රුමේෂ් ලෝකෙන්ම අංක 1ට..🔴🤩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,297
    47,171
    113
    hB2aCnX_d.jpeg

    රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 1 ක්‍රීඩකයා බවට පත්වී තිබේ.

    ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනි මෙලෙස ලොව පළමු ස්ථානය දිනාගෙන ඇත.

    එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුය.

    COLOMBO (News 1st): Sri Lanka's Rumesh Tharanga has risen to the top of the world rankings in the men's javelin throw.

    His achievement follows his outstanding performances this season, including his gold medal-winning throw at the 2026 Commonwealth Games in Glasgow, Scotland.

    Rumesh secured the Commonwealth title with a throw of 89.75 metres and now leads the world rankings with 1,354 points.

    The achievement also marks the first time a Sri Lankan athlete has reached the No. 1 position in the world rankings for the men's javelin throw.

    Germany's Julian Weber, who previously held the top spot, has dropped to second place in the latest rankings.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    ඔය මම දාල තියෙනෙන් ඔක්කොම athletes ලාගෙන්
    උඹත් හුත්තො චව් චව් වගේනෙ. කිසි දේක හොදක් දකින්නෙ නැති මොකක් හරි අඩුපාඩුවක් හොයන්න බලාගන ඉන්න එකෙක්නෙ.
    පෝස්ට් එක තියෙන්නෙ ජවලින් රෑන්කින් ගැන. උඹ ඕවරෝල් ඇතලටික් රෑන්කින් පයියක් කියනවා..
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    315
    301
    63
    colombo
    උඹත් හුත්තො චව් චව් වගේනෙ. කිසි දේක හොදක් දකින්නෙ නැති මොකක් හරි අඩුපාඩුවක් හොයන්න බලාගන ඉන්න එකෙක්නෙ.
    පෝස්ට් එක තියෙන්නෙ ජවලින් රෑන්කින් ගැන. උඹ ඕවරෝල් ඇතලටික් රෑන්කින් පයියක් කියනවා..
    1785998594241.png
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,913
    2,519
    113
    colombo
    උඹත් හුත්තො චව් චව් වගේනෙ. කිසි දේක හොදක් දකින්නෙ නැති මොකක් හරි අඩුපාඩුවක් හොයන්න බලාගන ඉන්න එකෙක්නෙ.
    පෝස්ට් එක තියෙන්නෙ ජවලින් රෑන්කින් ගැන. උඹ ඕවරෝල් ඇතලටික් රෑන්කින් පයියක් කියනවා..
    කැරිම මෝඩ කුහක බයියො ටිකක් උගේ post එකට like දාල තියෙන්නෙත්
     
    • Like
    Reactions: a2mdb

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    පව් මනුස්සයා. අපේ රටේ උන් හෑලි ලියනවා කියන්නෙ ඉතින් god උනත් වැඩක් නෑ ලුණු පොල්කට්ටටම හිඳෙනවා.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,969
    763
    113
    මෙහෙ තමා
    උඹත් හුත්තො චව් චව් වගේනෙ. කිසි දේක හොදක් දකින්නෙ නැති මොකක් හරි අඩුපාඩුවක් හොයන්න බලාගන ඉන්න එකෙක්නෙ.
    පෝස්ට් එක තියෙන්නෙ ජවලින් රෑන්කින් ගැන. උඹ ඕවරෝල් ඇතලටික් රෑන්කින් පයියක් කියනවා..
    meka aththa.galapenne nathi comparision ekakne mu karala thiyenne
     
    • Like
    Reactions: a2mdb and $onny

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    උඹත් හුත්තො චව් චව් වගේනෙ. කිසි දේක හොදක් දකින්නෙ නැති මොකක් හරි අඩුපාඩුවක් හොයන්න බලාගන ඉන්න එකෙක්නෙ.
    පෝස්ට් එක තියෙන්නෙ ජවලින් රෑන්කින් ගැන. උඹ ඕවරෝල් ඇතලටික් රෑන්කින් පයියක් කියනවා..

    කැරිම මෝඩ කුහක බයියො ටිකක් උගේ post එකට like දාල තියෙන්නෙත්
    htto u hodak kiyala thiyenne
     
    • Like
    Reactions: dilann