ලක්ෂ 51 හමාරක් දීලා බදු ගෙවලා ගෙනාවත් පොලීසියට ෂුවර් නැති බයික්.. 🤷‍♂️

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,401
    12,680
    113
    Piliyandala
    Kawasaki Ninja 400 එකයි 400R and 400RR කියන්නේ බයික් 3ක් මචං. මාත් නින්ජා 400 එකට ආසයි. සීටින් පොෂිසන්, මේන්ටේනන්ස් එහෙම සෑහෙන අඩු බයික් එකක්. ට්‍රැක් වල පදින්නේ නැත්තම් බොරුවට 400R or 400RR වගේ එකක් ගන්නවට වඩා Ninja 400 එකකට යන එක හොඳයි කියලයි මගේ opinion එක. Engine Type දෙකක් හැබැයි 2 Cylinder and 4 Cylinder.

    තරුණ කාලේ ඕවා පදින්න ඕනේ ඉතිං. වයසට ගිහිල්ලා ඕවගේ ආතල් ගන්න බෑ
    අපිට තරුන කාලේ ටෙනිස් බෝලයක් ගන්න රුපියල් 5ක් දෙන්න තිබුනේ නෑ.. 😊
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,655
    17,764
    113
    Auckland
    මේකනම් සුපිරියක් තමා. US වයසක කීපදෙනෙක් ස්කෑම් කරගත්ත ගමන් ගන්න ඉන්නෙ

    මේ දවස් වල ස්කෑම් කෝල් සෙන්ටර් වල බිස්නස් අඩුයි කියනව නේද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,876
    50,219
    113
    සේදවත්ත

    අර yt වයිට් හැකර් කෙනෙක් ඉන්නවා ඌ ස්කෑම් සෙන්ටර් වලට දෙනවා ශොට් එක . එක වෙන්න ඕනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,655
    17,764
    113
    Auckland
    අර yt වයිට් හැකර් කෙනෙක් ඉන්නවා ඌ ස්කෑම් සෙන්ටර් වලට දෙනවා ශොට් එක . එක වෙන්න ඕනේ

    උබට තේරිලා නැද්ද බන් ඌ කරන්නෙත් බිස්නස් එකක් කියල ?

    ඉන්දියාවෙ දඹයො ටිකක් සෙට් කරන් කතා වෙලා ඌ කරන්නෙත් business එකක් බන් :P :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,876
    50,219
    113
    සේදවත්ත
    උබට තේරිලා නැද්ද බන් ඌ කරන්නෙත් බිස්නස් එකක් කියල ?

    ඉන්දියාවෙ දඹයො ටිකක් සෙට් කරන් කතා වෙලා ඌ කරන්නෙත් business එකක් බන් :P :rofl:
    හැමෝම කරන්නේ බිස්නස් තමා, ඌටත් ඕනේ විව්ස් . ඌ තව එකෙක්ගේ බිස්නස් කඩලා හම්බකරනවා . මේ ලෝකේ වියාපාරික ලෝකෙන් මිදෙනවා කියන්නේ කරන්න බැරි වැඩක් . සුද්දෝ ස්කෑම් කරනවට වඩා සිංහලු ස්කෑම් කරන එක ලේසී දැන් . දාන ඕන ලිගුවක් ක්ලික් කරලා ශෙයා කරනවත් එක්ක . පින් එක ඉල්ලුවම පොන් එක අතට ගෙනත් දෙන උන් ඉන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,655
    17,764
    113
    Auckland
    හැමෝම කරන්නේ බිස්නස් තමා, ඌටත් ඕනේ විව්ස් . ඌ තව එකෙක්ගේ බිස්නස් කඩලා හම්බකරනවා . මේ ලෝකේ වියාපාරික ලෝකෙන් මිදෙනවා කියන්නේ කරන්න බැරි වැඩක් . සුද්දෝ ස්කෑම් කරනවට වඩා සිංහලු ස්කෑම් කරන එක ලේසී දැන් . දාන ඕන ලිගුවක් ක්ලික් කරලා ශෙයා කරනවත් එක්ක . පින් එක ඉල්ලුවම පොන් එක අතට ගෙනත් දෙන උන් ඉන්නෙ

    Na bun scam call centre hack kara wage u karanne scrip ekak
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,303
    12,180
    113
    එක එක්කෙනාගේ ෆ්ලේවර් එක..මට නම් මේක අපරාදයක්..මේ සල්ලි ටික යොදවලා කරන්න වැඩ කොච්චරක් තියනවද? අපි වගේ ආර්ථිකයක් තියන රටකට.... අඩුමගානේ ආයෝජනය කියන දේ කලා නම් වෙන රටක ඉගෙනගන්න හරි..මූට මේ වගේ බයික් 10 ක් ගන්න පුලුවන් වෙන රටක හරි මේ රටේ හරි...
    ඒත් එයාගේ ආසාව...එයාගේ සල්ලි .

    වට් ටු ඩු

    අනික මේවා අරන් පාරේ යන කොට මේවගේ පොලිසිය චෙක් කරන්න ගත්තම මොන තරම් මානසික වදයක්ද? චෙක් කලාට පස්සේ පොලිසියට පුලුවන් නම් එයාගේ රෙකෝඩ් එකක් ඩේටා බේස් එකකට යවන්න.කොච්චර වටිනවාද? අඩුම ගානේ පොලීසිය 05 ක් වතාවක් චෙක් කරලා ..වැලිඩේට් කලා නම්..කී දෙනෙක්ගේ කාලේ ඉතුරුයිද? වාහනේ නම්බර්ය ගහලා පොලීසියට දුර ඉදන්ම යවන්න පුලුවන්

    හිතපන් අරූ දුර ගමනක් යන්න හිතුවොත් ඕකෙන් ..අනිවා දවසට 10 වතාවක් චෙක් කෙලොත් පොලීසිය...අප්පිරියයිනේ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,076
    4,535
    113
    එහෙම බැලුවාම දැනට ගන්න තියෙන හොඳම බයික් එක මට හිතෙන්නේ CBR 400R එක, කලින් ආවේ 2 Cylinder අලුත් එක 4 Cylinder with E clutch. අනෙක Made in Japan.

    අඩෝ මේක දැක්කෙ මම දැන්.:eek:
    ටොප් ස්පීඩ්, මැක්ස් පවර් කොහොමද බන්. කවසාකියට වඩා වැඩිද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,876
    50,219
    113
    සේදවත්ත
    Na bun scam call centre hack kara wage u karanne scrip ekak
    ඒම හැක් කරන්න බෑ කියලා කියන්නත් බෑ . මේ තොරතුරු තාක්ශණය ලෝකේ සෙකුරුටි කියන්නේ සෙලවෙන මනස. හැබැයි පොර විඩියෝ උඩුගත කරන වේගය අනුව නම් ඔයා කියන එක විය හැක .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,339
    55,309
    113
    Colombo
    CT100 එකක් අරන් පැදපන් හේසාන්.දවසේ වේල කන්න නැතුව , කාල ගහල ඉන්න උන්ට අහවල් කවසාකි :)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,219
    19,258
    113
    එක එක්කෙනාගේ ෆ්ලේවර් එක..මට නම් මේක අපරාදයක්..මේ සල්ලි ටික යොදවලා කරන්න වැඩ කොච්චරක් තියනවද? අපි වගේ ආර්ථිකයක් තියන රටකට.... අඩුමගානේ ආයෝජනය කියන දේ කලා නම් වෙන රටක ඉගෙනගන්න හරි..මූට මේ වගේ බයික් 10 ක් ගන්න පුලුවන් වෙන රටක හරි මේ රටේ හරි...
    ඒත් එයාගේ ආසාව...එයාගේ සල්ලි .

    වට් ටු ඩු

    අනික මේවා අරන් පාරේ යන කොට මේවගේ පොලිසිය චෙක් කරන්න ගත්තම මොන තරම් මානසික වදයක්ද? චෙක් කලාට පස්සේ පොලිසියට පුලුවන් නම් එයාගේ රෙකෝඩ් එකක් ඩේටා බේස් එකකට යවන්න.කොච්චර වටිනවාද? අඩුම ගානේ පොලීසිය 05 ක් වතාවක් චෙක් කරලා ..වැලිඩේට් කලා නම්..කී දෙනෙක්ගේ කාලේ ඉතුරුයිද? වාහනේ නම්බර්ය ගහලා පොලීසියට දුර ඉදන්ම යවන්න පුලුවන්

    හිතපන් අරූ දුර ගමනක් යන්න හිතුවොත් ඕකෙන් ..අනිවා දවසට 10 වතාවක් චෙක් කෙලොත් පොලීසිය...අප්පිරියයිනේ
    ලංකාවෙ බයික් මිස් යූස් කරන හැටි දන්නව නම් ඔයා ඔහොම කියන්නෙ නෑ. මාත් කාලෙක කරල තියන නිසයි කියන්නෙ. අපි කොච්චර නම් 1000cc ඒවත් පැදල තියනවද
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,649
    1,912
    113
    එක එක්කෙනාගේ ෆ්ලේවර් එක..මට නම් මේක අපරාදයක්..මේ සල්ලි ටික යොදවලා කරන්න වැඩ කොච්චරක් තියනවද? අපි වගේ ආර්ථිකයක් තියන රටකට.... අඩුමගානේ ආයෝජනය කියන දේ කලා නම් වෙන රටක ඉගෙනගන්න හරි..මූට මේ වගේ බයික් 10 ක් ගන්න පුලුවන් වෙන රටක හරි මේ රටේ හරි...
    ඒත් එයාගේ ආසාව...එයාගේ සල්ලි .

    වට් ටු ඩු

    අනික මේවා අරන් පාරේ යන කොට මේවගේ පොලිසිය චෙක් කරන්න ගත්තම මොන තරම් මානසික වදයක්ද? චෙක් කලාට පස්සේ පොලිසියට පුලුවන් නම් එයාගේ රෙකෝඩ් එකක් ඩේටා බේස් එකකට යවන්න.කොච්චර වටිනවාද? අඩුම ගානේ පොලීසිය 05 ක් වතාවක් චෙක් කරලා ..වැලිඩේට් කලා නම්..කී දෙනෙක්ගේ කාලේ ඉතුරුයිද? වාහනේ නම්බර්ය ගහලා පොලීසියට දුර ඉදන්ම යවන්න පුලුවන්

    හිතපන් අරූ දුර ගමනක් යන්න හිතුවොත් ඕකෙන් ..අනිවා දවසට 10 වතාවක් චෙක් කෙලොත් පොලීසිය...අප්පිරියයිනේ
    ehema nawaththanne ariyas tiyena nisaa wenna athi nee da ?