කඩේ යාම

richlife

Well-known member
  • Oct 14, 2012
    13,361
    2,705
    113
    වැලිවේරිය...

    :D:D

    සුපිරියි මචං...ඔය අන්තිමට තියෙන පාරෙන් මම ගිහිං තියෙනවා එක පාරක්..එහෙමම අම්පාරෙන් සියබලාණ්ඩුව හරහා මොණරාගලට ගියා..මට ඔය පාර මතක තියෙන්නේ අපි කෑවේ ඔය පාරේ තියෙන පොඩි කඩේකින්...
    +18

    ඔය අන්තිමට තියෙන පාරනම් මචන් අඹගහවැල්ලට ටිකක් එහා ප්ලේස් එකක්..:D තැන මතක නෑ හරියටම..:no: ලඟදි ගියා ගියා කිව්වට දැන් එහෙ ගිහින් ඇවිත් අවුරුදු 6 - 7 කට වැඩිද මන්දා..:sorry:
    කොහොම උනත් එකම වගේ පාලම් තොටුපොළවල් හැම තැනම වගේ තියෙනවා ඒ පැත්තේ..:cool:


    BUMP
    PASSE KIYAWANNAM

    එල එලස්..:cool:

    බම්පි

    :cool::cool:


    ;);)


    :cool::cool:;);)

    පට්ට බන් ගැමි ජිවිතේ

    :yes::yes::yes:

    10.gif


    ගිණ්දර...!!.

    :D:D:D
    :love:


    :D:love::D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,883
    2,718
    113
    Planet Earth
    ඒ අස්සේ අඳුරු වෙච්ච කඩේ ඇතුළේ ලණුවකින් එල්ලෙන කෙසෙල් කැනට පිටි පස්සේ ඉඳගෙන කෙල්ලෙක් අපි දිහා බලාගෙන ඉන්නවා සර්කස් එක පටන් ගන්නකන්..:love::love::love:

    ලස්සනයි ඕයි....මේ අන්තිම පොටෝ එකේ ඉන්නේ තෝ ද ?
    උඹ මටත් වඩා කෙසඟයි නේ....:rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,361
    2,705
    113
    වැලිවේරිය...
    :D:D:love::love: පට්ට..!​

    :D:D:D


    කාන්තාරේ ගිනියම ඔලුවට වැදිලා ඒ කාලේ ගත්ත සැප මතක් වෙනවා නේද බ්‍රෝ :cool::cool:

    සුපිරියටම ලියල තියනවා :D;)

    අඩේ සිරාවටම එහෙමද මන්දා බං..:love: හැබැයි මේ දවස්වලනම් පට්ට සීතලයි..:rofl:
    මගේ ෆොටෝස් ගොඩක් නැති වෙලා බං.. මට ඒ ටික හොයා ගන්න බෑ..:baffled:
    අපි අර රාස්සිගේ අව්ව කියලා කියන්නේ.. අන්න ඒ වගේ වෙලාවක කුඹුරේ බැහැලා හරක් එක්ක ගත්තු ෆොටෝස් වගයක් තිබුණා.. මට ඒ ටික හොයා ගන්න බෑ..:sorry:


    ela ela thawa damu

    වෙලාව තමයි ප්‍රශ්නේ..:rolleyes:


    :D:D

    Bumpation :love:

    ;);)
    :love:

    එළ කිරියෙ ඉන්න මානසික ලෙඩ්ඩු මෙය කියවා මනෝ ලෙඩ අඩුකර ගනිත්වා

    :baffled::baffled:


    :D:D:D
    :love:

    puka hapanna epa pren :rofl::rofl::P

    ඔච්චර දිග ත්‍රෙඩ් එකේ උඹට ඔය ටික විතරද යකෝ පෙනුනේ..:angry:


    ;);)

    soduru mathakayan....mathak weddith aasai...rep+

    :yes::yes::yes::yes:
    :love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,361
    2,705
    113
    වැලිවේරිය...

    ;);)


    :D:D


    :cool::cool:


    ;);)

    ela ela Patta digatama lliyanna.


    +27 Rep.

    වෙලා තියෙන විදිහට දාගෙන යන්නම් මචන්..;)


    ;);)
    :D


    :cool::cool:

    :love:
    Kolamba ayya

    :lol::lol::P

    passe balannam macho. eliye inne

    එල එලස්.. ෆ්‍රී වෙලාවක බලන්න.. :cool:

     

    Solvanch

    Member
    Aug 12, 2018
    314
    37
    0
    නියමයි මචං.. :) :)

    You must spread some Reputation around before giving it to richlife again. :(