බස් ගැමුණුගේ බස්..🤦‍♂️

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    970
    531
    93
    Siri Baijan
    අපේ ගෙදර දවසක් පේන්ට් ජොබ් එකකට ආපු මනුස්සයෙක් ගෙන් මම විස්තර ඇහුවා. ඒ මනුස්සයා කියනවා එයාගෙ ලයිසන් එක පොලීසියෙන් අරං අවුරුද්දක් වෙනවලු. එකෙක් බස් එකට පැනලා වන්දියක් ඉල්ලන්න පස්සේ ඌ මැරිලා. 112 මහරගම කොටහේන බස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් වැලිමඩ ගෙවල්. බස් අයිතිකාරයෝ කියන්නේ වෘත්තීය සමිති නොවෙයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    Mama damme magey version eka. Aekai inverted-commas daala thiyenne.
    It also sort of rhymes, and is shorter. Thanks for your comment. :-)
    Redde giyath kiwwama monawada යන්නෙ කියල දන්නෙ නැතුව rhyme වෙලා වැඩක් නෑ නෙ.
    Redde giyath කිව්වම මොන රෙද්දක් ගැන ද කියන්නෙ කියල වත් දහස් වෙන්නේ නෑ. Redde බඩ යනව කිව්වම තමයි දන්නෙ andan ඉන්න රෙද්දක් ගැන කියල. වෙන රෙදි වල වෙන වෙන දේවල් යන්න පුළුවන් oil leak වෙන ඒවා. Jangi වල huthu juice වගේ ඒවා.
    Full confuse unga bunga.
    Your version is confusing.
    Thanks for trying. දැං ඔයා ගෙවල් වලට යන්න