මහා බලගතු ප්ලෑන් අදින ප්‍රොම්ප්ට් රාජයා පලවෙනි කොමෙන්ට්ටුවේ
Amo yanthan ati IT unta witharak kelawila madi anit unut hadi gaawila yanna oni
ඔය වැඩ AI ට මිනිස්සු තරම් හොදට කරන්න බෑ .. logical දේවල් වෙනයි creative දේවල් වෙනයි . . ඔය දෙක පටලාගෙන හිටියේ AI ආපු මුල් දවස් වල ගොඩක් උන් .
ඔක්කොම generic ලුක් එක වෙද්දී creative දේවල වලට නිකන්ම demand එක එනව බන් .කීයෙන් කීදෙනාටද බං creativity ඕන.
ගොඩක් උන් බලන්නේ වැඩ කරානම් ඇති කියන එක.
කෙල උනොත් හෝ ආදායම් මදි වගේ නම් AI එකට කියලා තව පැච් එකක් ගැහුවා.
Bismillah !!අල්ලාහ්ගේ කැමැත්තට සියල්ල භාරදී සිතට සැනසුම ලබාගන්න
මහා බලගතු ප්ලෑන් අදින ප්‍රොම්ප්ට් රාජයා පලවෙනි කොමෙන්ට්ටුවේ![]()
ඔය වැඩ AI ට මිනිස්සු තරම් හොදට කරන්න බෑ .. logical දේවල් වෙනයි creative දේවල් වෙනයි . . ඔය දෙක පටලාගෙන හිටියේ AI ආපු මුල් දවස් වල ගොඩක් උන් .
Issrht kanna wenne allage pka thmඅල්ලාහ්ගේ කැමැත්තෙන් තොරව කිසිදු දෙයක් සිදුවන්නේ නැත
ලංකාවෙ ගෙවල් වල එහෙම ක්‍රියේටිවිටි එකක්, ප්ලෑන් එකක් නැති නිසා අවුලකුත් නැති වෙයි.![]()
Civil Engineer ඇඳලා දෙන Structural Plan එකේ අඩු පාඩු සෑහෙන, Engineer ට වඩා පුදුම දැනුමක්නේ TO ට තියෙන්නේ කියලා හිතලා, 10-15ක් දීපු ගමන් අඩු පාඩු කොහෙන් යනව ද මන්දා, Plan එක Pass. එතකොට Engineer උඩ TO යට.අපෙ නගර සභා TO එක්ක කොරයි AI![]()
![]()