අල්ලපු ගෙදර එකා මෙ මහ රැ ප්ලාස්ටික් කුනු පුච්චනවා.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    911 ගහල කියපන් කුණුහරුප කියාගෙන කෑ ගහනවා මන්නෙකුත් වන වන කියලා. බයයි කියල. පොලිසියෙන් ආවම ගින්නත් නිවයි
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඔය දුම හුස්මගන්න හොඳ නැහැ. තනිකර පිළිකාකාරක. PHI ට Register post නිර්නාමික ලියුමක් දාපන් අසල්වාසීන් කියලා සඳහන් කරලා, පොලිතින් පුච්චන එකාගෙ ගෙදර ඇඩ්‍රස් එකත් එක්කම. පොලිතින් පුච්චනවා. නොසැලකිල්ල නිසා අවට හැ⁣මෝටම ලොකු සෞඛ්‍ය අවධානමක් තියෙනවා. පොඩි දරුවො ඉන්නවා. ඉක්මන්ට මේකට පියවරක් ගන්න කියලා.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,972
    113
    kandy
    කනත්තට පලයන් .
    කව්රුත් නැති වෙලාවක් බලලා ඔය ඉතුරු උන ඇට කටු ටිකක් ගෙනෙන් .
    පරණ වලවල් ගොඩ දානකොට ඕන තරම් සෙට් වෙනවා ඕවා ..

    ලග තියාගෙන ඉදලා , කුණු පුච්චන්න ගිනි දාලා පොර ගියාට පස්සේ එතෙන්ට දාපන් ..
    දැන් 119 ගහලා call එකක් දියන් සැර ගඳක් එනවා කියලා ..

    කරදරේ නිට්ටාවට සුවයි
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,119
    2,655
    113
    කනත්තට පලයන් .
    කව්රුත් නැති වෙලාවක් බලලා ඔය ඉතුරු උන ඇට කටු ටිකක් ගෙනෙන් .
    පරණ වලවල් ගොඩ දානකොට ඕන තරම් සෙට් වෙනවා ඕවා ..

    ලග තියාගෙන ඉදලා , කුණු පුච්චන්න ගිනි දාලා පොර ගියාට පස්සේ එතෙන්ට දාපන් ..
    දැන් 119 ගහලා call එකක් දියන් සැර ගඳක් එනවා කියලා ..

    කරදරේ නිට්ටාවට සුවයි
    බ්‍රෝ දිස් ඉස් නෙක්ස්ට් ලෙවල්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,676
    3,398
    113
    කනත්තට පලයන් .
    කව්රුත් නැති වෙලාවක් බලලා ඔය ඉතුරු උන ඇට කටු ටිකක් ගෙනෙන් .
    පරණ වලවල් ගොඩ දානකොට ඕන තරම් සෙට් වෙනවා ඕවා ..

    ලග තියාගෙන ඉදලා , කුණු පුච්චන්න ගිනි දාලා පොර ගියාට පස්සේ එතෙන්ට දාපන් ..
    දැන් 119 ගහලා call එකක් දියන් සැර ගඳක් එනවා කියලා ..

    කරදරේ නිට්ටාවට සුවයි
    Ammo genius….tawa marala tikak kiyapan
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    අල්ලපු ගෙදර එකා මෙ මහ රැ ප්ලාස්ටික් කුනු පුච්චනවා. දුම එක්ක හුස්ම ගන්නත් අමාරුයි. 9.30pm ඉදලා 12.00am වෙනකොටත් දුම. මොකක්ද කරන්න පුලුවන් ?
    Matath oya problem have
     
    • Sad
    Reactions: kanchana071

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කනත්තට පලයන් .
    කව්රුත් නැති වෙලාවක් බලලා ඔය ඉතුරු උන ඇට කටු ටිකක් ගෙනෙන් .
    පරණ වලවල් ගොඩ දානකොට ඕන තරම් සෙට් වෙනවා ඕවා ..

    ලග තියාගෙන ඉදලා , කුණු පුච්චන්න ගිනි දාලා පොර ගියාට පස්සේ එතෙන්ට දාපන් ..
    දැන් 119 ගහලා call එකක් දියන් සැර ගඳක් එනවා කියලා ..

    කරදරේ නිට්ටාවට සුවයි

    CCTV thibboth wasala hamarai
     
    • Haha
    Reactions: san** and Sen-lu