පාසල් යන පොඩි පගයා ගල් බෝතලයක් මිලට ගැනීමට යාමේදී මාට්ටු!

dinu09

Well-known member
  • Jul 30, 2025
    519
    396
    63
    මමත් ඔහොම බෝතල් ගන්නව මාව ඔහොම ඇල්ලුව නම් තමයි උට පාඩුවෙ ගියා නම් හොදයි කියල හිතෙන්නෙ උගෙ වැඩක් බලන්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113
    බාර් එක වැරදී. නීතියක් තියෙනවා නම් මේ වගේ පොඩි පෙනුම තියෙන අයගේ ID බලන්න එපැයි.