කඩේ යාම

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    ඒ අස්සේ අඳුරු වෙච්ච කඩේ ඇතුළේ ලණුවකින් එල්ලෙන කෙසෙල් කැනට පිටි පස්සේ ඉඳගෙන කෙල්ලෙක් අපි දිහා බලාගෙන ඉන්නවා සර්කස් එක පටන් ගන්නකන්..:love::love::love:

    ලස්සනයි ඕයි....මේ අන්තිම පොටෝ එකේ ඉන්නේ තෝ ද ?
    උඹ මටත් වඩා කෙසඟයි නේ....:rofl::rofl:

    :rofl::rofl:
    අන්තිම එකේ ඉන්නේ මම තමයි..:P
    අඩේ සිරාවටම මම හෙන පොඩියි යකෝ.. හැබැයි ඔය ෆොටෝ එකනම් ගත්තේ දැනට අවුරුදු 6 - 7 කට වගේ කලින්..:baffled: දැන් කියලත් ලොකු වෙනසක් නෑ හැබයි..:yes:



    :D:D

    නියමයි මචං.. :) :)

    You must spread some Reputation around before giving it to richlife again. :(

    ස්තූතියි සහෝ..

    Patta..
    Rep++

    :cool::cool:


    ;);)

    adoooo supiri ban...
    mata ape gama mathak una...!

    එල එල.. විස්තර ටිකක් දාමු මතක් වෙන විදිහට..:yes:

    thawa ubala kellekta circus ekkak pennapu ekkak dekka :rofl::P

    මූ යකෝ. කොහෙන්හරි චීත්ත කෑල්ලක් හොයා ගන්නවනේ..:angry:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    පට්ට යකෝ

    :lol::lol:

    patta ban
    Rep ++

    :cool::cool:

    Brake nathi bicycle, lumala bike eke handle eke yana eka! sha podi kaale saahena mathak karapu thread ekak :love:
    Aayeth e kaaleta yanna thibbbanam kochchara hondada :):)

    අම්පාරෙදි තරම් බයිසිකල් පැදලා නැතුව ඇති කොහෙදිවත්..:rofl: එකකවත් බ්‍රේක් තිබිලා නෑ හරියට..:P
    බයිසිකල් එකේ වර්ගේ (ලුමාලා) මතක තිබුණා කියන්නේ සෑහෙන හොඳ අතීතයක් තිබිලා තියෙනවා වගේ..;)
    ඒ කාලෙනම් ඉතින් ආයේ එන්නේ නෑ..:rolleyes:


    BUMP

    +11 rep

    :cool::cool:


    ;);)

    ගැමි සුවඳ+++

    :yes::yes::yes:
    :love:

    Niyamai mcho..

    ස්තූතියි මචෝ..:love:


    ;);)


    :D:D

    ෆට්ට බන්. එක හුස්මට කියෙවුවා.

    ස්තූතියි සහෝ..
     

    මේකටත් උත්තර දීගෙන යන්න. මොකද මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ තුම්පාරකට වඩා එඩිට් කලේ. *මම කියෙව්වෙ දෙවනියට එඩිට් කරපු එක .. ආයි ඊට පස්සෙත් එඩිට් කරලා මොනවද ඇඩ් කලේ අලුතිං ............:rolleyes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...

    එහෙ ගිහිල්ලත් කොලු සීන් එකේ :dull::dull:

    ගමේ ගියාම දවස් තුන ගෙවල් තුනක නවතිනවා.. එක ගෙදරකට ගියාම අනිත් ගෙදරින් කියනවා අද රෑට ඒ ගෙදර නිදා ගන්න එන්න කියලා.. වෙලාවකට ඉඩත් මදි, සාලේ, කෑම සාලේ පවා පැදුරු දාගෙන ඒ මිනිස්සු නිදා ගන්නවා අපිට කාමර දීලා..:yes:
    තොපිට ඉතින් ඕවා තේරෙන්නේ නෑ..:angry:



    හෆොයි උඩහ එවුන් නාලා කාලා පු# හෝදල බල්ලො හරක් නාවන ඇලේ නේද මේ බැහැලා තියෙන්නෙ ...:sorry::sorry::sorry:

    පැහැපත් වීමේ රහස හිත මිතුරු
    RichLife

    :rofl::rofl:
    ඇලට හරක් බහින්නේ නෑ බං.. අපි තමයි හරක් බැස්සා වගේ මුලු ඇලම බොර කරන්නේ පිස්සු නටලා..:dull: අයියා ඉඳලා හිටලා බල්ලවනං නාව ගන්නවා ඉතින්..:P



    මේකටත් උත්තර දීගෙන යන්න. මොකද මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ තුම්පාරකට වඩා එඩිට් කලේ. *මම කියෙව්වෙ දෙවනියට එඩිට් කරපු එක .. ආයි ඊට පස්සෙත් එඩිට් කරලා මොනවද ඇඩ් කලේ අලුතිං ............:rolleyes:

    අඩේ අලුතෙන් ඇඩ් කලෙත් නෑ. තියෙන ඒවා අඩු කළෙත් නෑ..:rofl:
    වැරදිච්ච අකුරු වගයක් බං හැදුවේ.. එකෙක් රෙප් කපලා කියහංකෝ හරියට අකුරු ඉගෙන ගනින් කියලා..:lol:
    ෂේප් එකේ හදලා දැම්මා ඉතින්. කොහෙද ඉතින් උඹලා එක්ක බෑනේ.. ඔක්කොම හොයනවනේ..:frown:


     
    • Like
    Reactions: Sachira123


    ගමේ ගියාම දවස් තුන ගෙවල් තුනක නවතිනවා.. එක ගෙදරකට ගියාම අනිත් ගෙදරින් කියනවා අද රෑට ඒ ගෙදර නිදා ගන්න එන්න කියලා.. වෙලාවකට ඉඩත් මදි, සාලේ, කෑම සාලේ පවා පැදුරු දාගෙන ඒ මිනිස්සු නිදා ගන්නවා අපිට කාමර දීලා..:yes:
    තොපිට ඉතින් ඕවා තේරෙන්නේ නෑ..:angry:


    :baffled::baffled::baffled:
    ගෙදර එනකොට සෑහෙන්න අමාරු ඇති නේද මචං .. නෑ මම මේ නිකමට ඇහුවෙ .:rofl::rofl:
    :rofl::rofl:
    ඇලට හරක් බහින්නේ නෑ බං.. අපි තමයි හරක් බැස්සා වගේ මුලු ඇලම බොර කරන්නේ පිස්සු නටලා..:dull: අයියා ඉඳලා හිටලා බල්ලවනං නාව ගන්නවා ඉතින්..:P

    මම නම් දැකලා තියනවා .. බෙහෙත් ගහන ටැංකිය පවා හොදනවා ...:rolleyes:
    ඒත් මොකෝ කියලා ඇලට බහින්න තිබ්බා ...:D
    වැඩක් නෑ... කෙල්ලො ඇදුම පිටිමයි ඇලට බහින්නෙ ..:sorry::sorry::sorry:

    අඩේ අලුතෙන් ඇඩ් කලෙත් නෑ. තියෙන ඒවා අඩු කළෙත් නෑ..:rofl:
    වැරදිච්ච අකුරු වගයක් බං හැදුවේ.. එකෙක් රෙප් කපලා කියහංකෝ හරියට අකුරු ඉගෙන ගනින් කියලා..:lol:
    ෂේප් එකේ හදලා දැම්මා ඉතින්. කොහෙද ඉතින් උඹලා එක්ක බෑනේ.. ඔක්කොම හොයනවනේ..:frown:


    ආ මම හිතුවා ආයි මොනවා හරි අලුතෙන් දාලා කියලා ... :baffled:
    අමතක වෙලා ..... ;) කොහොම අමතක වෙන්නද ඉතිං .. #ක හප හප හිටපුවා.. :rolleyes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...

    :baffled::baffled::baffled:
    ගෙදර එනකොට සෑහෙන්න අමාරු ඇති නේද මචං .. නෑ මම මේ නිකමට ඇහුවෙ .:rofl::rofl:

    ඔව්. හෙන අමාරුයි.. බස් එකේනේ එන්නේ..:P


    මම නම් දැකලා තියනවා .. බෙහෙත් ගහන ටැංකිය පවා හොදනවා ...:rolleyes:
    ඒත් මොකෝ කියලා ඇලට බහින්න තිබ්බා ...:D
    වැඩක් නෑ... කෙල්ලො ඇදුම පිටිමයි ඇලට බහින්නෙ ..:sorry::sorry::sorry:

    :rofl::rofl:
    කෘමිනාෂක ටැංකි හෝදන්නේ නෑ බං...
    ඇල ඉවුරේ තියෙන ඔක්කොම ගෙවල් වල ඉන්නේ නෑයොයි ඒ අයගේ ළමයි එහෙමයි.. ඉතින් කවුරුවත් ඇලට අනවශ්‍ය දේවල් දාන්නේ නෑ..:yes:
    කෙල්ලෝ දිහා බලන්නෙත් නෑ බං..:baffled:
    වැරදිලා හරි දුරදිම බැලුනොත් අයියා හරි මල්ලී හරි ලඟටම ආවට පස්සේ උන් එක්ක කතා කරනවා..:rofl: බලද්දී උනුත් නෑයෝ.. නාන කෙල්ලගේ කෙසේ වෙතත් අපේ රෙදි නෑ ඊට පස්සේ..:sorry:



    ආ මම හිතුවා ආයි මොනවා හරි අලුතෙන් දාලා කියලා ... :baffled:
    අමතක වෙලා ..... ;) කොහොම අමතක වෙන්නද ඉතිං .. #ක හප හප හිටපුවා.. :rolleyes:

    හප්පේ තව කතන්දර ගොඩයි බං.. ;)

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,976
    3,153
    113
    Planet Earth


    හප්පේ තව කතන්දර ගොඩයි බං.. ;)


    කෝ මිනිහෝ ඉතුරු කතන්දර ටික...අත් ටැක්ටර් පැදපු හැටි....
    ගමේ මල්ලිලා එක්ක දොයියපු හැටි...
    කෙල්ලෝ එක්ක අනං මනං කරපු හැටි.....


    :angry::angry::angry::angry:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,558
    1
    6,369
    113
    TrapHouse
    patta machan..
    podi kale aiyala ekka bicycle eke vesak balanna yanneth ohoma thamai..
    e wage dushkara gam nowunata oya dewal e kale api serama karapuwa neda