ආගම් තුනම එකක් වෙන්නේ කොහොමද?
පළවෙනි ආගම යුදෙවු.
මුලින් ක්‍රිස්තියානි කියන්නේ යුදෙවු ආගමේ කොටසක් හෙවත් නිකායක්. පස්සේ යුදෙවු ආගමෙන් වෙන්වෙලා වෙනම ආගමක් බවට පත් වෙනවා.
ඉස්ලාම් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ නිකායක්. පස්සේ ක්‍රිස්තියානි ආගමෙන් වෙන්වෙලා වෙනම ආගමක් බවට පත් වෙනවා.