මෘදුකාංගයක් දියුණු කරන්න අදහස් ඇවැසියි.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    656
    446
    63
    වැඩතලය හැඩගැන්වීමට මාදුකාංගයක් හදන්ට බලාපොරොත්තු වෙමි.
    එයට යෝජනා ඉදිරිපත් කරන්න.
    සාමාන්‍ය වින්ඩෝස් වැඩතලයේ නැති ඔබ බලාපොරොත්තු වන අංග දක්වන්න
     

    hu KANNA

    Active member
  • Dec 8, 2025
    230
    244
    43
    වැඩතලය yanu kumak da?
    Cat GIF

    workflow
     
    • Haha
    Reactions: Inigo Montoya

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    924
    1,092
    93
    ඉදින් සහෘදය, සිරි ලංකා ධරණි තලයේ සිදු වන්නා වූ වෙසෙස් පුවත් වින්ඩෝස් වැඩතලයෙහි වහා සැල කරන විජට්ටුවක් සාදවාලීම අරභයා තොපගේ සිත යොමු නොවූයේ වේ ද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    ඔය ලස්සන ෆොටෝ දැම්මට ඩෙස්ක්ටොප් එක උඩ තියෙන අයිකන එහෙම හරියට බලාගන්න බැරි නම් වැඩක් නැහැ නේ. කර්සර් එක ලං කරාම අයිකන් එක ලොකු කරලා මේක මොකක්ද කියල පෙන්වන විදියට හදන්න පුළුවන් නම් හොඳයි.
     
    • Like
    Reactions: Be_Positive

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    නව පරපුරේ පුගලන් වැඩ තලට පිරිසිදු නිදහස් ලෙස පවත්වා ගැනීමට ලොකු කැමැත්තක් දක්වන බව පරසිදුයි... එමනිසා නැවත අදහස සිතා බලා වැඩ පහසු කරවන දෙයක් සිතා බලනු මැනවි
     
    • Haha
    Reactions: Be_Positive