මෙහම කෑවොත් අපේ කොල්ලො මැරෙයි

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    ponna ponnayekda ban?

    me huththa hariyata intermediate fasting hoya gaththa vage sinhala pakkunta wannaku kiyala boru namakuth dala andanava.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    චීන්නු නම් බිත්තර 8ක්‌ විතර දවසට කනවා, පිටි,fiber නැතිව meat, egg කෑවහම toilet අසන්නයේ ඉන්න වෙනවා මට නම් .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,993
    18,914
    113
    මම ට්‍රයි කළා. බිත්තර කාල කොලෙස්ටරෝල් වැඩි උනා. මුගේ ලනු කන්න එපා
    බිත්තර කීයක් වගේ කෑවද? මූ කියන ඒව නම් follow කරනෙ නෑ. හැබැයි 14-16h intermittent fasting කරනව. සීනි almost zero. දවල්ට විතරයි බත් කන්නෙ. රෑට මස් , මාලු, බිත්තර සමග low carb diet එකක් salad එහෙම කනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    බිත්තර කීයක් වගේ කෑවද? මූ කියන ඒව නම් follow කරනෙ නෑ. හැබැයි 14-16h intermittent fasting කරනව. සීනි almost zero. දවල්ට විතරයි බත් කන්නෙ. රෑට මස් , මාලු, බිත්තර සමග low carb diet එකක් salad එහෙම කනව
    No sugar, low carb, fiber, protein යන එක තමා Safe. රෑට කොහොමත් no carb. Sugar තමා ලොකුම අවුල කරන්නේ.
     
    • Love
    Reactions: Tricle_Buwa

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මගේ පෞද්ගලික මතය නම් ඔච්චර දුක් විඳින්න ඕන නෑ. මම දැක්කා සමහරු අවුරුදු 12-15 පොඩි උන්ටත් වන්නකු ලබ්බ කරවනවා. ඇයි බං කන්න ආස දෙයක් නොකා නොබී මේ දුක් විඳීන්නේ? බැලන්ස් මීල් එකක් කාලා එක්සර්සයිස් කරලා හිටියා නම් ඔය හෙන මොකුත් නෑ. අපි කන කෑම අපි දහනය කරනවා නම් ඔය කිසිම අවුලක් නෑ. ඔන්න හෙන තප්පදෝරු එවුන් නම් ඔය දේ කරලා ඇඟ අඩුකරගත්තට කමක් නෑ. මේ හොඳට ඉන්න එවුනුත් මේක කරලා බොරුවට ආස දෙයක් නොකා නොබී දුක් විඳින එක නම් ගොබ්බ වැඩක්.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මගේ පෞද්ගලික මතය නම් ඔච්චර දුක් විඳින්න ඕන නෑ. මම දැක්කා සමහරු අවුරුදු 12-15 පොඩි උන්ටත් වන්නකු ලබ්බ කරවනවා. ඇයි බං කන්න ආස දෙයක් නොකා නොබී මේ දුක් විඳීන්නේ? බැලන්ස් මීල් එකක් කාලා එක්සර්සයිස් කරලා හිටියා නම් ඔය හෙන මොකුත් නෑ. අපි කන කෑම අපි දහනය කරනවා නම් ඔය කිසිම අවුලක් නෑ. ඔන්න හෙන තප්පදෝරු එවුන් නම් ඔය දේ කරලා ඇඟ අඩුකරගත්තට කමක් නෑ. මේ හොඳට ඉන්න එවුනුත් මේක කරලා බොරුවට ආස දෙයක් නොකා නොබී දුක් විඳින එක නම් ගොබ්බ වැඩක්.
    :yes: :yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,439
    113
    මෙයා කෑම diat වල එක අන්තෙකට ගිහින් ඉන්නෙ. ඒක මනුස්ස ඇගකට කොහොමත්ම balance නෑ මම හිතන විදිහට නං. මෙයා කියන විදිහට කාල එක සතියක් ආයෙ වෙනස් උනොත් කන කෑම හෙන fast එකේ ආයෙ වැඩි වෙනව ඇග. මම සරල diat එකක් try කළා කාලෙකට කලින් එක මට නං හරියටම හරි. උදේ දවල් රෑ බත් හැදි දෙකයි අර සාමාන්‍ය බත් බෙදාගන්න ටිකක් ලොකු හැන්දෙන්. හැබයි පුරවල නෙමේ තරමකට කට කපල වගේ. මම හිතන්නෙ yogurt කොප්ප එකහමාරක් වගේ ඇති. හැබැයි වටේ තියන ජාති වෙනදට වඩා ටිකක් වැඩියෙන් ගත්ත. එළවලු මාළු පරිප්පු එහෙම. මස් මාළු කියල specially diat එකටම ඕන හින්ද ගත්තෙ නෑ වෙනදට සාමාන්‍යෙන් හදන දවසට කනව එච්චරයි. ඊට පස්සෙ high intencity cardio workout එකක් කළා. බර kilo 8ක් වගේ බැස්ස මාස දෙකෙන්. අර method මේ method කිය කිය ඒකටම කට්ට කාගෙන මහන්සි උනේ නෑ. කරපු ලොකුම වෙනස් බත් ප්‍රමාණෙ අඩු කරපු එක. අනිත් දේ biscuit එකකින්වත් සීනි කෑවෙ නෑ. කිරි පිටි , තේ අනන් මනන් මොකුත්ම නෑ. බිවුවොත් freshmilk එකක් විතරයි. සීනි නැත්තටම නැති කළා ගන්න එක. උබල උදේටත් කිරිපිටි බොනව නං උදේට ඒක නැතුවම බැරි නං, ඒක නැතිම.කරගන්න. ලොකු වෙනසක් වෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මූත් මොළ භාගයක් මූ කියන දේවල් පිලිගන්නෙත් මොළ භාග තමයි