මොනා කරත් වැඩක් නෑ යථාර්ථයට මූන දෙන්න ඕනේGoogle එකේ පහුගිය දවස්වල පිකට් කරලා තිබ්බා..
https://elakiri.com/threads/it-sector-එක-වැටුනු-තැනක්.2258579/
මොනා කරත් වැඩක් නෑ යථාර්ථයට මූන දෙන්න ඕනේGoogle එකේ පහුගිය දවස්වල පිකට් කරලා තිබ්බා..
https://elakiri.com/threads/it-sector-එක-වැටුනු-තැනක්.2258579/
Trekking routes danatat tiyenawa neh hawagala side eken worlds-end yanna.. uba kiyana eka tikama tamai oya patte tourism karana minissu kiyanne..අපි ඕක ඒ දවස් වල ඉඳන් බැලුවා, බෙරගල ඉඳන් වැල්ලවාය පැත්තට හැරෙද්දි ඒ හරියේ හොඳ ප්ලේසස් ටිකක් තියනවා. අනෙක්ව නම් නමට අටවපු අඩු කුලේ ප්ලේස් තියෙන්නේ. Design/Architecture එක ගැන කිසිම හොයා බැලිල්ලක් නෑ, Gardening/Foods ගැන කිසිම අයිඩියා එකක් නැති තැන් තමා ගොඩක් තියෙන්නේ. අයිඩියා සල්ලි තියෙන අය ඇවිත් ඉන්වෙස්ට් කරන්න නෑ return එක අඩු නිසා.
Foriegners ලා ඒන්නේ ඒ පැත්තට අඩුවෙන්, උඩු දියලුම නිසා Foriegners ටිකක් එන්න ගත්තා ලෝකල්ලා ගිහින් photo ටිකක් ගහලා වයිරල් උනාම. අන්තිමේ දි ගමේ මිනිස්සු හුරන් කන්න ගත්තා. අන්තිමේ දි අපේ ලෝක්ල්ස්ලා ගියාමවත් පාරක්වත් හරියට කියන්නේ නෑ. ලෝකල් ගයිඩ්ලා එක්ක foreigners ලා අවාම ගයිඩ්ට සද්දේ දාලා හෙනම චාටර් සීන්. උන් එකෙන් ඒ රෑට් එක අල්ලන්නෙවත් ඒ ගැන කියන්නෙවත් නෑ. ගම් වල මිනිස්සු කරන්න ඕනේ උඩු දියලුම නගින්න බලන අයට පාර ක්ලියර් කරලා පාත් වේ එක පොඩ්ඩක් බෝඩ් දාලා free enjoy කරගෙන යන්න පුළුවන් විදියට හදලා, ඒ පැත්තේ ප්ලේසස් ටිකක් හදලා, හොඳ foods ටිකක් දිලා වෙන ක්‍රම වලින් සල්ලි හොයන්න කොහෙ ද මුන් පාර පෙන්නන්න කියලම මරා ගන්නවා.
උඩවලට එන සෙට් එක බලංගොඩට දාගත්ත නම් හරි, එතනින් තමා රූට් එක හදන්න ඕනේ, වැඩේ තියෙන්නේ දැනට උඩවලට එන සෙට් එක තණමල්විලින් දාලා වැල්ලවාය ඇල්ල අල්ලනවා. ඇල්ලේ ඇත්තටම ල#$% නෑ බලන්න. බලංගොඩින් දාගත්තනම් පාරවල් හොඳට හදලා නන්පේරියල්, බෙලිහුල්ඔය, හිරිකටු ඔය, සමනල වැව අවට, කළුපහන, බෙරගල, හපුතලේ සුපිරියට අල්ලන්න පුළුවන්. මේවා ඉතිං බෝර්ඩ් එකයි, මිනිස්ට්‍රි එකයි තමා බලන්න ඕනේ. පාරවල් ටික හරි හරියට තියනවනම් මුලින් බැක්පැකර්ස්ලා හරි ඇවිත් රූට් එක හැදෙනවා.
Horton Plains වල Worlds-End එකට හාවා ගලින් නම් Trekking routes එකක් මම දන්න තරමින් නම් නෑ මචං. හාවාගලකට කැම්පින් කරන්නනම් පාරවල් දෙකක් තියනවා. බලංගොඩින් ඇවිත්, අලුත්නුවර පාස් කරලා නෙල්ලිවල පාරට දාලා තේවතු මැදින් එතනින් යන්න පුළුවන් මම දන්න තරමට, නැත්තම්, බෙලිහුල් ඔය Resort එක ගාවින්, පහන්තුඩාව දිය ඇල්ල පාරේ ගිහින් ඇල්ල ගාවින් බැහැලා එතනින් යන්න පුළුවන්.//Trekking routes danatat tiyenawa neh hawagala side eken worlds-end yanna //.. uba kiyana eka tikama tamai oya patte tourism karana minissu kiyanne..
ගුපියනේ මම මේ පහු ගිය දවස් කීපයේ කල්පනා කර කර හිටියෙ මේ දවස් වල ජොබ් මාකට් එකේ තත්වය. ලංකාවෙ සෑහෙන එවුන් ටිකක් අඩා වැටෙනව දැක්ක. උබලට කියන්න මේ සීන් එක ලොකෙ වටේම සිද්ධ වෙන දෙයක්. මම ජීවත් වෙන්නෙ නව සිරිලන්තෙ උනත් මේ වෙනකන් හෙනයක් තිබුනෙ නෑ. කලින් මම ජොබ් 4-5කට දාපු ගමන් අනිවා සති 2-3යි back to work. දැන් මම මාස 3+ ජොබක් හොයනව බල්ලෙක්වත් කතා කරේ නෑ කියපන්කො. Recruiter එවුන් නම් එක එක ජොබ් අරන් එනව ගොඩක් එවා පට්ට මරාල.
මම කොහොමත් කරේ Contracting වැඩ. Permenant ජොබ් වලින් ඉවත් උනා 2023 වගේ මොකද contractor වල හම්බු කරන්න පුලුවන් වැඩියෙන්. දැන් මම කල්පනා කරන්නෙ මේ ෆීල්ඩ් එකට බ්‍රේක් එකක් ගන්න කාලෙ හරිද කියලත්.
ලබන අවුරුද්දෙ වගේ ලංකාවට ඇවිත් අවුරුදු කීපයක් ජීවත් වෙන්න හිතන් හිටියෙ අම්මව බලාගෙන නමුත් දැන් යන විදියට මට ප්ලෑන් කරන් ඉදපු ආදායම ගන්න බැරි සීන් එකක් යන්නෙ. මොකද ලංකාවෙ ජීවත් වෙන්න අද කාලෙ දියුණු රටකට වඩා සල්ලි ඔනෙ සීන් එකක්නෙ තියෙන්නෙත්.
මම දැන් කල්පනා කරන්නෙ එක්කො වෙනස් දෙයක් කරන්න, New business? උබලගෙ අදහස් කියපල්ල බලන්න.
ලැට් හෝදන franchise නම් තියනව ගානක් දීල ගන්න පුලුවන්. මේක තමා අවසාන තුරුම්පුව හිතන් ඉන්න.![]()
Okath tika kalayak giyama ivarai okoma uber duwanna gattamaUber duwapan. new zealand wala ape godak un oka karanawa
WFH නම් දැන් ටික ටික අඩු වෙනවා. රිමෝට් ජොබ් එකක් නම් හරි. මම අවරුදු 5ක් WFH හිටියේ. දැන් මේ අව්රුද්දෙ සතියකට දවස් 3ක් එන්න කිව්වා. හැබැයි යුද්දේ නිසා ෆුවල් කෙස් උන නිසා මම සති 2කට සැරයක් වගේ යන්නේ. මගේ ටීම් එකේ කොළඹ ඉන්න එවුන් දවස් දෙකක් යනවා සතියකට. IFSwfh thyena nisa mama it walata maru wenna baluwe
eca hariyanne na wage nethee
මම දන්න එකෙක් ලංකාවට ආව කැනඩාවේ ඉඳල. එහෙ තිබුන දේපල විකුණල මෙහෙන් පොල්/රබර් වතු ගත්ත ආපු ගමන්. ආයෙ ජොබ් කරන්නෙ නෑ කියල. මෙහෙ අවුරුද්දක්වත් හිටියෙ නෑ ආපහු ගියා මේකෙ ඉන්න බෑ කියල.
Meke dan issara hitapu waddo naa bn. Godak ewunta wena dewath hithaganna baa..ඒ කාලෙ මේකෙ උට්ටල දීපු ටෝක්ස්
https://elakiri.com/threads/google-...ne-in-few-years-as-ai-will-take-over.2111757/
matath epa wela thyenneWFH නම් දැන් ටික ටික අඩු වෙනවා. රිමෝට් ජොබ් එකක් නම් හරි. මම අවරුදු 5ක් WFH හිටියේ. දැන් මේ අව්රුද්දෙ සතියකට දවස් 3ක් එන්න කිව්වා. හැබැයි යුද්දේ නිසා ෆුවල් කෙස් උන නිසා මම සති 2කට සැරයක් වගේ යන්නේ. මගේ ටීම් එකේ කොළඹ ඉන්න එවුන් දවස් දෙකක් යනවා සතියකට. IFS
සුද්දට වඩා ලංකාවේ මැනේජර්ලා පුක දෙනවා. එකයි ගාල්ලේ ඉන්න මටත් ඔෆිස් යන්න සෙට්වෙන්නේ
එකඟයි!daanata awruddakata kalin thibuna prediction walata anuwa 2027 end wagge wenakota global IT jobs 75% wagge wipe out wenawaa..
![]()
ලීටර් 25 මදි බන් මම යාලුවෙක් ගෙන් QR එක ඉල්ලගෙන පෙට්‍රල් ගහගන්න ඕන ඔෆිස් යන දවසට. ඉස්සර බස් එකෙත් ගියා. හැබැයි දැන් ගණන් එක්ක කාර් එකේ යන එකයි බස් එකේ යන එකයි දෙකම එකයි.matath epa wela thyenne
wfh denwa nm ona whottacta ynwa bn epa wenwa meca
uberta ithin calli thye ne habii highway dala ghin ena ecane

ලංකාවෙ ඕවා කරන්න පුලුවන් ආණ්ඩුවට විතරයි නේද?අඩුම ගානේ පාරවල් ටික හොඳට පලල් කරලා හැදෙනවනම් නියමයි. හරියට හදන්න ඕනේ වැස්සට හොඳගෙන යන සීන් එකේ නැතිව කාපට් කරලා.
උඹ දකින්න ඇති මම එතන highlights කරලම කියනවා //හරියට හදන්න ඕනේ වැස්සට හොඳගෙන යන සීන් එකේ නැතිව// කියලා, එහෙම කියන්න හේතුව තමා ඕවා දෙතුන් පාරක් පාරවල් හැදුවා, ඒත් ලොකු වැස්සත් එක්ක ගලවගෙන ගියා.. අයේ ගල් බොරළු මතු වෙනවා. වැඩේ quality එකට කෙරෙන්නත් ඕනේ ඒ එක්කම කාණු සෙට් එකත් ගානට එන්න ඕනේ. Rakwana (වංගු 10) -> Sooriyakanda එහෙම කාපට් එක ලස්සනට වැටුනා, මං දෙපාරක් තුන්පාරක් ගියා වැඩේ බලන්න. කාණු ටික එහෙම වැටිලා තියනවා. අනිවා ඒක හරියට තියෙන්නේ ඕනේ ඔය පල්ලේබැද්ද -> වැලිගොල -> බලංගොඩ පාරෙන් යනවනම්. මොක ද කඳු එක්ක වතුර පාර පාරෙන් අවොත් ඉවරයි.ලංකාවෙ ඕවා කරන්න පුලුවන් ආණ්ඩුවට විතරයි නේද?
මටත් හිතෙනවා ඔයා අදහස් කරනවා වගේ locations market කරලා logistics supply කරලා තමා දැන් tourism වලින් දෙයක් කරන්න පුලුවන් කියලා... Hotels/Villas ROI කචල් දැන් ඉඩම් & construction වියදම් සහ interest rates එක්ක... අනික hotels/villas industry එක saturate වේගෙන එන්නේ...