට ජිවත් වෙන්න අරන් තාම අවුරුදු 30-40යි නේ, තව අවුරුදු 200 වගේ යද්දී පට්ට balanced civilization එකක් තියෙයි