මිනිස්සු පූජා කරපු ඉඩම් කොමියුනිස්ට් ක්‍රමයෙන් අරන් බෙදනවා 🤌

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,093
    3,320
    113
    colombo
    කිසිම පුරාවිද්‍යා වටිනාකමක් නැති. ඉඩම් නිකන් වල් වදින්න දීලා තියෙනවා නම් අලුතෙන් පදිංචි කරන්න නෙමේ ඒ මිනිස්සුන්ට දුන්නා නම් කමක නැහැ.


    හැබැයි. මීගමුවේ ලෙල්ලමටත් ඕකා වෙන්න ඕනේ.

    ඇත්ත කතා ව රත්නපුරේ වුනටා දෙමුල්ලුන්ගේ උවමනාව. උතුරේ නැගෙනහිර පුරාවිද්‍යා රක්ෂිත වලට ෂෝට් එක දෙන්න යන්නේ.

    පුරාවිද්‍යා ඉඩම් ටික සේත්ත පෝච්චි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    කිසිම පුරාවිද්‍යා වටිනාකමක් නැති. ඉඩම් නිකන් වල් වදින්න දීලා තියෙනවා නම් අලුතෙන් පදිංචි කරන්න නෙමේ ඒ මිනිස්සුන්ට දුන්නා නම් කමක නැහැ.

    කැලෑ වෙලා තිබුණා කියලා ඉඩම් අල්ලගන්න පුළුවන් ද?

    එහෙනම් කරන්න ඕන අර IMF කිව්වා වගේ දේපල බදු ගේන එක.
    එතකොට හැමෝටම සාධාරණයි.
    ගෙවාගන්න බැරි නම් රාජසන්තක වෙනවා.

    එතකොට ඉබේම පොල් හරි වගාවන් වෙයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,462
    35,267
    113
    බුදුන් දෙසුවේ තුන්සිවුරෙනුයි පාත්‍රයෙනුයි යැපෙන්න කියලා. අක්කර ගනන් ඉඩම් මොටද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,652
    16,928
    113
    35
    Spain
    බුදුන් දෙසුවේ තුන්සිවුරෙනුයි පාත්‍රයෙනුයි යැපෙන්න කියලා. අක්කර ගනන් ඉඩම් මොටද?
    පැලවත්ත අරමුදල වගේ එකක් නැහැ නේ බන් බෞද්ධයන්ට. තිබ්බ නම් ඔය විදියට ඉන්න තිබුන කිසි ප්‍රශ්නයක් නැතිව.
     
    • Like
    Reactions: wpril5

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,717
    32,449
    113



    සමන් අඩවියෙන් පටන් ගන්න හදන්නේ
    වස් වදින වැඩ මේවා හැබැයි
    එක පාරක් බුදු පිළිම උස්සලා හැඳි ගෑවිලා ගියා
    දැන් පූජා භූමි 🤌

    Anawasara idikirim hamathanama anurage anduwe pra saba wala un mewa karanna arala balan inne untath atha yatin hambena nisa wenna athi. Anawasara idikirim wala adinawa thamai dan ratama yatawemin yanne...
    Anika akramawath maha parimana waga bim wala sodapaluwa athi karamin waga kirima kiyana de... Anura pakshe sahodarayo kiyala mewata udagedi dena saba wala sabapathila punuruththapanaya kare naththan thawa hani idiriyata...
     
    Last edited:
    • Like
    Reactions: ozykolla

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,093
    3,320
    113
    colombo
    කැලෑ වෙලා තිබුණා කියලා ඉඩම් අල්ලගන්න පුළුවන් ද?

    එහෙනම් කරන්න ඕන අර IMF කිව්වා වගේ දේපල බදු ගේන එක.
    එතකොට හැමෝටම සාධාරණයි.
    ගෙවාගන්න බැරි නම් රාජසන්තක වෙනවා.

    එතකොට ඉබේම පොල් හරි වගාවන් වෙයි.
    ආගම් වලට බදු ගන්නේ නැහැ නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,408
    1
    58,890
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන මිනිස්සුද
    Good Luck Charlie Idk GIF