මේ දවස්වල FD දානවනම් ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    FD rates ටිකක් වැඩිවෙන හින්දා මේදවස් වල FD දානවනම් හොද තැන මොනවාද මිත්‍රවරුනි ?

    5M හෝ ටිකක් වැඩියෙන් දානවනම් ඔය site වල පෙන්වන ගණන් වලට වඩා කතා කරලා ටිකක් වැඩි කරගන්න පුළුවන්. මම හිතුවේ මේ තැන් වල දාන්න

    1. LB finance
    2. LOLC Finance
    3. CDB
     
    • Sad
    Reactions: Naughty_kiththa