වැඩැක් නෑ ! කන පුරවල චටාස්ගාල දෙන්න ඔන විනාඩි 3ක් විතර ඇස් අන්දකාර වෙලා යන්න පකයලට
ado mama danne na eka..mama hituwe 18 ok kiyalaලංකාවේ වයස 21න් පහල උන්ට අරක්කු, සිගරට් විකුණන්න තහනම් කියලා උඹ දන්නේ නැද්ද?
In Sri Lanka, the legal minimum age to purchase and consume alcohol is 21 years old, though older legal texts historically referenced age 18 for general consumption or specific limits. [1, 2, 3, 4]
In Sri Lanka, the minimum legal age to buy cigarettes and other tobacco products is 21 years old. Selling tobacco to anyone under 21 is illegal under the National Authority on Tobacco and Alcohol (NATA) Act. [1]
issra api gannawa ne ban O/l, / A/l kaleth 
මම ඕකේ දෙපැත්තම දැකලා තියෙන නිසා කියන්නේ. ඒකයි කිව්වෙ හොඳ පැත්තට හැමදේම වුනොත් හොඳයි කියලා. මගේ යාලුවො ඉන්නවා ඉස්කෝලේ කාලේ බීලා කට්ටිපැනලා ඒවාටම ඇබ්බැහි වෙලා දැන් ආතක් පාතක් නැතිව ඉන්න. අපේ පාර 2න්ඩ් ශයි මැත්ස් ඩිස්ට්‍රික්ට් මුල් 3 ඇතුලේ හිටි එකෙක් හිටියා ඌත් ඒ වගේමයි අඩිය ගසලා කරලා හිටිය. ඌ ගේම ගොඩ දාගත්තා. හැබැයි ඌට අද ඕවා හොඳ මතක විදියට බලන්න පුලුවන්.අනික් අතට මොකක්ද බං
දැන් ඉගෙන ගෙන degree ගත්තට වැඩක් තියෙනවද
Job එකක් කරන්න ස්ටාට් කරන්න හැකියාවක් තියනව ද.
දැං කියන්න එපා එහෙමයි කියලා හැමදාම බෝතල් ගගහා හිටපන් කියල.
මැරෙන දවසට අඩු ගානේ හිතේ මතක ටික තමයි ඉතුරු වෙන්නෙ fun දාපු.
මැරෙන කන් fun දාන්න ඕන පුළුවන් පුළුවන් හැම කාලෙම
මන් දන්න කෙල්ලොත් ඉන්නවා ඉස්කොලේ කාලේ ඉඳන් drink එක දැම්ම.
දැනුත් හොඳට ඉන්නවා ඉස්කොලේ වැඩත් හොඳට කරගෙන ගොඩ ගිය.
උන් නම් දැන් අවුරුදු 30 කිට්ටු වෙලා. හැබැයි life එකත් decent
අඩේහ්, දැන් තමයි සුර + පුරයක් කියන එකේ තේරුම තේරෙන්නෙDan lankawa sura purayak wei neda![]()
212007 nam u 19k ne ban.. itn uta ganna puluwan ne,,mokada mey ka gahana eka

එතකොට උබේ reply එකේම තියෙනව උත්තරේ.මම ඕකේ දෙපැත්තම දැකලා තියෙන නිසා කියන්නේ. ඒකයි කිව්වෙ හොඳ පැත්තට හැමදේම වුනොත් හොඳයි කියලා. මගේ යාලුවො ඉන්නවා ඉස්කෝලේ කාලේ බීලා කට්ටිපැනලා ඒවාටම ඇබ්බැහි වෙලා දැන් ආතක් පාතක් නැතිව ඉන්න. අපේ පාර 2න්ඩ් ශයි මැත්ස් ඩිස්ට්‍රික්ට් මුල් 3 ඇතුලේ හිටි එකෙක් හිටියා ඌත් ඒ වගේමයි අඩිය ගසලා කරලා හිටිය. ඌ ගේම ගොඩ දාගත්තා. හැබැයි ඌට අද ඕවා හොඳ මතක විදියට බලන්න පුලුවන්.
ඒ කියන්නේ ඇබ්බැහි වෙන්නේ alcohol නිසා කියල කියන්න බැහැ.ඒවාටම ඇබ්බැහි වෙලා දැන් ආතක් පාතක් නැතිව ඉන්න
ඉතින් බං මම මුලින් දාපු එකේ කිව්වෙත් ඒකනේ. හොඳට වුනොත් හොඳ මතක වෙයි, නරක වුනොත් නරක මතක වෙයි කියලා.එතකොට උබේ reply එකේම තියෙනව උත්තරේ.
Alcohol බිල දෙවිදියකට ම ඉන්න පුළුවන් නම් alcohol නෙමෙයි එතන ප්‍රශ්නෙ.
ඒ කියන්නේ ඇබ්බැහි වෙන්නේ alcohol නිසා කියල කියන්න බැහැ.
ඒකට වෙන හේතු තිබිලා තියෙනව ඒ මිනිස්සුන්ගේ වෙන ප්‍රශ්න.
Pahadiliyi sir, oya sir eke results Aran.Dan kale ice gahanne nathuwa bothalayak ganna giya eka gana sathutu wenne one ban.math big matches kale uniprom ekata uduin t shirt eka dan ghin bothal aran thiyenewa
මේකයි හිච්චි පුතේ වැඩේ. ඔය ධාරානිපාත ටෝක් දෙන්න හිච්චි පුතා ට ෆෝන් එකක් නෑ නාකි ටික ඕක හැදුවෙ නැත්තං. ඔය හිච්චි පුතා නිර්භීත විදිහට චැලේන්ජ් කරන්නෙ ඕක හදපු මිනිසුන්ටමයි පුතේ. ඔය පුතාල කරන්නෙ ඕකෙ පෝන් බලන එක විතරයි පුතේ.දැන් ඉන්න නාකි පක්කුන්ට ෆෝන් ලැබිල සාපයක් වෙලා![]()
