මිනිස්සු පූජා කරපු ඉඩම් කොමියුනිස්ට් ක්‍රමයෙන් අරන් බෙදනවා 🤌

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113



    සමන් අඩවියෙන් පටන් ගන්න හදන්නේ
    වස් වදින වැඩ මේවා හැබැයි
    එක පාරක් බුදු පිළිම උස්සලා හැඳි ගෑවිලා ගියා
    දැන් පූජා භූමි 🤌
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,795
    5,791
    113
    පල්ලියේ ලෙල්ලම් එහෙමත් ගන්නවද දන්නේ නැහැ
    පිස්සුද උබට. කාදිනල් උන්නාස්සේට තව අක්කර පන්සීයක් විතර පෝට් සිටියෙනුත් පූජා කරන්න ඕනේ. යාල කැලේ මැද්දෙන් උන් පූජා කලානම් හොදයි පල්ලියක් හදන්න කියලා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    ඊව් හිගන හැත්ත.

    හිඟන කම නම් නෙමෙයි
    රජයේ ඉඩම් කැලෑ වෙවී තියනවා
    මූට වෙන ඇරියස් එකක්
    නැත්නම් බෞද්ධ ආගමික සංස්කෘතික ඇමති මොකටද උගේ විශයේ නැති මගුලකට පන්සල් සුද්ද කරන්න හදන්නේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    මේක නම් හොද වැඩක්

    හොර ඝනයොයි දේවාල පරයො සෙට් එකයි අල්ලන් ඉන්න රටේ ඉඩම් සියල්ල ආන්ඩුව ගන්න ඔනෙ
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    පක්ශ අරමුදලෙන් ඉඩම් ඇරන් දීපන්කො කාලකන්නි හිගන ජෙප්පො
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,880
    113
    බයියොන්ට, අයියෝහ් රටට වෙච්ච දේ කියලා හිතෙනවා නම් ඕන දෙයක්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,651
    14,774
    113
    35
    Spain
    ඕක පරණ ජෙපි අජෙන්ඩ එකක්. විජේවීර ඒ කාලේ කියුවා විහාර දෙවාල වල තියෙන ධනය පවරාගන්න ඕන කියල.
     
    • Like
    Reactions: Amith0424

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,537
    100,712
    113
    ඕක පරණ ජෙපි අජෙන්ඩ එකක්. විජේවීර ඒ කාලේ කියුවා විහාර දෙවාල වල තියෙන ධනය පවරාගන්න ඕන කියල.
    ඔය ගැන ගියපු argument එකත් එක හේතුවක් කියල තියනවා අනගාරික දර්මසෙකර අයින් වෙන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,651
    14,774
    113
    35
    Spain
    ඔය ගැන ගියපු argument එකත් එක හේතුවක් කියල තියනවා අනගාරික දර්මසෙකර අයින් වෙන්න.
    ඔවු, ඒ මනුස්සයත් ඇමෙරිකන් තානාපති කාර්යාලයට ගහපු පරණ ජෙප්පෙක්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,303
    24,502
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක අපතයෙක් කියල ඒ දවස්වලම කිව්ව. ඕකගෙ 🍑 ලෙවකන උනුත් ඉන්නවනෙ. ඇජෙණ්ඩ බැජෙන්ඪයි ගගා.
    කුරුණෑගල පොල් ඉඩමෙන් ඉල්ලගනින්කො...
     
    • Like
    Reactions: Inigo Montoya