1පුරවැසි දත්ත ඉන්දියාවට දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්... නෑ එහෙම නෑ...

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    1785830152436.png
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,975
    113
    kandy
    අනුරගේ ID card උගතොගොටිකය
    හරිත් නෑ .. වැරදිත් නෑ

    එන පාර නම් කොන්ටම් ෆිසික්ස් වත් ගෙන්න වෙනවා මේවා ගොඩ දාන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඔතන අනුර කුමාර කියන එකත් හරි අනොමා ඇන්ටි කියන එකත් හරි. දෙන්නම හරි 👍🤌🏼
    කොයි අනුරද? මන්ත්‍රී අනුර කුමාරද නැත්තං ජනාධිපති අනුර කුමාරද හරි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    අඩෝ උඹල උගත් කොල්ලෝ නේ, ඇයි බන් මෙහෙම

    වලව් ප්‍රභූ -> නිව් ප්‍රභූ
    ගමේ බයියා -> උගත් බයියා

    ඕක තමයි වෙච්ච වෙනස

    විපරීත කාලේන
    කජ්ජේන පුහුලං 🥴🥴
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,099
    113
    "කලකදී වහලු කලකදී රස වෙනවා" - අපේ පරන්නන්ගේ උපදෙස් ආදර්ශයට ගන්න ඕන.


    මෙහෙම තමයි ජෙප්පෝ කියන්නේ දැන්.