USA Visit Visa

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    USA Visit ekak danna set una, mage client kenek mata enna kiyanawa remote karanna beri tikak ehe awilla karanna,

    Man dakka process eka tikak tight wdi embassy eke.

    Giyapu kenek innawada a widihata?
    මම හිතන්නෙ නෑ ගිහින් වැඩ කරන්න පුලුවන් කියලා visit visa එකකින්. හොඳම දේ clientට කියලා ලෙටර් එකක් ගෙන්න ගනින් මිටින් හරි උඹට ට්‍රේනින් දෙනවා හරි කියලා. උන්ගෙ process එකනම් එච්චර සිද්දියක් නෑ බන්, එකම දේ online application එක පට්ට පිටු තොගයක් තියෙනවා. සහ උඹට appointment එකක් ගන්න සෑහෙන කල් ඉන්න වෙන්නත් පුලුවන් (මම මාස 3ක්ද කොහෙද හිටියා appointment එකට)

    උන්ගෙ visa එකට photo ගන්න විදියක් තියෙනවා. ගොඩක් photo studio උන් ඕක දන්නවා.

    Finally, document ඔක්කොම හරියට අරන් පලයන්. එතන interview කරන සුද්දට වඩා පකේ ලංකාවෙ embassy staff එකේ ලොකුකම් බලන්න වෙයි නැත්තන්.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,852
    1,208
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මම හිතන්නෙ නෑ ගිහින් වැඩ කරන්න පුලුවන් කියලා visit visa එකකින්. හොඳම දේ clientට කියලා ලෙටර් එකක් ගෙන්න ගනින් මිටින් හරි උඹට ට්‍රේනින් දෙනවා හරි කියලා. උන්ගෙ process එකනම් එච්චර සිද්දියක් නෑ බන්, එකම දේ online application එක පට්ට පිටු තොගයක් තියෙනවා. සහ උඹට appointment එකක් ගන්න සෑහෙන කල් ඉන්න වෙන්නත් පුලුවන් (මම මාස 3ක්ද කොහෙද හිටියා appointment එකට)

    උන්ගෙ visa එකට photo ගන්න විදියක් තියෙනවා. ගොඩක් photo studio උන් ඕක දන්නවා.

    Finally, document ඔක්කොම හරියට අරන් පලයන්. එතන interview කරන සුද්දට වඩා පකේ ලංකාවෙ embassy staff එකේ ලොකුකම් බලන්න වෙයි නැත්තන්.
    show money scene ekak tynwda?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    මම හිතන්නෙ නෑ ගිහින් වැඩ කරන්න පුලුවන් කියලා visit visa එකකින්. හොඳම දේ clientට කියලා ලෙටර් එකක් ගෙන්න ගනින් මිටින් හරි උඹට ට්‍රේනින් දෙනවා හරි කියලා. උන්ගෙ process එකනම් එච්චර සිද්දියක් නෑ බන්, එකම දේ online application එක පට්ට පිටු තොගයක් තියෙනවා. සහ උඹට appointment එකක් ගන්න සෑහෙන කල් ඉන්න වෙන්නත් පුලුවන් (මම මාස 3ක්ද කොහෙද හිටියා appointment එකට)

    උන්ගෙ visa එකට photo ගන්න විදියක් තියෙනවා. ගොඩක් photo studio උන් ඕක දන්නවා.

    Finally, document ඔක්කොම හරියට අරන් පලයන්. එතන interview කරන සුද්දට වඩා පකේ ලංකාවෙ embassy staff එකේ ලොකුකම් බලන්න වෙයි නැත්තන්.
    විසිට් වීසා අරන් ගිහින් වැඩ කරන්න බැහැ (ඒ උනාට කරන එවුන් ඉන්නවා).
    හැබැයි විසිට් වීසා එක ගන්න පට්ට අමාරුයිනේ බන්

    මට මතක විදියට ඕකට B1 ද මොකද්ද වීසා එකක් තියනවා ඔය කියන වැඩේ කරගන්න. ඒක දා ගත්තානං හරි. හැබැයි එතකොට කම්පැනිය හරහා තමයි දාන්න ඕන. ලෙටර් එකකින් විතරක් ඕක කරන්න බැහැ.
    WSO2/Sysco වැඩ කරන කලුවො US යන්නෙ ඔය වීසා එක දාගෙන නේ. දන්න එකෙක් ඉන්නවා නං කියන්න ප්‍රොසෙස් එක

    US එම්බසි එකේ තරං කැරි ලයින් තියන එවුන් US Immigraion එකේ වත් නැහැ. ඉන්ටවිවූ එකට ගියාම ඉවරවෙලා යන්න කියන්න නිකං දැං පල හුත්තෝ ආපු තැනකට වගේ tone එකකින්. (වීසා දුන්නත් නැතත්)
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    B1/B2 visa වලට වැඩ කරන්න බැ. visitor visa ඉල්ලන හේතුව අහනවා. ඒක legitimate නැ කියල පොඩි හරි සැකයක් හිතුනොත් reject කරනවා. ඉස්සර වගෙ company invitation සලකන්නෙ නැ. තමන් නමට ලංකාවෙ reputed business එකක් තියනව නම් B-1 business visitor apply කරන්න පුලුවන්. US citizen/green card holder blood relatives ඉන්නව නන් chance එකක් තියනවා. සැහෙන වත්කමක් තියනව නන් යුරෝපයේ වගෙ සංචාරය කරල තියනව නම් tourist කෙනෙක් විදියට apply කරන්න පුළුවන්.

    ලංකාවේ operate වෙන ඇමරිකන් සමාගමක සේවයකයෙක් නම් Hi B Specialty Occupation visa or L 1 Intracompany Transferee . මෙක initiate කරන්න ඕනැ මවු සමාගමෙන්

    ඔය කියල තියන විදියට නැතුව visitor visa request එකක් success වෙන්න තියන ඉඩකඩ almost zero
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    විසිට් වීසා අරන් ගිහින් වැඩ කරන්න බැහැ (ඒ උනාට කරන එවුන් ඉන්නවා).
    හැබැයි විසිට් වීසා එක ගන්න පට්ට අමාරුයිනේ බන්

    මට මතක විදියට ඕකට B1 ද මොකද්ද වීසා එකක් තියනවා ඔය කියන වැඩේ කරගන්න. ඒක දා ගත්තානං හරි. හැබැයි එතකොට කම්පැනිය හරහා තමයි දාන්න ඕන. ලෙටර් එකකින් විතරක් ඕක කරන්න බැහැ.
    WSO2/Sysco වැඩ කරන කලුවො US යන්නෙ ඔය වීසා එක දාගෙන නේ. දන්න එකෙක් ඉන්නවා නං කියන්න ප්‍රොසෙස් එක

    US එම්බසි එකේ තරං කැරි ලයින් තියන එවුන් US Immigraion එකේ වත් නැහැ. ඉන්ටවිවූ එකට ගියාම ඉවරවෙලා යන්න කියන්න නිකං දැං පල හුත්තෝ ආපු තැනකට වගේ tone එකකින්. (වීසා දුන්නත් නැතත්)
    විසිට් ගිහින් වැඩ කරන්න බැහැ .ගන්න අමාරුයි වීසා එක .B1 /B2
    රට ඇතුලෙ ඉන්න පුළුවන් දවස් 180 යි
    වීසා එක අවුරුදු 10 කට වැලිඩ් .
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    yes lesi na. umbe social media links ut mention karanna oni. mokak hari kari comment ekak hari set unot reject
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    බොරු කියන්න ඕනි නෑනේ ඔක්කොම
    හරියට තිබ්බත් හම්බෙනවද නැද්ද කියන එක ශුවර් නෑ. විසිට් ඇවිල්ලා යන්න චාන්ස් අඩුයි ඉතිං. මගේ යාලුවෙක් දැන් මාස 3ක් වගේ ඉන්දලා බලන් ඉන්නවා පාස්පෝර්ට් එකත් එම්බසි එකේ. හේතුවක්වත් දන්නේ නෑ
     
    • Wow
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    US එම්බසි එකේ තරං කැරි ලයින් තියන එවුන් US Immigraion එකේ වත් නැහැ. ඉන්ටවිවූ එකට ගියාම ඉවරවෙලා යන්න කියන්න නිකං දැං පල හුත්තෝ ආපු තැනකට වගේ tone එකකින්. (වීසා දුන්නත් නැතත්)

    ඒකෙ ඉන්න ලංකාවෙ එවුන්ගෙද සුද්දොන්ගෙද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    උඹල දන්නවද මන් කවදාවත් රට ගිහින් නැහැ කියල. යන්න ආසයි, ඇවිදින්න ආසයි. එත් ගොය්යෙක් වුනාම තියෙන අවාසිය තමයි ඇවිදින්න යන්න නිවාඩු ලැබෙන්නේ නැති එක.
     
    • Like
    Reactions: cstasy

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උඹල දන්නවද මන් කවදාවත් රට ගිහින් නැහැ කියල. යන්න ආසයි, ඇවිදින්න ආසයි. එත් ගොය්යෙක් වුනාම තියෙන අවාසිය තමයි ඇවිදින්න යන්න නිවාඩු ලැබෙන්නේ නැති එක.
    Salli thiyenavada bn, rata yanna?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    උඹල දන්නවද මන් කවදාවත් රට ගිහින් නැහැ කියල. යන්න ආසයි, ඇවිදින්න ආසයි. එත් ගොය්යෙක් වුනාම තියෙන අවාසිය තමයි ඇවිදින්න යන්න නිවාඩු ලැබෙන්නේ නැති එක.
    අපි දෙන්නම එකම 🚣‍♂️ සහෝ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    උඹල දන්නවද මන් කවදාවත් රට ගිහින් නැහැ කියල. යන්න ආසයි, ඇවිදින්න ආසයි. එත් ගොය්යෙක් වුනාම තියෙන අවාසිය තමයි ඇවිදින්න යන්න නිවාඩු ලැබෙන්නේ නැති එක.
    First, go to Singapore ...it is the easiest destination
     
    • Love
    Reactions: Inigo Montoya