හපුතලේ Root එක foreigns ලා වැඩිය සෙට් වෙන්නේ නෑ බන්. ඇල්ල පැත්තෙන්නේ යන්නේ. ඕක තමා අවුල, ගේමක් ගහනවා touris board එකයි, සබරගමුව කැම්පස් සෙට් එකයි මම දන්න විදියට, මොක ද උන්ගේ කැම්පස් එකේ Tourism වලට අදාල ඩිග්‍රි එකක් හෝ දෙකක් තියනවා. ඒ වගේම උන් එළියේ අයට Diploma එකක් කරනවා.