චාමික කරුණාරත්න නඩුව 🏏

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,410
    8,566
    113
    චාමික කරුණාරත්නගේ ඡායාරූපයකි

    ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (අගෝ: 4) ප්‍රතික්ෂේප කළේ ය.

    සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බවත් එම දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු තැබී ය.

    මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.

    ඒ අනුව, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණය සදහන් කළේ ය.

    කෙසේ වෙතත්, මෙම පැමිණිල්ල ඉදිරි පියවර සඳහා ඔක්තෝබර් මස 9 වන දා නැවත කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර සිටියේ ය.

    👇

    https://www.bbc.com/sinhala/article...HAQqyXA8n6eBjvxY5Q_aem_F5cM4gtBcN6EhefwUA6Z1A
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,066
    2,201
    113
    Is it possible to find more details..?

    මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.

    This kind of Court action has implications on the entire society..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    ප්‍රමාණවත් සාක්ෂි? උසාවිය ඉල්ලන්නෙ ඇඳ උඩ කරපුවගෙ වීඩියෝ clip ද දන්නෙ නෑ. අර ගෑණු කෙනා කියනව නම් අහවලා තමයි තාත්ත කියල, උසාවියට කෙලින්ම DNA Sample ගන්න නියෝගය දීල කතන්දරේ YES or NO විදියට ඉවර කරන්න පුළුවන්...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    ප්‍රමාණවත් සාක්ෂි? උසාවිය ඉල්ලන්නෙ ඇඳ උඩ කරපුවගෙ වීඩියෝ clip ද දන්නෙ නෑ. අර ගෑණු කෙනා කියනව නම් අහවලා තමයි තාත්ත කියල, උසාවියට කෙලින්ම DNA Sample ගන්න නියෝගය දීල කතන්දරේ YES or NO විදියට ඉවර කරන්න පුළුවන්...
    Ehema karoth hamdurwanwa beranne kohomada
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,175
    880
    113
    ----- Hill City ----
    aruwa loweth baby trapping karala :lol: :lol: ...aruta lamayek hadanna consent ekak thiyenna nathuwa athi..dan uta inna denna na wage passen pannanwa..hamadaama case ekak danwa yata yanne denne nathuwa :rolleyes:
     
    • Like
    Reactions: max_pain

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,090
    10,672
    113
    Is it possible to find more details..?

    මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.

    This kind of Court action has implications on the entire society..

    Meka asadarana nadda? usawiyen dn badukarayoth defend karanwada

    ප්‍රමාණවත් සාක්ෂි? උසාවිය ඉල්ලන්නෙ ඇඳ උඩ කරපුවගෙ වීඩියෝ clip ද දන්නෙ නෑ. අර ගෑණු කෙනා කියනව නම් අහවලා තමයි තාත්ත කියල, උසාවියට කෙලින්ම DNA Sample ගන්න නියෝගය දීල කතන්දරේ YES or NO විදියට ඉවර කරන්න පුළුවන්...

    Corrupted Judicial System & Judges

    2010 දී විතර මම දවසක් උසාවි ගියා යාලුවෙක් ගේ දඩයක් ගෙවන්න (ඌට දඩේ ගහලා කුඩුවට දැම්මම ගෙවන්න වෙන කෙනෙක් ඉන්න ඕන)

    උසාවියේ ඉන්නකොට ඔය වගේම නඩුවක් ඇහුවා , ජජ් කෙලින්ම කිවුවා DNA test කරන්න කියලා , අරුගේ ලෝයර් මොනවද කිවුවා ජජ් ගණන් ගත්තේ වත් නෑ

    එක එකාට විවිධ හැඳි වලින් තමයි බෙදන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ලෝයර්ගේ නොහැකියව වගේ. සමහරු තියන ඔක්කොම දර්ශණ දාලා⁣ ලොකුවට පේන නඩු බරගන්නවා⁣. සිවිල් එක වේට් ඔෆ් ප්‍රොබබිලිටි එක ගහගන්න බැ. උසාවියට ඉදිරිපත් වෙන කරුණු එක්කනේ ජජ්මන්ට් දෙන්නේ උසාවියට බැනලා වැඩක් නැ. ඕක නැවත උසාවියට අභියාචනා කරයි.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dna ඕනෙද ? 😁

    lamay paw yako,
    cari demawpiyo.

    ලෝයර්ගේ නොහැකියව වගේ. සමහරු තියන ඔක්කොම දර්ශණ දාලා⁣ ලොකුවට පේන නඩු බරගන්නවා⁣. සිවිල් එක රීසනබල් ඩවුට් එක ගහගන්න බැ. උසාවියට ඉදිරිපත් වෙන කරුණු එක්කනේ ජජ්මන්ට් දෙන්නේ උසාවියට බැනලා වැඩක් නැ. ඕක නැවත උසාවියට අභියාචනා කරයි.
    anit patte lawyerta wadipura ganak dila alluwada danne na ne ban
    ------ Post added on Aug 4, 2026 at 1:35 PM
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,767
    2,241
    113
    Nugegoda
    DNA test බලෙන් කරන්න බෑ නේද, අර සමන්තබඩ්ඩත් බේරුනේ ඔය විදියට මං හිතන්නෙ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,825
    2,981
    113
    colombo
    මොන ද කියන්න තියෙන්නේ

    මෙකී වටේ ගිහින්

    මේ ළමයා ලැබෙන කොට දෙන්නා අතර සම්බන්ධයක් නැහැ
    Physical තිබ්බේ නැහැ තිබ්බා කියලා පෙන්නන විදියක් නැහැ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මොන ද කියන්න තියෙන්නේ

    මෙකී වටේ ගිහින්

    මේ ළමයා ලැබෙන කොට දෙන්නා අතර සම්බන්ධයක් නැහැ
    Physical තිබ්බේ නැහැ තිබ්බා කියලා පෙන්නන විදියක් නැහැ
    ඉතිං බං එහෙනම් DNA Test එකක් තියන එකනෙ චාමිකයටත් වාසි? අනික අරූගෙ blood sample එකක් ගන්න එක මහ දෙයක්ද්? ජජ්ටත් ඒක කිව්වනම් එක නඩුවාරෙන් නඩුව ඉවර කරන්න තිබ්බා බොරුවට ඇද ඇද හැමිනෙන්නෙ නැතුව. ඔය උසාවිවල අවුරුදු ගනන් ඇදෙන ගොඩක් නඩුත් මේවගේ ක්ෂනික ඉවරකරගන්න පුලුවන් ඒවද කොහෙදෝ මුං වවාගෙන කන්නෙ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Ehema karoth hamdurwanwa beranne kohomada

    කතා දෙකක්
    ඒක අපරාධයක්

    මෙතන අපරාධයක් වෙලා නෑ
    කැමැත්තෙන් කරපු දේවල්
    මේ කෙල්ලට තිබුණෙ මාව රේප් කලා කියලා චෝදනාවක් කරන්න
    එහෙම උනා නම් වැඩේ සීරියස්
    බලෙන් DNA අරගන්න තිබුණා