මහනුවර නගරය පැය 24 යන්නත් කලින් පිරිසිදු කරයි....❤️🔥

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    309
    253
    63
    මහනුවර නගරය පැය 24 යන්නත් කලින් පිරිසිදු කරයි....❤️🔥

    -----------

    කොහොමද වැස්ස, වීදීවල සමහර තැන් ගඳයි කිව්වා නේද?
    පෙරහරට කලින් නුවරම සෝදලා ගන්නේ....
    - ආදරෙයි - අහස තරම් මහනුවරට ❤️❤️❤️
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,633
    4,496
    113
    මහනුවර නගරය පැය 24 යන්නත් කලින් පිරිසිදු කරයි....❤️🔥

    -----------

    කොහොමද වැස්ස, වීදීවල සමහර තැන් ගඳයි කිව්වා නේද?
    පෙරහරට කලින් නුවරම සෝදලා ගන්නේ....
    - ආදරෙයි - අහස තරම් මහනුවරට ❤️❤️❤️
    Mama hithuwe AKD ge Clean Sri Lanka kiyala 😆

    Ekai thread eka baluwe
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    issarata wada dan apirisidui ban nuwara, kola kali, beer tin, kale bothal than than wala. kunu gagata danawa. KMC eken action ekak naha, kunu gagata dana unwa allala hire danna ona.
     
    • Sad
    Reactions: Elakirihacker