කඩේ යාම

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    :love: බ්‍රේක් නැති බයිසිකල් එක්ක මාවත් ඒකාලෙට ඇදිලා ගියා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    කෝ මිනිහෝ ඉතුරු කතන්දර ටික...අත් ටැක්ටර් පැදපු හැටි....
    ගමේ මල්ලිලා එක්ක දොයියපු හැටි...
    කෙල්ලෝ එක්ක අනං මනං කරපු හැටි.....


    :angry::angry::angry::angry:

    දාන්නං දාන්නං..:dull: දන්නවනේ ලියන්න ගියාම යන වෙලාව...:angry:


    :cool::cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...

    ;);)


    :cool::cool:

    ගිණ්දර...!!.

    :D:D:D

    pattai machan

    ස්තූතියි මචන්..;)

    Amparelu wadima purawasthu thiyenne

    හ්ම්ම්ම්.. ඒ ගැනත් සෑහෙන ලොකු කතාවක් තියෙනවා මචන්..:yes:


    ;);)

    patta machan..
    podi kale aiyala ekka bicycle eke vesak balanna yanneth ohoma thamai..
    e wage dushkara gam nowunata oya dewal e kale api serama karapuwa neda

    අම්පාරෙදි දවස් තුනට බයිසිකල් පැදපු තරම් බයිසිකල් පැදලා නැතුව ඇති මාලබෙදි අවුරුද්දකදිවත්..:love:
    ඒ තරම් වට වන්ඳනාවේ යෑමක් ඒක..:lol:


    ඒකත් හරි පට්ට.. ඊලග කොටස දැන්...:love::love::yes::yes::yes:

    :D:D:D


    ;);)

    BUMP ++++

    :cool::cool:


    :D:D:D


    :cool::cool:

    Patta macho

    ස්තූතියි මචන්..;)

    නියමයි :D

    ;);)

    :love: බ්‍රේක් නැති බයිසිකල් එක්ක මාවත් ඒකාලෙට ඇදිලා ගියා.

    ගෙදර බයිසිකල් එකේ යන්තමට බ්‍රේක් වදින්නේ නැති උන ගමන් මාමලාට වද දෙනවා බ්‍රේක් නෑ හදලා දෙන්න කිය කිය..:P හැබයි අම්පාරේ ගියාම මෙලෝ මල ඉලව්වක් නැතුව බයිසිකල් පදිනවා..
    හැබැයි ඉතින් එහේ වැටුනත් හොඳට අත පය හතර දිග ඇරලා වැටෙන්න ඉඩ තියෙනවා..:lol:



    :cool::cool:
     
    Last edited: