👮කවසාකියක් පිටුපස ශ්‍රී ලංකා පොලීසිය පන්නයි! 👮CCTV Footage!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,948
    18,850
    113
    400 ද කියලා අහන්නේ ලංකාවට එන බයක් ගැන මුන්ව දැනුවත් කරන් නැද්ද . පොතේ කොපියක් දුන්නමත් අහනවා 400 ද කියලා .
    ඕක නම් වෙනස් වෙනව 2029ට කලින්. බොරු නම් බලහන්කො. හැබැයි license catogary හදයි එකපාර ලොකු ඒව පදින්න බැරි වෙන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,025
    8,357
    113
    Kotahena
    පක තිබ්බත් වැඩක් නෑ යන්නේ 60ට 🥴
    ඌ video eke dala nathuwa athi

    ඒකෙ යන එකත් හොඳ, වැදගත් එකෙක්.
    පොලිසියත් වැදගත් විදියට තමන්ගෙ ඩියුටි එක කරනවා.

    👍
    ඔව් වැදගැම්මකට නැති dobiyek එක්ක තිබ්බ ම අහස පොළව වගේ වෙනස්
    ------ Post added on Aug 7, 2026 at 9:17 AM
     
    • Like
    Reactions: NaiRobi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,611
    49,969
    113
    සේදවත්ත
    ඕක නම් වෙනස් වෙනව 2029ට කලින්. බොරු නම් බලහන්කො. හැබැයි license catogary හදයි එකපාර ලොකු ඒව පදින්න බැරි වෙන්න
    අනිවාර්යයෙන් එක වෙන්න ඕනේ . ආධුනික කාලය සැහැල්ලු වාහන බයික් අවුරුදු 2 වත් ඕනේ. පසුව බයික් වලට cc කාන්ඩය යටතේ අවුරුදු 4 යනකම් 600cc වෙනකම් දීලා පස්සේ 1000cc දෙන්න ඕනෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,705
    87,084
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් වැදගැම්මකට නැති dobiyek එක්ක තිබ්බ ම අහස පොළව වගේ වෙනස්
    ------ Post added on Aug 7, 2026 at 9:17 AM

    අන්න ඒකයි උබලට මේ වගේ වැදගත් උන් අස්සට එන්න එපා කියන්නෙ. තේරුණාද?


    ඒක පාරයි ඔටෝ බ්‍රේක් ගහන්න වෙන්නේ. ඊළඟට next owner


    ඔටෝ බ්‍රේක් ගහපු වාර ගාන = number of past owners ද? 🤭