පාසල් යන පොඩි පගයා ගල් බෝතලයක් මිලට ගැනීමට යාමේදී මාට්ටු!

netnet

Well-known member
  • Oct 6, 2016
    9,619
    8,351
    113
    වැඩැක් නෑ ! කන පුරවල චටාස්ගාල දෙන්න ඔන විනාඩි 3ක් විතර ඇස් අන්දකාර වෙලා යන්න පකයලට
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ලංකාවේ වයස 21න් පහල උන්ට අරක්කු, සිගරට් විකුණන්න තහනම් කියලා උඹ දන්නේ නැද්ද?😳😳😳😏

    In Sri Lanka, the legal minimum age to purchase and consume alcohol is 21 years old, though older legal texts historically referenced age 18 for general consumption or specific limits. [1, 2, 3, 4]

    In Sri Lanka, the minimum legal age to buy cigarettes and other tobacco products is 21 years old. Selling tobacco to anyone under 21 is illegal under the National Authority on Tobacco and Alcohol (NATA) Act. [1]
    ado mama danne na eka..mama hituwe 18 ok kiyala :lol: issra api gannawa ne ban O/l, / A/l kaleth :rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    අනික් අතට මොකක්ද බං

    දැන් ඉගෙන ගෙන degree ගත්තට වැඩක් තියෙනවද
    Job එකක් කරන්න ස්ටාට් කරන්න හැකියාවක් තියනව ද.
    දැං කියන්න එපා එහෙමයි කියලා හැමදාම බෝතල් ගගහා හිටපන් කියල.
    මැරෙන දවසට අඩු ගානේ හිතේ මතක ටික තමයි ඉතුරු වෙන්නෙ fun දාපු.
    මැරෙන කන් fun දාන්න ඕන පුළුවන් පුළුවන් හැම කාලෙම

    මන් දන්න කෙල්ලොත් ඉන්නවා ඉස්කොලේ කාලේ ඉඳන් drink එක දැම්ම.
    දැනුත් හොඳට ඉන්නවා ඉස්කොලේ වැඩත් හොඳට කරගෙන ගොඩ ගිය.
    උන් නම් දැන් අවුරුදු 30 කිට්ටු වෙලා. හැබැයි life එකත් decent
    මම ඕකේ දෙපැත්තම දැකලා තියෙන නිසා කියන්නේ. ඒකයි කිව්වෙ හොඳ පැත්තට හැමදේම වුනොත් හොඳයි කියලා. මගේ යාලුවො ඉන්නවා ඉස්කෝලේ කාලේ බීලා කට්ටිපැනලා ඒවාටම ඇබ්බැහි වෙලා දැන් ආතක් පාතක් නැතිව ඉන්න. අපේ පාර 2න්ඩ් ශයි මැත්ස් ඩිස්ට්‍රික්ට් මුල් 3 ඇතුලේ හිටි එකෙක් හිටියා ඌත් ඒ වගේමයි අඩිය ගසලා කරලා හිටිය. ඌ ගේම ගොඩ දාගත්තා. හැබැයි ඌට අද ඕවා හොඳ මතක විදියට බලන්න පුලුවන්.
     
    • Like
    Reactions: dinu09

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,588
    4,709
    113
    අපරාදෙ පොඩි පගයට සල්ලි දුන්නෙ, ඌ වෙන තැනකින් බෝතලේ ගන්නව
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,222
    8,052
    113
    Galaha
    ඔය වයසෙදි තමයි බොන්න ඕන. 35 වගේ පැන්නට පස්සෙ වැඩිය බොන්න බෑ. කාව හරි වැඩිහිටියෙක් ලවා බෝතලේ ගත්තනම් ඔය ප්‍රශ්නෙ වෙන්නෙ නෑ අපිනම් ඒ කාලේ ටවුන් එකේ කඩවල් වල පොරවල් සෙට් කරගෙන හිටිය රුපියල් 50ක් 100ක් දුන්නාම පොරල බඩු අරන් දෙනවා. අනික ඒදවස්වල ගල් බෝතලයක් රුපියල් 610යි.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,331
    1
    16,954
    113
    −273.15°C
    ජෙප්පෝ ආවා විතරයි රට විනාසයි, ළමෙක්ට පාඩුවේ අරක්කු උගුරක් වත් බොන්න බෑ.
    නාමල් මහත්තයා තමයි එකම විසදුම.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,815
    8,154
    113
    Kotahena
    මම ඕකේ දෙපැත්තම දැකලා තියෙන නිසා කියන්නේ. ඒකයි කිව්වෙ හොඳ පැත්තට හැමදේම වුනොත් හොඳයි කියලා. මගේ යාලුවො ඉන්නවා ඉස්කෝලේ කාලේ බීලා කට්ටිපැනලා ඒවාටම ඇබ්බැහි වෙලා දැන් ආතක් පාතක් නැතිව ඉන්න. අපේ පාර 2න්ඩ් ශයි මැත්ස් ඩිස්ට්‍රික්ට් මුල් 3 ඇතුලේ හිටි එකෙක් හිටියා ඌත් ඒ වගේමයි අඩිය ගසලා කරලා හිටිය. ඌ ගේම ගොඩ දාගත්තා. හැබැයි ඌට අද ඕවා හොඳ මතක විදියට බලන්න පුලුවන්.
    එතකොට උබේ reply එකේම තියෙනව උත්තරේ.

    Alcohol බිල දෙවිදියකට ම ඉන්න පුළුවන් නම් alcohol නෙමෙයි එතන ප්‍රශ්නෙ.
    ඒවාටම ඇබ්බැහි වෙලා දැන් ආතක් පාතක් නැතිව ඉන්න
    ඒ කියන්නේ ඇබ්බැහි වෙන්නේ alcohol නිසා කියල කියන්න බැහැ.
    ඒකට වෙන හේතු තිබිලා තියෙනව ඒ මිනිස්සුන්ගේ වෙන ප්‍රශ්න.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    Arakku tikakwath beela nadda yako? Kolla VA Black bottle ekak aran tiyenne. U gal bona ekek neme
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    එතකොට උබේ reply එකේම තියෙනව උත්තරේ.

    Alcohol බිල දෙවිදියකට ම ඉන්න පුළුවන් නම් alcohol නෙමෙයි එතන ප්‍රශ්නෙ.

    ඒ කියන්නේ ඇබ්බැහි වෙන්නේ alcohol නිසා කියල කියන්න බැහැ.
    ඒකට වෙන හේතු තිබිලා තියෙනව ඒ මිනිස්සුන්ගේ වෙන ප්‍රශ්න.
    ඉතින් බං මම මුලින් දාපු එකේ කිව්වෙත් ඒකනේ. හොඳට වුනොත් හොඳ මතක වෙයි, නරක වුනොත් නරක මතක වෙයි කියලා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    හපොයි, අපි ඉස්කෝලෙ යන කාලේ මහ එවුන් ගාව ෆොන් තිබ්බේ නැත්තේ හොඳ වෙලාවට, තිබුන නම් ඉවරයි අපිත්,

    යුනිෆොර්ම් එකෙන් නම් බොන්න ගිහිල්ලා නෑ හැබැයි හොරාට බීලා ගමටම ඇහැන්න සිංදු කියල තියෙනව ☺️
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,061
    3,895
    113
    Dan kale ice gahanne nathuwa bothalayak ganna giya eka gana sathutu wenne one ban.math big matches kale uniprom ekata uduin t shirt eka dan ghin bothal aran thiyenewa
    Pahadiliyi sir, oya sir eke results Aran.
    Kohoma results da kiwwoth uniform kiyala liannath dannawa 😅😂
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    2007 දි තමයි මම මුලින්ම බිව්වේ O/L කලාට පස්සේ අවුරුද්දේ. ඒත් අපිත් එක්ක හිටපු ගොඩක් එවුන් O/L කාලෙම බොන්න පටන් ගත්තා. දැන් නම් මාසෙකට දෙකකට පාරක් වගේ තමයි බොන්න සෙට් වෙන්නේ.
    මගේ යාලුවෝ දෙන්නෙක් A/L කරද්දී සක්‍යා යන්න ලේසියි කියලා නුගේගොඩ අවටම බෝඩ් වෙලා පාඩම් කළා. දෙන්නම රෑට පාඩම් කරලා ගල් කාලක් බොනවා. දෙන්නටම District rank තියෙනවා. ඔය කාලේ බිව්වා කියලා එහෙම අනාගතේ අදුරු වෙන්නේ නම් නෑ. Over ගියොත් තමයි ඉතින්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,061
    3,895
    113
    දැන් ඉන්න නාකි පක්කුන්ට ෆෝන් ලැබිල සාපයක් වෙලා :lol:
    මේකයි හිච්චි පුතේ වැඩේ. ඔය ධාරානිපාත ටෝක් දෙන්න හිච්චි පුතා ට ෆෝන් එකක් නෑ නාකි ටික ඕක හැදුවෙ නැත්තං. ඔය හිච්චි පුතා නිර්භීත විදිහට චැලේන්ජ් කරන්නෙ ඕක හදපු මිනිසුන්ටමයි පුතේ. ඔය පුතාල කරන්නෙ ඕකෙ පෝන් බලන එක විතරයි පුතේ. :rofl: