මේ සුදු තාත්ති ලෙෆ්ට් වෙන්න ඇතිද ගුපියනේ ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,674
    16,976
    113
    35
    Spain
    ෂුවර් එකට ලයිසන් නැති පොඩි සොන්නයෙක්. අපේ මල්ලි කෙනෙකුත් ඔහොම අහු වුනා, ඌත් නවත්තන්නේ නැතිව ගෙදරම ගියා කියපන්කො. පොලිස් කාරයොත් මිදුලටම ආව. වෙලාවට ඒ ගෙදර උන් දන්නා කියන අය නිසා කොල්ල ඇරෙස්ට් කරේ නැහැ. ලයිසන් එක ඉක්මනට ගන්න කිව්ව.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,539
    113
    Panadura
    අඩෝ ඌට ගහන්න හිතෙන්නෙ නෑ බන්. බලපන්කො හාල්මැස්ස වගේ. :lol: :lol: :lol: :lol:
    ඉරක්ටක් වගේ ඉදන් කරපු දාමරික වැඩ නිසා @pathaleiretta කියල නම පට බැදුනා
    පොඩි උත්තාගේ බිජ්ජෙන් ද මන්දා අල්ලන් යන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    හරිනි මේවා දකින්නේ නැද්ද?

    පොඩි ළමයිට මෙහෙම මානසික පීඩා කරන්න බෑ 🤌
     
    • Haha
    Reactions: Be_Positive

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,631
    1
    101,825
    113
    34
    Kalutara
    ෂුවර් එකට ලයිසන් නැති පොඩි සොන්නයෙක්. අපේ මල්ලි කෙනෙකුත් ඔහොම අහු වුනා, ඌත් නවත්තන්නේ නැතිව ගෙදරම ගියා කියපන්කො. පොලිස් කාරයොත් මිදුලටම ආව. වෙලාවට ඒ ගෙදර උන් දන්නා කියන අය නිසා කොල්ල ඇරෙස්ට් කරේ නැහැ. ලයිසන් එක ඉක්මනට ගන්න කිව්ව.
    අපේ පැත්තේ පොඩි උන් තුන්දෙනෙක් මීට අවුරුදු ගානකට කලින් තුන්දෙනෙක් දාලා ස්කුටියක ගිහිල්ලා. තුන්දෙනාටම ලයිසන් නෑ. පොලිසියෙන් නවත්තන්න කිව්වම නවත්තලා නෑ, අන්තිමේ නවත්තලා එකෙක්ගේ කනට ගහලා. පැදපු එකාගේ. අරු ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙලා, කොට්ටාද්ශේ ලොක්කට වෙනකන් සීන් එක ඇදිලා කනට ගහපු එකාගේ වැඩ තහනම් කළා. අන්තිමේ පොලිස් කාරයා කනට ගහපු එකාගේ ගෙදර එනවලු තෑගී අරගෙන පැමිණිල්ල අයින් කරගන්න කියන්න.