මම හිතන්නෙ නෑ ගිහින් වැඩ කරන්න පුලුවන් කියලා visit visa එකකින්. හොඳම දේ clientට කියලා ලෙටර් එකක් ගෙන්න ගනින් මිටින් හරි උඹට ට්‍රේනින් දෙනවා හරි කියලා. උන්ගෙ process එකනම් එච්චර සිද්දියක් නෑ බන්, එකම දේ online application එක පට්ට පිටු තොගයක් තියෙනවා. සහ උඹට appointment එකක් ගන්න සෑහෙන කල් ඉන්න වෙන්නත් පුලුවන් (මම මාස 3ක්ද කොහෙද හිටියා appointment එකට)
උන්ගෙ visa එකට photo ගන්න විදියක් තියෙනවා. ගොඩක් photo studio උන් ඕක දන්නවා.
Finally, document ඔක්කොම හරියට අරන් පලයන්. එතන interview කරන සුද්දට වඩා පකේ ලංකාවෙ embassy staff එකේ ලොකුකම් බලන්න වෙයි නැත්තන්.
විසිට් වීසා අරන් ගිහින් වැඩ කරන්න බැහැ (ඒ උනාට කරන එවුන් ඉන්නවා).
හැබැයි විසිට් වීසා එක ගන්න පට්ට අමාරුයිනේ බන්
මට මතක විදියට ඕකට B1 ද මොකද්ද වීසා එකක් තියනවා ඔය කියන වැඩේ කරගන්න. ඒක දා ගත්තානං හරි. හැබැයි එතකොට කම්පැනිය හරහා තමයි දාන්න ඕන. ලෙටර් එකකින් විතරක් ඕක කරන්න බැහැ.
WSO2/Sysco වැඩ කරන කලුවො US යන්නෙ ඔය වීසා එක දාගෙන නේ. දන්න එකෙක් ඉන්නවා නං කියන්න ප්‍රොසෙස් එක
US එම්බසි එකේ තරං කැරි ලයින් තියන එවුන් US Immigraion එකේ වත් නැහැ. ඉන්ටවිවූ එකට ගියාම ඉවරවෙලා යන්න කියන්න නිකං දැං පල හුත්තෝ ආපු තැනකට වගේ tone එකකින්. (වීසා දුන්නත් නැතත්)