1xbet අැතුළු සූදු වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ තහනමක්..🔴

netnet

Well-known member
  • Oct 6, 2016
    9,690
    8,437
    113
    lankawe YouTube අනාතයන්ට හොදට ගෙව්වා ඔය xbet කියන ගූබෙට්ට. විසේසයෙන්ම අර ට්‍රිප් පිස්සෝ කියන අනාතයා තමයි ප්‍රදානම
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,118
    4,264
    113
    Sri Lanka
    මම හිතන්නෙ ඇබ්බැහි වුණ අයත් ඉන්නවා. වැඩක් නෑ මේවා තහනම් කරන්නෙ නමට විතරයි. 🤷‍♂️
    SLT Fibre - ලෝඩ් වෙන්නෙ නෑ මේ එකක් වත් මේ වෙද්දි නම්.... අඩුම එක එක සයිට් වල Publish වෙලා තිබ්බ 1xbet Ads පවා ගැලවිලා....
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,827
    1
    51,741
    113
    ප*යාගල
    sorry.com
    where is 1xbat
    මේක නම් ලොකු දෙයක්. 1xbet වලින් ‍හොඳට කෙලව ගත්තු එවුන් ඉන්නව.
    දැන් තියෙන්නෙ 1xbat . ඔක්කොම වගේ බිස්නස් නේම් එක මාරු කරල ගේම ගහගෙන යනවා. මේ ලියුමෙ 1xbat නෑ කියන්නෙ මේක නිකන් මේ ඇග බේරගන්න ගහපු ලියුමක් වගේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,581
    67,943
    113
    දැන් තියෙන්නෙ 1xbat . ඔක්කොම වගේ බිස්නස් නේම් එක මාරු කරල ගේම ගහගෙන යනවා. මේ ලියුමෙ 1xbat නෑ කියන්නෙ මේක නිකන් මේ ඇග බේරගන්න ගහපු ලියුමක් වගේ
    1xbat indian neda,unwa beragena athi shape eke
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,323
    6,967
    113
    ලංකාවෙ කැසිනෝ කම්පැනි වලින් කරන බෙටින් සයිට් ටික ඒත් තියනවානේ
    ඒවා කරන කම්පැනි කම්ප්ලේන් කරන්න ඇති මේ සයිට් ලංකාවට ටැක්ස් ගෙවන්නෙ නැතිව කරගෙන යනවා කියලා

    තහනං කරපු එක හොඳ වැඩක් and make sense.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,118
    4,264
    113
    Sri Lanka
    දැන් තියෙන්නෙ 1xbat . ඔක්කොම වගේ බිස්නස් නේම් එක මාරු කරල ගේම ගහගෙන යනවා. මේ ලියුමෙ 1xbat නෑ කියන්නෙ මේක නිකන් මේ ඇග බේරගන්න ගහපු ලියුමක් වගේ
    1xbat indian neda,unwa beragena athi shape eke

    ඒකත් වැඩ නෑ වගේ....

    1785936560137.png

    1785936570820.png

    ඔක්කොටම දීල ගේම. මේක සිරා.. ඇත්තටම හොඳයි මේක කරපු එක නම්..
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    287
    322
    63
    lankawe YouTube අනාතයන්ට හොදට ගෙව්වා ඔය xbet කියන ගූබෙට්ට. විසේසයෙන්ම අර ට්‍රිප් පිස්සෝ කියන අනාතයා තමයි ප්‍රදානම
    gotha KOTA ehema, anith unge nam danne na, mun podi unwa target karanne
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    View attachment 268566

    මේකත් රාජපක්‍ෂලගේ වැඩක්
    ජිජිටල් උනාට වැඩක් නෑ iskolepotha font එකේ අකුරු පණින ලෙඩේ හදාගෙන නෑ 😂😂😂. වාසගමේ අවුල තමා. ඇමතිතුමා කරපු හොඳ වැඩේ නමත් කනව.