AI ලංකාවේ Jobs එක් ලක්ෂ අසූ දහක් (180,000) නැති කරල(ලු)

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    25-67879b08a457d.webp
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,434
    4,687
    113
    AI credit ganna budget madi hinda job cut karapuwa wenna athi lankawe nam thiyenne. 🤭
    ලංකාවේ පිටරට කියලා නෑ. කවුරුත් එහෙම තමයි බන්. සල්ලි සල්ලි තමා.. 😄

     
    • Like
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    731
    2,093
    93
    33
    AI නිසා ඔච්චර unemployment එකක් එන්නේ නැතුව ඇති. වෙන වෙන හේතු නිසා වෙන layoffs ටිකත් AI වලට දානවා ඇති. Garments කීයක් පහුගිය කාලේ වැහුණාද?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,262
    113
    AI නිසා ඔච්චර unemployment එකක් එන්නේ නැතුව ඇති. වෙන වෙන හේතු නිසා වෙන layoffs ටිකත් AI වලට දානවා ඇති. Garments කීයක් පහුගිය කාලේ වැහුණාද?
    ඔව්. Real AI Layoff 4%ටත් අඩුයි
     
    • Like
    Reactions: Bad_horse