කළුවෝ! හොඳටම කළු කරලා... දිට්වා PART II is here!

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,900
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    දිත්වා කියන්නේ මොකද්ද කියලා දන්නවද?

    හයියෙන් වැස්ස ගමන් කළුවෝ කෑ ගහනවා දිත්ව එනෝ කිය කිය
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    හිරි පොද වැස්ස ඕවර් . කොලඹ පහලට වෙන්න.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,127
    13,802
    113
    පෘථිවිය
    හැටන් පාර අවහිරයි - ඕවර්
    නැවත සකස් කිරීමට මාස 3ක් ගතවේ - ඕවර්
    කොළඹ කැළණි ගඟ ඉස්සෙනවා - ඕවර්
    හදිසි රැස්වීමක් තියෙනවා දියවන්නාවේ - ඕවර්
     
    • Like
    Reactions: Lionzzz and KDH

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    කැළණි ගඟට සඳ වැටිලා......
    කැළණි අහස හඬන්නේ..........
    පැරණි පෙමක සුවඳ දිගේ.............

    ගඟ පහළට ගලන්නේ.........
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,956
    2,984
    113
    දිත්වා කියන්නේ මොකද්ද කියලා දන්නවද?

    හයියෙන් වැස්ස ගමන් කළුවෝ කෑ ගහනවා දිත්ව එනෝ කිය කිය
    ඔහොම කෑ ගහන ගොඩක් උන් ජාන වලින්ම ගූ පෝට්ටු බයියො