වතුර දැම්ම ගමන් ගේ පාවෙන්න හදන්න බැරිද බන්. අන්න කරනව නම් සුපිරි concept එක. නැංගුරමක් වගේ දාලා ගේ එහාට මෙහාට යන්නෙ නැති වෙන්න තියන්න තියෙන්නෙ. වතුර දැම්මම පා වෙනවා. වතුර බැස්සම නිකන්ම පොළවට එනවා. 
------ Post added on Aug 4, 2026 at 10:18 PM
උඩ තට්ටුවේ මදුරු නෙට් එකේ කොක්කට පොඩි කඹයක් දාල ඒක කාර් එකට ගැටගහල ඇත්තේ බන්. වතුර එනකොට කඹේන් ඇදල වාහනේ උඩ තට්ටුවට ගන්නවා ඇති.
------ Post added on Aug 4, 2026 at 10:18 PM


