අපිට ගංවතුර..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,273
    1
    61,702
    113
    Mother Earth
    වතුර දැම්ම ගමන් ගේ පාවෙන්න හදන්න බැරිද බන්. අන්න කරනව නම් සුපිරි concept එක. නැංගුරමක් වගේ දාලා ගේ එහාට මෙහාට යන්නෙ නැති වෙන්න තියන්න තියෙන්නෙ. වතුර දැම්මම පා වෙනවා. වතුර බැස්සම නිකන්ම පොළවට එනවා. 🤷‍♂️

    උඩ තට්ටුවේ මදුරු නෙට් එකේ කොක්කට පොඩි කඹයක් දාල ඒක කාර් එකට ගැටගහල ඇත්තේ බන්. වතුර එනකොට කඹේන් ඇදල වාහනේ උඩ තට්ටුවට ගන්නවා ඇති.
    slipper-chappal.png

    ------ Post added on Aug 4, 2026 at 10:18 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,429
    8,779
    113
    උඩ තට්ටුවේ මදුරු නෙට් එකේ කොක්කට පොඩි කඹයක් දාල ඒක කාර් එකට ගැටගහල ඇත්තේ බන්. වතුර එනකොට කඹේන් ඇදල වාහනේ උඩ තට්ටුවට ගන්නවා ඇති.
    mmmm... civil karapu ekek wagei
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    මේ උබ රට ගියා නේද ? ඉතින් බන් වෙන පැත්තක ඉඩමක් අරන් ගෙයක් හදපන්කො. පුදුම දුකක්නෙ බොලා විඳින්නෙ. 🤷‍♂️
    විකාරද බන් ? ඔය ඉදල හිටලා ගංවතුරක් ආවට කැළණි ගඟ මිදුලෙන් යන එක සම්පතක්. හදිස්සියට මාළුවෙක් අල්ලලා කන්න පුළුවන්. නැබිලියක් අරන් රත්තරන් ගරන්න පුළුවන්. වැලි ගොඩ දාගන්න පුළුවන්. කුණු බස්සන්න පුළුවන්. ටොයිලට් ඕනේ නෑ. අනාත ආධාර ලැබෙනවා. තව ප්‍රයෝජන ගොඩක් තියනවා. ඒකයි ඉන්න හැම එකාම ඔතනම ඉන්නේ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,429
    8,779
    113
    වතුර දැම්ම ගමන් ගේ පාවෙන්න හදන්න බැරිද බන්. අන්න කරනව නම් සුපිරි concept එක. නැංගුරමක් වගේ දාලා ගේ එහාට මෙහාට යන්නෙ නැති වෙන්න තියන්න තියෙන්නෙ. වතුර දැම්මම පා වෙනවා. වතුර බැස්සම නිකන්ම පොළවට එනවා. 🤷‍♂️
    ------ Post added on Aug 4, 2026 at 10:18 PM
    Marine and Coastal Architect detected
    ubala ai ban mehe inne..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,429
    8,779
    113
    . ාපි ඉන්න කෑල්ලට එන්නෙ නෑ ආවත් අඩියක් විතර තමා.
    oka thama risk eka.
    me ganata kalin awe ne kiyala gedaratama wela innawa.. hithaganna beri vidiyata watura wadi unoth iwarai :baffled:
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    මේ උබ රට ගියා නේද ? ඉතින් බන් වෙන පැත්තක ඉඩමක් අරන් ගෙයක් හදපන්කො. පුදුම දුකක්නෙ බොලා විඳින්නෙ. 🤷‍♂️

    ඔව් බන් මම රුමේනියා ඉන්නෙ. ඔය දවසක් දෙකක් ඔහොම උනාට ඔතන ඉන්න එක පට්ට ආතල් බන්. හවසට ගග අයිනට වෙලා හුලන් වැදි වැදි අඩියක් ගහන එක පට්ටම ආතල්. වතුර බැහැල ගියාම සුද්ද කරන එක තමා එපා වෙන්නෙ.

    oka thama risk eka.
    me ganata kalin awe ne kiyala gedaratama wela innawa.. hithaganna beri vidiyata watura wadi unoth iwarai :baffled:
    මම 2013 ඉදල ඉන්නෙ බන්. අපේ දෙවනි තට්ටුට එනකන් වතුර එන්න මුලු කඩුවෙලම යට වෙන්න ඕනෙ.

    වාහන? වතුරට අහු වුනොත් හොඳ නැහැ නේ බන්?
    පොඩියට හරි ගංවතුර කේස් එකක් එනකොට වාහන අයින් කරනව.
     
    • Love
    Reactions: Candid-B

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,687
    8,425
    113
    කුනු කොල්ලෙට ඉඩම් වලට අහු උනාම ඔහොම තමයි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,429
    8,779
    113
    මම 2013 ඉදල ඉන්නෙ බන්. අපේ දෙවනි තට්ටුට එනකන් වතුර එන්න මුලු කඩුවෙලම යට වෙන්න ඕනෙ.
    eka hari ban..
    mn ubata upades denna ynne ne itin..mn oya patte nemei neh.
    Ditwah awama Gampolata oya wage wela tibba..
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    උඩ තට්ටුවේ මදුරු නෙට් එකේ කොක්කට පොඩි කඹයක් දාල ඒක කාර් එකට ගැටගහල ඇත්තේ බන්. වතුර එනකොට කඹේන් ඇදල වාහනේ උඩ තට්ටුවට ගන්නවා ඇති.
    1785912544134.png