රන් තැඹිලි/ රන් තැඹිලි පොල් මොනවට ද ගන්නෙ කන්න ගන්න එක ඇරෙන්න?
Mr.dark Well-known member Jun 2, 2022 4,497 6,365 113 Aug 3, 2026 #1 රන් තැඹිලි/ රන් තැඹිලි පොල් මොනවට ද ගන්නෙ කන්න ගන්න එක ඇරෙන්න? Reactions: Inigo Montoya and AnuradhaRa
Mr.Curious Well-known member May 22, 2022 5,426 5,127 113 Aug 3, 2026 #2 Thel Hadanawa Reactions: Inigo Montoya, Mr.dark and AnuradhaRa
B Bitter Truth Well-known member Dec 19, 2015 24,492 47,607 113 Aug 3, 2026 #3 Mr.dark said: රන් තැඹිලි/ රන් තැඹිලි පොල් මොනවට ද ගන්නෙ කන්න ගන්න එක ඇරෙන්න? Click to expand... රන් තැඹිලි යනු සිංහල ගැමියන් අද පවා ඉතා භක්තියෙන් යුතුව භාවිතයට ගන්නා වටිනා ඖෂධයකි විශේෂයෙන් ම දේශීය ඇදුරන් මෙන්ම පාරම්පරික වෙදමහතුන් ද ඖෂධීය ගුණයෙන් අනූන රන් තැඹිලි සාරය ලෙඩ රෝග සුව කිරීමට උපයුක්ත කරගැනීම සුලභව දැකිය හැකිය. නරයන්ට ඇති වන ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ වලටත්, විවිධ ශරීර ආබාධවලටත් රන් තැඹිලි තෙල දිව්‍යමය ඔසුවක් බව පැරැන්නෝ හොඳින් දනිති. එම නිසා සෑම අතීත සිංහල සෑම ගෙදරකම නිරන්තරයෙන් ම රන් තැඹිලි තෙල් යොදාගනිමින් කරනු ලබන කුඩා යාතුකර්ම විමතියට කරුණක් නොවිණි. රන් තැඹිලි ගසක් පිහිටි නිවසක ජීවත් වන්නන්ට නිරන්තරයෙන් ම අවට රෝගීන්ට උපකාර කිරීමට හැකියාව තිබිණි. සිංහල සංස්කෘතිය තුළ රන් තැඹිලියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ලාංකේය ඉතිහායේ වැදගත් සන්ධිස්ථානයක් වන විජයාගමනය පිළිබඳ ජනප්‍රවාද තොරතුරුවලට අනුව විජය කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේ දී යාගයක් සඳහා තැඹිලි භාවිතා කළ බව කියවේ. සිංහල භාෂාවේ තැඹිලි හැඳින්වීමට විවිධ නම් භාවිතා කළ අතර නෙරළු, දෘඩපල, මාරුක් ආදී විශේෂිත නම්වලින් ද, අතීත ඉතිහාස ග්‍රන්ථවල නාලිකේල්, තනරුක්, ජලඵල, තඹ පිල්, කසපුලුටු, කසපැන්, නැළි ආදී නම්වලින් ද හඳුන්වා ඇත්තේ රන් තැඹිලි තැඹිලි ශාකයම ය. ඉතිහාසගත තොරතුරුවලට අනුව පළමු වැනි විජයබා රජුට ඇති වූ අසනීපයක් සුව කිරීමට රන් තැඹිලි අවශ්‍ය වූ අතර සත් සයුරින් එහා නාග භවනින් එම තැඹිලි ගෙන ඒම සඳහා නන්ද නම් ඍෂිවරයකු ඉදිරිපත් වී ඇත. කිසියම් කටයුත්තකට රන් තැඹිලි වතුර හෝ තෙල් අවැසි වූ විට ගමේ ඇදුරු මහතා හෝ වෙද මහතා චාරිත්‍රානුකූල පිළිවෙතක් අනුගමනය කරමින් සිඳීමේ කටයුතු සිදු කරයි. සිංහල ගැමියෝ ඉතා ගෞරවයෙන් යුතුව තම පූජා කටයුතු සඳහා රන් තැඹිලි තෙල් යොදාගනිති. රන් තැඹිලි තෙල් සිඳීම සාමාන්‍ය පොල් තෙල් සිඳින අයුරින් සිදු නොකරයි. එයට හේතුව රන් තැඹිලි තෙල් සාමාන්‍ය ජීවන කටයුතු සඳහා යොදා නොගැනීම යි. සිංහල ගැමියන් තම ආරක්ෂාව පතා යන්ත්‍ර දමනු ලබන අතර එවැනි යන්ත්‍ර තුළට රන් තැඹිලි තෙල් පුරවනු ලැබේ. ඇස්වහ, කටවහ වලින් ආරක්ෂා වීමට, නොපෙනෙන බලවේග සිදු කරන විවිධ අන්තරාවලින් මිදීමට, ග්‍රහ අපල ආදිය දුරු වීමට වත්මනේ ද සිංහල ගැමියෝ රන් තැඹිලි තෙල් සහිත සුරයක් ගෙල පලඳති. අලුත උපන් බිලිඳෙකුට ආරක්ෂාව පතා මතුරනු ලැබූ රන් තැඹිලි තෙල් සහිත සුරයක් ගෙලෙහි හෝ ඉණ පැලඳවීම සාමාන්‍ය සිරිතකි. එලෙසම පැරණි කාන්තාවෝ හිසකෙස් වර්ධනය කරගැනීමටත්, අලංකාර කර ගැනීමටත් රන් තැඹිලි තෙල් ගල්වති. රන් තැඹිලි තෙල් අක්ෂි රෝග සඳහා දිව්‍යමය ප්‍රතිකාරයක් බව වෙදැදුරන්ගේ මතයයි. යක්ෂ පහරදීම්යැයි කියවෙන අවස්ථාවලදී ඇති වන මාංශ පේෂි ඉදිමීම්, තැළිම් සඳහා ද ඇදුරෝ රන් තැඹිලි තෙල් මතුරා රත් කර තැවීම් කරති. එසේම විවිධ ශරීර ආබාධ, හිස කැක්කුම්, මානසික රෝග සඳහා රන් තැඹිලි තෙල් සහිත ඖෂධ ආලේප කිරීම සිංහල වෙදකමේ සුලභව දැකිය හැකිය. ඒ හැරුණු විට මැතිරීම් සඳහා ද රන් තැඹිලි තෙල් යොදාගනු ලබන බව පැවසේ. රන් තැඹිලි තෙල් සිඳීමට ප්‍රථම රන් තැඹිලි ගෙඩිය කැඩීම සඳහා නැකතක් බලනු ලැබේ. එම සුබ වේලාවෙදී හිසට ජටාවක් බැඳ දෙපා පොළොවට ස්පර්ශ නොවන අයුරින් කුඩා දැව බංකුවක් උඩට නැඟ සුබ දිශාවක් බලා දකුණු දිශාවට කරකවා රන්තැඹිලි ගෙඩිය කැඩිය යුතු අතර බිමට නොවැටෙන සේ කඩාගත යුතු බව පාරම්පරික වෙදැදුරෝ පවසති. රන් තැඹිලි ගස සාමාන්‍ය පොල් හෝ තැඹිලි ගසකට වඩා උසින් අඩු බැවින් තැඹිලි කැඩීම ඉතා පහසුය. ඉන් පසුව එය ලෙලි ගැසීමට ලෝහමය කිසිවක් උපයෝගී කර නොගනී. ලීවලින් සෑදූ පොල් උලකින් ලෙලි ගසනු ලැබේ. රන් තැඹිලි ගෙඩිය බිඳිනු ලබන්නේ ද ලීයක් ආධාරයෙනි. එමෙන්ම ලී උපයෝගී කරගත් දැති සහිත හිරමණයකින් එය ගා ගැනීම ද කළ යුතුය. ඒ සඳහා පැරණි ඇදුරන් විසින් නිර්මාණය කර ගනු ලැබූ විශේෂිත හිරමණ තිබූ බව කියැවේ. පසුව සූර්යාලෝකයෙන් එය වේළා, කිරි ලබාගනිමින්, පිත්තල භාජනයක දමා තෙල් සිඳිගනිති. එසේ තෙල් සිඳින අවස්ථාවේ කතාබහ නොකළ යුතු යැයි පැරණි ඇදුරන්ගේ විශ්වාසය යි. තැඹිලි වතුර මෙලොව ඇති පිරිසුදුම ජලය බව පිළිගන්නා අතීත ගැමියෝ එයට පූජනීයත්වයෙන් යුතුව සලකති. එම පිරිසුදු බව නිසා ඉන් මිනිසාගේ වස් දොස් දුරු වන බව ඔවුන්ගේ විශ්වාසය යි. එම විශ්වාසය තව තවත් තහවුරු කිරීමට සිංහල ගැමි යාතුකර්ම ශිල්පියා ද යම් අනුබලයක් ලබා දී ඇති බව දේශීය යාතුකර්ම අධ්‍යයනය කිරීමේදී හොඳින් ම වැටහේ. ඔවුන් ගැමි යාතුකර්ම සියල්ලකට ම රන් තැඹිලි උපයෝගී කරගෙන ඇත්තේ එහි ඇති වටිනාකම නිසා බව සිතීම සාධාරණය. රන් තැඹිලියට සිංහල ගැමියා අද පවා ගෞරවයෙන් සලකන බව කිව යුතුය Reactions: Inigo Montoya, NowUCmeNowUDont and Mr.dark
Mr.dark said: රන් තැඹිලි/ රන් තැඹිලි පොල් මොනවට ද ගන්නෙ කන්න ගන්න එක ඇරෙන්න? Click to expand... රන් තැඹිලි යනු සිංහල ගැමියන් අද පවා ඉතා භක්තියෙන් යුතුව භාවිතයට ගන්නා වටිනා ඖෂධයකි විශේෂයෙන් ම දේශීය ඇදුරන් මෙන්ම පාරම්පරික වෙදමහතුන් ද ඖෂධීය ගුණයෙන් අනූන රන් තැඹිලි සාරය ලෙඩ රෝග සුව කිරීමට උපයුක්ත කරගැනීම සුලභව දැකිය හැකිය. නරයන්ට ඇති වන ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ වලටත්, විවිධ ශරීර ආබාධවලටත් රන් තැඹිලි තෙල දිව්‍යමය ඔසුවක් බව පැරැන්නෝ හොඳින් දනිති. එම නිසා සෑම අතීත සිංහල සෑම ගෙදරකම නිරන්තරයෙන් ම රන් තැඹිලි තෙල් යොදාගනිමින් කරනු ලබන කුඩා යාතුකර්ම විමතියට කරුණක් නොවිණි. රන් තැඹිලි ගසක් පිහිටි නිවසක ජීවත් වන්නන්ට නිරන්තරයෙන් ම අවට රෝගීන්ට උපකාර කිරීමට හැකියාව තිබිණි. සිංහල සංස්කෘතිය තුළ රන් තැඹිලියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ලාංකේය ඉතිහායේ වැදගත් සන්ධිස්ථානයක් වන විජයාගමනය පිළිබඳ ජනප්‍රවාද තොරතුරුවලට අනුව විජය කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේ දී යාගයක් සඳහා තැඹිලි භාවිතා කළ බව කියවේ. සිංහල භාෂාවේ තැඹිලි හැඳින්වීමට විවිධ නම් භාවිතා කළ අතර නෙරළු, දෘඩපල, මාරුක් ආදී විශේෂිත නම්වලින් ද, අතීත ඉතිහාස ග්‍රන්ථවල නාලිකේල්, තනරුක්, ජලඵල, තඹ පිල්, කසපුලුටු, කසපැන්, නැළි ආදී නම්වලින් ද හඳුන්වා ඇත්තේ රන් තැඹිලි තැඹිලි ශාකයම ය. ඉතිහාසගත තොරතුරුවලට අනුව පළමු වැනි විජයබා රජුට ඇති වූ අසනීපයක් සුව කිරීමට රන් තැඹිලි අවශ්‍ය වූ අතර සත් සයුරින් එහා නාග භවනින් එම තැඹිලි ගෙන ඒම සඳහා නන්ද නම් ඍෂිවරයකු ඉදිරිපත් වී ඇත. කිසියම් කටයුත්තකට රන් තැඹිලි වතුර හෝ තෙල් අවැසි වූ විට ගමේ ඇදුරු මහතා හෝ වෙද මහතා චාරිත්‍රානුකූල පිළිවෙතක් අනුගමනය කරමින් සිඳීමේ කටයුතු සිදු කරයි. සිංහල ගැමියෝ ඉතා ගෞරවයෙන් යුතුව තම පූජා කටයුතු සඳහා රන් තැඹිලි තෙල් යොදාගනිති. රන් තැඹිලි තෙල් සිඳීම සාමාන්‍ය පොල් තෙල් සිඳින අයුරින් සිදු නොකරයි. එයට හේතුව රන් තැඹිලි තෙල් සාමාන්‍ය ජීවන කටයුතු සඳහා යොදා නොගැනීම යි. සිංහල ගැමියන් තම ආරක්ෂාව පතා යන්ත්‍ර දමනු ලබන අතර එවැනි යන්ත්‍ර තුළට රන් තැඹිලි තෙල් පුරවනු ලැබේ. ඇස්වහ, කටවහ වලින් ආරක්ෂා වීමට, නොපෙනෙන බලවේග සිදු කරන විවිධ අන්තරාවලින් මිදීමට, ග්‍රහ අපල ආදිය දුරු වීමට වත්මනේ ද සිංහල ගැමියෝ රන් තැඹිලි තෙල් සහිත සුරයක් ගෙල පලඳති. අලුත උපන් බිලිඳෙකුට ආරක්ෂාව පතා මතුරනු ලැබූ රන් තැඹිලි තෙල් සහිත සුරයක් ගෙලෙහි හෝ ඉණ පැලඳවීම සාමාන්‍ය සිරිතකි. එලෙසම පැරණි කාන්තාවෝ හිසකෙස් වර්ධනය කරගැනීමටත්, අලංකාර කර ගැනීමටත් රන් තැඹිලි තෙල් ගල්වති. රන් තැඹිලි තෙල් අක්ෂි රෝග සඳහා දිව්‍යමය ප්‍රතිකාරයක් බව වෙදැදුරන්ගේ මතයයි. යක්ෂ පහරදීම්යැයි කියවෙන අවස්ථාවලදී ඇති වන මාංශ පේෂි ඉදිමීම්, තැළිම් සඳහා ද ඇදුරෝ රන් තැඹිලි තෙල් මතුරා රත් කර තැවීම් කරති. එසේම විවිධ ශරීර ආබාධ, හිස කැක්කුම්, මානසික රෝග සඳහා රන් තැඹිලි තෙල් සහිත ඖෂධ ආලේප කිරීම සිංහල වෙදකමේ සුලභව දැකිය හැකිය. ඒ හැරුණු විට මැතිරීම් සඳහා ද රන් තැඹිලි තෙල් යොදාගනු ලබන බව පැවසේ. රන් තැඹිලි තෙල් සිඳීමට ප්‍රථම රන් තැඹිලි ගෙඩිය කැඩීම සඳහා නැකතක් බලනු ලැබේ. එම සුබ වේලාවෙදී හිසට ජටාවක් බැඳ දෙපා පොළොවට ස්පර්ශ නොවන අයුරින් කුඩා දැව බංකුවක් උඩට නැඟ සුබ දිශාවක් බලා දකුණු දිශාවට කරකවා රන්තැඹිලි ගෙඩිය කැඩිය යුතු අතර බිමට නොවැටෙන සේ කඩාගත යුතු බව පාරම්පරික වෙදැදුරෝ පවසති. රන් තැඹිලි ගස සාමාන්‍ය පොල් හෝ තැඹිලි ගසකට වඩා උසින් අඩු බැවින් තැඹිලි කැඩීම ඉතා පහසුය. ඉන් පසුව එය ලෙලි ගැසීමට ලෝහමය කිසිවක් උපයෝගී කර නොගනී. ලීවලින් සෑදූ පොල් උලකින් ලෙලි ගසනු ලැබේ. රන් තැඹිලි ගෙඩිය බිඳිනු ලබන්නේ ද ලීයක් ආධාරයෙනි. එමෙන්ම ලී උපයෝගී කරගත් දැති සහිත හිරමණයකින් එය ගා ගැනීම ද කළ යුතුය. ඒ සඳහා පැරණි ඇදුරන් විසින් නිර්මාණය කර ගනු ලැබූ විශේෂිත හිරමණ තිබූ බව කියැවේ. පසුව සූර්යාලෝකයෙන් එය වේළා, කිරි ලබාගනිමින්, පිත්තල භාජනයක දමා තෙල් සිඳිගනිති. එසේ තෙල් සිඳින අවස්ථාවේ කතාබහ නොකළ යුතු යැයි පැරණි ඇදුරන්ගේ විශ්වාසය යි. තැඹිලි වතුර මෙලොව ඇති පිරිසුදුම ජලය බව පිළිගන්නා අතීත ගැමියෝ එයට පූජනීයත්වයෙන් යුතුව සලකති. එම පිරිසුදු බව නිසා ඉන් මිනිසාගේ වස් දොස් දුරු වන බව ඔවුන්ගේ විශ්වාසය යි. එම විශ්වාසය තව තවත් තහවුරු කිරීමට සිංහල ගැමි යාතුකර්ම ශිල්පියා ද යම් අනුබලයක් ලබා දී ඇති බව දේශීය යාතුකර්ම අධ්‍යයනය කිරීමේදී හොඳින් ම වැටහේ. ඔවුන් ගැමි යාතුකර්ම සියල්ලකට ම රන් තැඹිලි උපයෝගී කරගෙන ඇත්තේ එහි ඇති වටිනාකම නිසා බව සිතීම සාධාරණය. රන් තැඹිලියට සිංහල ගැමියා අද පවා ගෞරවයෙන් සලකන බව කිව යුතුය
N NowUCmeNowUDont Active member Oct 6, 2025 134 207 43 Aug 3, 2026 #4 Bitter Truth said: රන් තැඹිලි යනු සිංහල ගැමියන් අද පවා ඉතා භක්තියෙන් යුතුව භාවිතයට ගන්නා වටිනා ඖෂධයකි විශේෂයෙන් ම දේශීය ඇදුරන් මෙන්ම පාරම්පරික වෙදමහතුන් ද ඖෂධීය ගුණයෙන් අනූන රන් තැඹිලි සාරය ලෙඩ රෝග සුව කිරීමට උපයුක්ත කරගැනීම සුලභව දැකිය හැකිය. නරයන්ට ඇති වන ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ වලටත්, විවිධ ශරීර ආබාධවලටත් රන් තැඹිලි තෙල දිව්‍යමය ඔසුවක් බව පැරැන්නෝ හොඳින් දනිති. එම නිසා සෑම අතීත සිංහල සෑම ගෙදරකම නිරන්තරයෙන් ම රන් තැඹිලි තෙල් යොදාගනිමින් කරනු ලබන කුඩා යාතුකර්ම විමතියට කරුණක් නොවිණි. රන් තැඹිලි ගසක් පිහිටි නිවසක ජීවත් වන්නන්ට නිරන්තරයෙන් ම අවට රෝගීන්ට උපකාර කිරීමට හැකියාව තිබිණි. සිංහල සංස්කෘතිය තුළ රන් තැඹිලියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ලාංකේය ඉතිහායේ වැදගත් සන්ධිස්ථානයක් වන විජයාගමනය පිළිබඳ ජනප්‍රවාද තොරතුරුවලට අනුව විජය කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේ දී යාගයක් සඳහා තැඹිලි භාවිතා කළ බව කියවේ. සිංහල භාෂාවේ තැඹිලි හැඳින්වීමට විවිධ නම් භාවිතා කළ අතර නෙරළු, දෘඩපල, මාරුක් ආදී විශේෂිත නම්වලින් ද, අතීත ඉතිහාස ග්‍රන්ථවල නාලිකේල්, තනරුක්, ජලඵල, තඹ පිල්, කසපුලුටු, කසපැන්, නැළි ආදී නම්වලින් ද හඳුන්වා ඇත්තේ රන් තැඹිලි තැඹිලි ශාකයම ය. ඉතිහාසගත තොරතුරුවලට අනුව පළමු වැනි විජයබා රජුට ඇති වූ අසනීපයක් සුව කිරීමට රන් තැඹිලි අවශ්‍ය වූ අතර සත් සයුරින් එහා නාග භවනින් එම තැඹිලි ගෙන ඒම සඳහා නන්ද නම් ඍෂිවරයකු ඉදිරිපත් වී ඇත. කිසියම් කටයුත්තකට රන් තැඹිලි වතුර හෝ තෙල් අවැසි වූ විට ගමේ ඇදුරු මහතා හෝ වෙද මහතා චාරිත්‍රානුකූල පිළිවෙතක් අනුගමනය කරමින් සිඳීමේ කටයුතු සිදු කරයි. සිංහල ගැමියෝ ඉතා ගෞරවයෙන් යුතුව තම පූජා කටයුතු සඳහා රන් තැඹිලි තෙල් යොදාගනිති. රන් තැඹිලි තෙල් සිඳීම සාමාන්‍ය පොල් තෙල් සිඳින අයුරින් සිදු නොකරයි. එයට හේතුව රන් තැඹිලි තෙල් සාමාන්‍ය ජීවන කටයුතු සඳහා යොදා නොගැනීම යි. සිංහල ගැමියන් තම ආරක්ෂාව පතා යන්ත්‍ර දමනු ලබන අතර එවැනි යන්ත්‍ර තුළට රන් තැඹිලි තෙල් පුරවනු ලැබේ. ඇස්වහ, කටවහ වලින් ආරක්ෂා වීමට, නොපෙනෙන බලවේග සිදු කරන විවිධ අන්තරාවලින් මිදීමට, ග්‍රහ අපල ආදිය දුරු වීමට වත්මනේ ද සිංහල ගැමියෝ රන් තැඹිලි තෙල් සහිත සුරයක් ගෙල පලඳති. අලුත උපන් බිලිඳෙකුට ආරක්ෂාව පතා මතුරනු ලැබූ රන් තැඹිලි තෙල් සහිත සුරයක් ගෙලෙහි හෝ ඉණ පැලඳවීම සාමාන්‍ය සිරිතකි. එලෙසම පැරණි කාන්තාවෝ හිසකෙස් වර්ධනය කරගැනීමටත්, අලංකාර කර ගැනීමටත් රන් තැඹිලි තෙල් ගල්වති. රන් තැඹිලි තෙල් අක්ෂි රෝග සඳහා දිව්‍යමය ප්‍රතිකාරයක් බව වෙදැදුරන්ගේ මතයයි. යක්ෂ පහරදීම්යැයි කියවෙන අවස්ථාවලදී ඇති වන මාංශ පේෂි ඉදිමීම්, තැළිම් සඳහා ද ඇදුරෝ රන් තැඹිලි තෙල් මතුරා රත් කර තැවීම් කරති. එසේම විවිධ ශරීර ආබාධ, හිස කැක්කුම්, මානසික රෝග සඳහා රන් තැඹිලි තෙල් සහිත ඖෂධ ආලේප කිරීම සිංහල වෙදකමේ සුලභව දැකිය හැකිය. ඒ හැරුණු විට මැතිරීම් සඳහා ද රන් තැඹිලි තෙල් යොදාගනු ලබන බව පැවසේ. රන් තැඹිලි තෙල් සිඳීමට ප්‍රථම රන් තැඹිලි ගෙඩිය කැඩීම සඳහා නැකතක් බලනු ලැබේ. එම සුබ වේලාවෙදී හිසට ජටාවක් බැඳ දෙපා පොළොවට ස්පර්ශ නොවන අයුරින් කුඩා දැව බංකුවක් උඩට නැඟ සුබ දිශාවක් බලා දකුණු දිශාවට කරකවා රන්තැඹිලි ගෙඩිය කැඩිය යුතු අතර බිමට නොවැටෙන සේ කඩාගත යුතු බව පාරම්පරික වෙදැදුරෝ පවසති. රන් තැඹිලි ගස සාමාන්‍ය පොල් හෝ තැඹිලි ගසකට වඩා උසින් අඩු බැවින් තැඹිලි කැඩීම ඉතා පහසුය. ඉන් පසුව එය ලෙලි ගැසීමට ලෝහමය කිසිවක් උපයෝගී කර නොගනී. ලීවලින් සෑදූ පොල් උලකින් ලෙලි ගසනු ලැබේ. රන් තැඹිලි ගෙඩිය බිඳිනු ලබන්නේ ද ලීයක් ආධාරයෙනි. එමෙන්ම ලී උපයෝගී කරගත් දැති සහිත හිරමණයකින් එය ගා ගැනීම ද කළ යුතුය. ඒ සඳහා පැරණි ඇදුරන් විසින් නිර්මාණය කර ගනු ලැබූ විශේෂිත හිරමණ තිබූ බව කියැවේ. පසුව සූර්යාලෝකයෙන් එය වේළා, කිරි ලබාගනිමින්, පිත්තල භාජනයක දමා තෙල් සිඳිගනිති. එසේ තෙල් සිඳින අවස්ථාවේ කතාබහ නොකළ යුතු යැයි පැරණි ඇදුරන්ගේ විශ්වාසය යි. තැඹිලි වතුර මෙලොව ඇති පිරිසුදුම ජලය බව පිළිගන්නා අතීත ගැමියෝ එයට පූජනීයත්වයෙන් යුතුව සලකති. එම පිරිසුදු බව නිසා ඉන් මිනිසාගේ වස් දොස් දුරු වන බව ඔවුන්ගේ විශ්වාසය යි. එම විශ්වාසය තව තවත් තහවුරු කිරීමට සිංහල ගැමි යාතුකර්ම ශිල්පියා ද යම් අනුබලයක් ලබා දී ඇති බව දේශීය යාතුකර්ම අධ්‍යයනය කිරීමේදී හොඳින් ම වැටහේ. ඔවුන් ගැමි යාතුකර්ම සියල්ලකට ම රන් තැඹිලි උපයෝගී කරගෙන ඇත්තේ එහි ඇති වටිනාකම නිසා බව සිතීම සාධාරණය. රන් තැඹිලියට සිංහල ගැමියා අද පවා ගෞරවයෙන් සලකන බව කිව යුතුය Click to expand... Ado kohenda ban mechchara vistara. Niyamai Reactions: Mr.dark
Bitter Truth said: රන් තැඹිලි යනු සිංහල ගැමියන් අද පවා ඉතා භක්තියෙන් යුතුව භාවිතයට ගන්නා වටිනා ඖෂධයකි විශේෂයෙන් ම දේශීය ඇදුරන් මෙන්ම පාරම්පරික වෙදමහතුන් ද ඖෂධීය ගුණයෙන් අනූන රන් තැඹිලි සාරය ලෙඩ රෝග සුව කිරීමට උපයුක්ත කරගැනීම සුලභව දැකිය හැකිය. නරයන්ට ඇති වන ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ වලටත්, විවිධ ශරීර ආබාධවලටත් රන් තැඹිලි තෙල දිව්‍යමය ඔසුවක් බව පැරැන්නෝ හොඳින් දනිති. එම නිසා සෑම අතීත සිංහල සෑම ගෙදරකම නිරන්තරයෙන් ම රන් තැඹිලි තෙල් යොදාගනිමින් කරනු ලබන කුඩා යාතුකර්ම විමතියට කරුණක් නොවිණි. රන් තැඹිලි ගසක් පිහිටි නිවසක ජීවත් වන්නන්ට නිරන්තරයෙන් ම අවට රෝගීන්ට උපකාර කිරීමට හැකියාව තිබිණි. සිංහල සංස්කෘතිය තුළ රන් තැඹිලියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ලාංකේය ඉතිහායේ වැදගත් සන්ධිස්ථානයක් වන විජයාගමනය පිළිබඳ ජනප්‍රවාද තොරතුරුවලට අනුව විජය කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේ දී යාගයක් සඳහා තැඹිලි භාවිතා කළ බව කියවේ. සිංහල භාෂාවේ තැඹිලි හැඳින්වීමට විවිධ නම් භාවිතා කළ අතර නෙරළු, දෘඩපල, මාරුක් ආදී විශේෂිත නම්වලින් ද, අතීත ඉතිහාස ග්‍රන්ථවල නාලිකේල්, තනරුක්, ජලඵල, තඹ පිල්, කසපුලුටු, කසපැන්, නැළි ආදී නම්වලින් ද හඳුන්වා ඇත්තේ රන් තැඹිලි තැඹිලි ශාකයම ය. ඉතිහාසගත තොරතුරුවලට අනුව පළමු වැනි විජයබා රජුට ඇති වූ අසනීපයක් සුව කිරීමට රන් තැඹිලි අවශ්‍ය වූ අතර සත් සයුරින් එහා නාග භවනින් එම තැඹිලි ගෙන ඒම සඳහා නන්ද නම් ඍෂිවරයකු ඉදිරිපත් වී ඇත. කිසියම් කටයුත්තකට රන් තැඹිලි වතුර හෝ තෙල් අවැසි වූ විට ගමේ ඇදුරු මහතා හෝ වෙද මහතා චාරිත්‍රානුකූල පිළිවෙතක් අනුගමනය කරමින් සිඳීමේ කටයුතු සිදු කරයි. සිංහල ගැමියෝ ඉතා ගෞරවයෙන් යුතුව තම පූජා කටයුතු සඳහා රන් තැඹිලි තෙල් යොදාගනිති. රන් තැඹිලි තෙල් සිඳීම සාමාන්‍ය පොල් තෙල් සිඳින අයුරින් සිදු නොකරයි. එයට හේතුව රන් තැඹිලි තෙල් සාමාන්‍ය ජීවන කටයුතු සඳහා යොදා නොගැනීම යි. සිංහල ගැමියන් තම ආරක්ෂාව පතා යන්ත්‍ර දමනු ලබන අතර එවැනි යන්ත්‍ර තුළට රන් තැඹිලි තෙල් පුරවනු ලැබේ. ඇස්වහ, කටවහ වලින් ආරක්ෂා වීමට, නොපෙනෙන බලවේග සිදු කරන විවිධ අන්තරාවලින් මිදීමට, ග්‍රහ අපල ආදිය දුරු වීමට වත්මනේ ද සිංහල ගැමියෝ රන් තැඹිලි තෙල් සහිත සුරයක් ගෙල පලඳති. අලුත උපන් බිලිඳෙකුට ආරක්ෂාව පතා මතුරනු ලැබූ රන් තැඹිලි තෙල් සහිත සුරයක් ගෙලෙහි හෝ ඉණ පැලඳවීම සාමාන්‍ය සිරිතකි. එලෙසම පැරණි කාන්තාවෝ හිසකෙස් වර්ධනය කරගැනීමටත්, අලංකාර කර ගැනීමටත් රන් තැඹිලි තෙල් ගල්වති. රන් තැඹිලි තෙල් අක්ෂි රෝග සඳහා දිව්‍යමය ප්‍රතිකාරයක් බව වෙදැදුරන්ගේ මතයයි. යක්ෂ පහරදීම්යැයි කියවෙන අවස්ථාවලදී ඇති වන මාංශ පේෂි ඉදිමීම්, තැළිම් සඳහා ද ඇදුරෝ රන් තැඹිලි තෙල් මතුරා රත් කර තැවීම් කරති. එසේම විවිධ ශරීර ආබාධ, හිස කැක්කුම්, මානසික රෝග සඳහා රන් තැඹිලි තෙල් සහිත ඖෂධ ආලේප කිරීම සිංහල වෙදකමේ සුලභව දැකිය හැකිය. ඒ හැරුණු විට මැතිරීම් සඳහා ද රන් තැඹිලි තෙල් යොදාගනු ලබන බව පැවසේ. රන් තැඹිලි තෙල් සිඳීමට ප්‍රථම රන් තැඹිලි ගෙඩිය කැඩීම සඳහා නැකතක් බලනු ලැබේ. එම සුබ වේලාවෙදී හිසට ජටාවක් බැඳ දෙපා පොළොවට ස්පර්ශ නොවන අයුරින් කුඩා දැව බංකුවක් උඩට නැඟ සුබ දිශාවක් බලා දකුණු දිශාවට කරකවා රන්තැඹිලි ගෙඩිය කැඩිය යුතු අතර බිමට නොවැටෙන සේ කඩාගත යුතු බව පාරම්පරික වෙදැදුරෝ පවසති. රන් තැඹිලි ගස සාමාන්‍ය පොල් හෝ තැඹිලි ගසකට වඩා උසින් අඩු බැවින් තැඹිලි කැඩීම ඉතා පහසුය. ඉන් පසුව එය ලෙලි ගැසීමට ලෝහමය කිසිවක් උපයෝගී කර නොගනී. ලීවලින් සෑදූ පොල් උලකින් ලෙලි ගසනු ලැබේ. රන් තැඹිලි ගෙඩිය බිඳිනු ලබන්නේ ද ලීයක් ආධාරයෙනි. එමෙන්ම ලී උපයෝගී කරගත් දැති සහිත හිරමණයකින් එය ගා ගැනීම ද කළ යුතුය. ඒ සඳහා පැරණි ඇදුරන් විසින් නිර්මාණය කර ගනු ලැබූ විශේෂිත හිරමණ තිබූ බව කියැවේ. පසුව සූර්යාලෝකයෙන් එය වේළා, කිරි ලබාගනිමින්, පිත්තල භාජනයක දමා තෙල් සිඳිගනිති. එසේ තෙල් සිඳින අවස්ථාවේ කතාබහ නොකළ යුතු යැයි පැරණි ඇදුරන්ගේ විශ්වාසය යි. තැඹිලි වතුර මෙලොව ඇති පිරිසුදුම ජලය බව පිළිගන්නා අතීත ගැමියෝ එයට පූජනීයත්වයෙන් යුතුව සලකති. එම පිරිසුදු බව නිසා ඉන් මිනිසාගේ වස් දොස් දුරු වන බව ඔවුන්ගේ විශ්වාසය යි. එම විශ්වාසය තව තවත් තහවුරු කිරීමට සිංහල ගැමි යාතුකර්ම ශිල්පියා ද යම් අනුබලයක් ලබා දී ඇති බව දේශීය යාතුකර්ම අධ්‍යයනය කිරීමේදී හොඳින් ම වැටහේ. ඔවුන් ගැමි යාතුකර්ම සියල්ලකට ම රන් තැඹිලි උපයෝගී කරගෙන ඇත්තේ එහි ඇති වටිනාකම නිසා බව සිතීම සාධාරණය. රන් තැඹිලියට සිංහල ගැමියා අද පවා ගෞරවයෙන් සලකන බව කිව යුතුය Click to expand... Ado kohenda ban mechchara vistara. Niyamai